පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම
යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල?