පරාජිතයන් ගෙනා හේතුව

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පරාජිතයන් ගෙනා හේතුව

    පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගෙනා හේතුව - මෛත්රී පහදයි

    Maitre1.jpg

    .රාවය. පුවත්පතට වසර 30ක් සපිරීම හේතුවෙන් පැවැති උත්සවය පැමිණි ජනපති මෛත්රිපාල සිරිසේන පරාජය වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් නැවතත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ හේතුව මෙසේ පැහැදිලි කළේය.
    ජාතික ලැයිස්තුවට මම පත්කරපු අය ගැන බරපතළ විවේචන තිබෙනවා. මට මොන විවේචන චෝදනා දෝශාරෝපණ ආවත් ජාතික ලැයිස්තුවට මම පත්කළේල අගෝස්තු 17ට කලින් තාවකාලික ආණ්ඩුව ගෙනියන්න මට ශක්තිය දුන්න ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරුන්වයි.
    මහ මැතිවරණයේදී සංවිධානාත්මකව ඔවුන්ව මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා. උඹලා මෛත්රීපාලත් එක්ක ගියානම් උඹලා පාර්ලිමේන්තු යවන්නේ නෑ කියල වෙනම ප්රකාශන ගහලා පොටෝ දාලා නම් දාලා මේ අයට දෙන්න එපා මේ මිනිස්සු මෛත්රීපාලගේ මිනිස්සු කියලා කිව්වා. අගෝස්තු මාසයේ ප්රතිඵලයත් එක්ක මට 106 ආණ්ඩුවක් හදන්න ඕන වුණා. අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්මත කරන්න 2/3 ගන්න ඕන. එතනදී මට විශ්වාස මිනිස්සු ටිකක් ඉන්න ඕනවුණා.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ ජනාධිපති මෙහෙම කතා කියද්දි මහ බැකුව විකුනන එක අහන්ඩත් දෙයක්ද ඔන්න ඔකයි නිවටයගෙ නිරුවත රැවටුන ලක්ශ 62කේ මීහරක් සෙට් එක කො දැන්????
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ehema nam mahinda karapu dewaluth wardi kiyanna baa...thamange deshapaalana pawathma wenuwen ne mahindath eda okkoma kale...dan meyath ekamane karanne ehema nam mahinda waradi kiyanne kohomada..
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මු මහා මැතිවරනේදී කිසිම සපෝර්ට් එකක් දුන්නේ නැ ශ්‍රී ලංකා එකට. යුඑන්පි එක දිනවලා. ජාතික ලැයිස්තුවෙන් ආපු ටික උගේ වගේ බෙදුවේ. මෙහෙමත් මිනිහෙක්:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමෝගෙම තියරිය ඕක තමයි, තමන්ගේ මිනිස්සු තමන් වටේ තියාගන්න ඕනේ මොකක් කරල හරි. මහින්ද අයියල මල්ලිලා තියාගත්තා, මයිත්‍රී පැරදිච්ච අය තියාගෙන ඉන්නව, රනිල් රෝයල් එකේ සෙට් එක තියාගෙන ඉන්නව.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝගෙම තියරිය ඕක තමයි, තමන්ගේ මිනිස්සු තමන් වටේ තියාගන්න ඕනේ මොකක් කරල හරි. මහින්ද අයියල මල්ලිලා තියාගත්තා, මයිත්‍රී පැරදිච්ච අය තියාගෙන ඉන්නව, රනිල් රෝයල් එකේ සෙට් එක තියාගෙන ඉන්නව.

    api umbalawa quote karanawa:dull: