දැං අනුර කුමාරලා , මහින්දලා , ගෝඨාලා ගාව ඔය තරමටවත් කතා කරන්න බෑ හරිය.
[/COLOR]
මං නං ඔය සෙට් එකත් එක්ක කතා කරල නෑ උන්ගෙ කතා විලාසෙ මීටත් අන්තද කියල දැන ගන්න. වීඩියෝ එකක් එහෙම තියේද?
දැං අනුර කුමාරලා , මහින්දලා , ගෝඨාලා ගාව ඔය තරමටවත් කතා කරන්න බෑ හරිය.
[/COLOR]
Iraj diha balala gota gana theerana ganna buruwo nam kohomath chande nodi hitiyata kamak na. ubala wage un handa thamai giyapara my3 dinala ratatama kelawela giye. iraj newei manussayo janadipathi wenne. iraj karanne kalaye wasiya aran uge video market karagena ganak hoyaganna eka. u nikan cyber higannek wage porak.

irajge 3rd class campaign eka nisa gotage chanda kedenawa ban.
Mamath dan degidiyawen inne Gotata chande denawada nedda kiyala.

supiriyatama hadala denawa rata . lapayata vote karala rata hadanna one widiha kiyala ewanna e widihatama hadala dennam .mokada uta thama idea 1k na hadanna one widiha gana
but supiriyata hadanawa

irajge 3rd class campaign eka nisa gotage chanda kedenawa ban.
Mamath dan degidiyawen inne Gotata chande denawada nedda kiyala.

දැං අනුර කුමාරලා , මහින්දලා , ගෝඨාලා ගාව ඔය තරමටවත් කතා කරන්න බෑ හරිය.
ඔය මනුස්සයා ඔහොම නැතුව එන එන මනුස්සයට නැගිටලා ආචාර කලා නම් උබලා කියයි . ඌට පෞර්ශයක් නෑ. මහින්ද නම් ඔහොම නෑ රනිලුත් ඔයිට හොඳයි බ්ලා බ්ලා බ්ලා .
අර ගොට්ටා සීයාගෙ සන්චාරක සීන් එක ඇග්රො ටුවරිසම් කරපු බයියො සෙට් එකනෙ මේ
දැං හැමෝම අපේ ඉරෝසන්ව අනුගමනය කරලා ඒපාරේ යනවද කොහෙද?
පරාදයි පරාදයි පරාදයි. කියලා තමා කියන්න තියෙන්නෙ
කාලයට අනුව රටට ගැලපෙන නායකයා තෝරා ගන්න හිතන කෙනෙක් මම.මොක තෝ ගෝඨට දෙන්ඩ උන්නේ, පල වේසි බොරු නොකිය,
තොගෙ තෙර්ඩ් ටික අමතකයි කියලද හිතාගෙන ඉන්නෙ..
ape lapa kotata votes tikak harawala dunnoth Skype eken Pork kilo 5k dennamකාලයට අනුව රටට ගැලපෙන නායකයා තෝරා ගන්න හිතන කෙනෙක් මම.
2010 මහින්දටත්, 2015 මෛත්රීටත් සහයෝගය දුන් මම, ඇත්තටම උඹ වගේ වහලෙක් නම් නෙවෙයි.
උඹ මේ කිව්ව කතාව නිසාම මම ගෝටට දෙන්න හිටපු ජන්දේ වෙන අපේක්ෂකයෙකුට දෙන්න තීරණය කලා.
ඒ වගේම පවුලේ කාටවත් ගෝටට
වත් සජිත්ටවත් ජන්දෙ දෙන්න එපා කියනවා. හම්බ වෙන හම්බ වෙන එකාට ගෝටටවත් සජිත්ටවත් ජන්දෙ දෙන්න එපා කියනවා.
සජිත් ජනපති කරන්න මට උවමනාවක් නෑ වගේම , අද සිට ගෝටව ජනපති කරන්න තිබුණ උවමනාවත් නැති වුනා.
ස්තූතියි erozan සහෝදරයා හරි මග පෙන්නලා දුන්නට.
![]()

කාලයට අනුව රටට ගැලපෙන නායකයා තෝරා ගන්න හිතන කෙනෙක් මම.
2010 මහින්දටත්, 2015 මෛත්රීටත් සහයෝගය දුන් මම, ඇත්තටම උඹ වගේ වහලෙක් නම් නෙවෙයි.
උඹ මේ කිව්ව කතාව නිසාම මම ගෝටට දෙන්න හිටපු ජන්දේ වෙන අපේක්ෂකයෙකුට දෙන්න තීරණය කලා.
ඒ වගේම පවුලේ කාටවත් ගෝටටවත් සජිත්ටවත් ජන්දෙ දෙන්න එපා කියනවා. හම්බ වෙන හම්බ වෙන එකාට ගෝටටවත් සජිත්ටවත් ජන්දෙ දෙන්න එපා කියනවා.