ඔවු මටත් ඕක හිතුන ඉස්සර වගේ ලොකු ලාබයක් නැතුව ඇති කියලpaadui wagea
මේකේ බලන්නකෝ ගනන්,
https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml
අපිම වෙනම කැලි සෙට් කරගෙන හදන්න ගොයොත් වොරන්ටි වල අවුල් කරයි ගත්ත තැන් වලින් , හොදම දේ උන්ටම කියලා හදවා ගන්න එක, මීට කලින් ඔහොම සීන් එකක් වෙල තිබිලා කෙනෙක් නූලක් දාල තිබ්බ, ප්‍රසිද්ද ආයතනයක්

60k ta nan padui. Thamun dannawa nan assembl karanna ganan adu kadawal tika kiyannam pc parts. kada 3,4 kin tama badu tika ganna wenne.
Ehema dan naththan Radline ho Nanotek eken assembl karawa gaththa nan labai
https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3
මා දෘශ්‍ය රුප නිර්මාණ සදහා යොමු වීමට සිතා සිටිමිඋඹ මොනවා කරන්න හිතාගෙනද කම්පියුතරය එකලැස් කරන්නේ...


සුවර්ද මේ බලන්නකෝnanotech eken ganna..mamat assemble kala 80kin witara karagatta wade..
i3 6th gen Pro
8GB ram
1tb hdd
R7 370 4gb vga
550w PS
MSI MB

ඔවු මටත් ඕක හිතුන ඉස්සර වගේ ලොකු ලාබයක් නැතුව ඇති කියල
තැන්ක්ස්
මේ ප්‍රයිස් සම්පුර්ණ සිස්ටම් එකටද මන් හිතුවේ ප්‍රොසෙසර් එක කියල![]()
