පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ&#3

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සාමාන්යෙන් අපි assemble කරන pc එකකට වැඩ කඩෙන් ගන්න lap එකක් පාවිච්චි කරන්න පුළුවන්.
    හේතුව company එකෙන් board එකට ගැලපෙනම දේවල් තම දල එන්නේ.
    current එක උනත් වැඩිත් නැ අඩුත් නැ.
    මේ නිසා කල් පැවැත්ම වැඩි.
    එත් අපි assemble කරාම අපි දන්නේ අපි කැමති ඩේ මිසක් ගැලපෙන ඩේ නෙමේ.
    ගත්ත අලුත හොඳින් වැඩ කරනවා කියල පෙනුනත්,
    කල් පැවැත්ම ගැන ලොකු විස්වාසයක් නැ.
    (warranty එවර වේගෙන එද්දී ටෙඩ දෙනවා.)
    අනික ලංකාවේ market එකට එන්නේ කොහොමත් 3 class බඩු.
    විශේෂයෙන්ම RAM / Mother Board වගේ ඒවා.
    ඒවා ගැන කොහොමත් විස්වාස කරන්න බැ.
    පුලුවන්නම් පිටරටකින් ගෙන්න ගන්න පුලුවන්නම් මාරු.
    සහ company assemble (branded) එකක් ගන්න පුලුවන්නම් හොඳයි.
    RedLine Recommend කරන්න පුළුවන්.
    පුලුවන්නම් A+ කරපු කෙනෙක්ගෙන් උපදෙස් අරගනින්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Redline technology's Honda nadda .. Man nan danne na kattiya kiyanawa..

    uba kiyanne MC eke thiyana eka da? :rofl:

    eeke thiyanawa windows 7,8.1 OS ekka vikunana laps ehema DOS dala! :rofl:
    damage wechchi lap ekak pennuwa 2000k aduwen! :rofl:

    okkoma horu.
    gas baila kiyawanne giyaama.

    ee laps ehemalu enne! Windows 7 sticker alawala thibbata DOS lu enne! :lol::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    Untitled-1.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සාමාන්යෙන් අපි assemble කරන pc එකකට වැඩ කඩෙන් ගන්න lap එකක් පාවිච්චි කරන්න පුළුවන්.
    හේතුව company එකෙන් board එකට ගැලපෙනම දේවල් තම දල එන්නේ.
    current එක උනත් වැඩිත් නැ අඩුත් නැ.
    මේ නිසා කල් පැවැත්ම වැඩි.
    එත් අපි assemble කරාම අපි දන්නේ අපි කැමති ඩේ මිසක් ගැලපෙන ඩේ නෙමේ.
    ගත්ත අලුත හොඳින් වැඩ කරනවා කියල පෙනුනත්,
    කල් පැවැත්ම ගැන ලොකු විස්වාසයක් නැ.
    (warranty එවර වේගෙන එද්දී ටෙඩ දෙනවා.)
    අනික ලංකාවේ market එකට එන්නේ කොහොමත් 3 class බඩු.
    විශේෂයෙන්ම RAM / Mother Board වගේ ඒවා.
    ඒවා ගැන කොහොමත් විස්වාස කරන්න බැ.
    පුලුවන්නම් පිටරටකින් ගෙන්න ගන්න පුලුවන්නම් මාරු.
    සහ company assemble (branded) එකක් ගන්න පුලුවන්නම් හොඳයි.
    RedLine Recommend කරන්න පුළුවන්.
    පුලුවන්නම් A+ කරපු කෙනෙක්ගෙන් උපදෙස් අරගනින්.


    ගේමක් නැතුව නෝර්මල් මැෂිමක් අවුරුදු 5කින් එහා දුවන්න පුලුවන්
    (බෝර්ඩ් එක යන සම්භාවිතාව වැඩියි UPS එකක් නැත්තම්)
    උඹ හිතන තරම් අඩුවට තියෙන ඔය එක එක ජාතියේ ලැප් පට්ට ගහන්න බෑ
    ටච් ගියා කියයි, ස්ක්‍රීන් එකේ ලයින් කියයි, බැටරි අවුල් කියයි
    ලැපක් උනත් ඒ හා සමාන specs තියෙන desktop PC ඉස්සරහදි second වෙනවා
    :dull::dull::dull::dull:

    Branded Desktop pc තමයි මාකට් එකේ තියෙන ජරාම බඩු
    ඉස්සර නම් IBM පට්ට
    දැන් තියෙන Samsung, HP, Dell ඒවා ගන්න දෙයක් නෑ
    ඒවා මෙහෙට දැන් එන්නෙත් නැති තරම් කොහොමත්

    :dull::dull::dull:
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    නෑ බං graphic කරන්ඩම නෙමේ 3d animation, video editing කරන්න තම pc එක බැලුවේ. අඩු ගානේ 16 ram and 3 or 4 vga තියෙන්න ඕනි. ඒවගේ එකකට යන්ඩ කීයක් විතර ඔනි වෙයිද තව? :nerd: