පරාල නිලමේත් ප්‍රේමදාස යුගයට එක්වෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පරාල නිලමේත් ප්‍රේමදාස යුගයට එක්වෙයි

    ප්‍රේමදාස යුගය පිහිටුවීමට පරාළ ඇණත් රැගෙන පුංචිනිලමේත් එයි !
    25 September 2019 05:45 pm
    775
    Shares

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා යළි එක්සත් ජාතික පක්ෂය එක්ව සජිත් පාර්ශ්වයට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

    සුසන්ත පුංචිනිලමේ යනු 1988 - 89 රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ කුප්‍රකට මනුෂ්‍ය ඝාතකයකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ පත්මසිරි ත්‍රීමාවිතානව හිසට පරාළ ඇණ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ඔහුටය.

    1988 ඔක්තෝබර් 22 වන දින පැහැරගෙන යනු ලැබූ ත්‍රීමාවිතානව ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුණේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් ය.

    එසේම 1997 පෙබරවාරි 11 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ මේ පුංචිනිලමේටමය.

    කෙසේවෙතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම නිසා නඩු දෙකෙන්ම ඔහු නිදහස් වුණේය.

    සජිත් ප්‍රේමදාස වේදිකා ගණනේ පොරොන්දු දුන් ආකාරයටම සිය පියාණන්ගේ අඩිපාරේ යමින් "ප්‍රේමදාස යුගය" යළි නිර්මාණය කිරීමට සූදානම් වන ආකාරයක් පළපුරුදු "සහායකයකු" පළමු වටයේදීම තම දෑත් ශක්තිමත් කිරීම සඳහා කැඳවා ගැනීමෙන් පෙන්නුම් කෙරේ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත්ගේ ඉල්ලීම තිස්ස පිළිගනී
    25 September 2019 01:47 pm
    45
    Shares

    නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා තිස්ස අත්තනායක මහතාගෙන් කළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාරයක් ලැබී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා ලෙස තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමට එකඟව කටයුතු කිරීමට තමන් තීරණයක් ගත් බවයි.

    විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කළ නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බවයි තිස්ස අත්තනායක සඳහන් කරන්නේ.

    "පළමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කල බව ගෞරවයෙන් දන්වා සිටිමි."
    යූන්පි එකෙන් පැන්න කැහ‍ටු ගිරවත් ඇවිල්ලා. ඒකත් ශාපයක්.ඉන්න තැන පරදිනවා.:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රේමදාස යුගය පිහිටුවීමට

    1988 ඔක්තෝබර් 22 වන දින පැහැරගෙන යනු ලැබූ ත්‍රීමාවිතානව ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුණේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් ය.

    :( සජිත් සර් අවුරුදු 21දි හොඳ තරුණ කාලෙ සදාදරණිය පියානෝ එක්ක ඕව බලන් ඉන්ඩ ඇති​
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ප්‍රේමදාස යුගය පිහිටුවීමට පරාළ ඇණත් රැගෙන පුංචිනිලමේත් එයි !
    25 September 2019 05:45 pm
    775
    Shares

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා යළි එක්සත් ජාතික පක්ෂය එක්ව සජිත් පාර්ශ්වයට සහාය දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

    සුසන්ත පුංචිනිලමේ යනු 1988 - 89 රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ කුප්‍රකට මනුෂ්‍ය ඝාතකයකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ පත්මසිරි ත්‍රීමාවිතානව හිසට පරාළ ඇණ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ඔහුටය.

    1988 ඔක්තෝබර් 22 වන දින පැහැරගෙන යනු ලැබූ ත්‍රීමාවිතානව ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුණේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් ය.

    එසේම 1997 පෙබරවාරි 11 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ මේ පුංචිනිලමේටමය.

    කෙසේවෙතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම නිසා නඩු දෙකෙන්ම ඔහු නිදහස් වුණේය.

    සජිත් ප්‍රේමදාස වේදිකා ගණනේ පොරොන්දු දුන් ආකාරයටම සිය පියාණන්ගේ අඩිපාරේ යමින් "ප්‍රේමදාස යුගය" යළි නිර්මාණය කිරීමට සූදානම් වන ආකාරයක් පළපුරුදු "සහායකයකු" පළමු වටයේදීම තම දෑත් ශක්තිමත් කිරීම සඳහා කැඳවා ගැනීමෙන් පෙන්නුම් කෙරේ.

    ඉතින් මේව දැන දැන බලය දෙන්න තරම් මිනිස්සු මෝඩද? නැත්නම් මේවගේ දේවල් "වැරදි" වෙන්නෙ වෙනත් පක්ෂෙකට මාරු වුනොත් විතරද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තිස්ස අත්තනායක පැන්නා
    සුසන්ත පුංචි නිලමේ පැන්නා
    ලක්ෂ්මන් සෙනවිරත්න පැන්නා

    සජිත් සර් ගෙ ගමන සුබයි :love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    punchinilame.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕකට ගේම ඇද්ද අර කොල්ලට මොකද උනේ දන්නේ නෑ නේද