&&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පට්ට :)

    thanks for share

    great work

    එල එල

    thanks machan rep+.....:)

    patta machan thread ekanam

    thanks

    rep denna berilu machan :(

    mama methanin use karanawa
    7 zip
    adobe reader
    u torrent
    km player
    format factory

    ewa user karanawa maxza thamai ewa free dena eka nam loku pinak thamai


    maxza thread ekak bos niyamai niyameta wisthara kalara thiyenawa

    මට රෙප් දෙන්න නම් බෑලු තරහා වෙන්න එපා හොදේ වෙන වෙලාවක් දෙන්නම්

    ෆට්ට තැන්ක්ස්

    hamotama thanks:D:D:D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න adobe photoshop වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් free software 1ක;);)

    gimp2macosx.jpg


    http://downloads.sourceforge.net/gimp-win/gimp-2.6.11-i686-setup-1.exe

    මෙන්න ඔයාලගෙ පරිගනකයේ තියන duplicate files හොයාගන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

    :yes::yes::yes::yes:

    fast-duplicate-file-finder_21024.png


    http://www.mindgems.com/software/FastDuplicateFileFinder.exe

    මෙන්න ඔයාලගෙ hard එක partition කරගන්න ඕන්නම් එ සදහා නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්


    :):):):):)

    banner-personal.jpg


    http://www.partition-tool.com/download.htm

    :yes::yes::yes::D:D:D;););):):):)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් ලොකු උදව්වක් ..... අර combofix කියන එක දෙන්න පුලුවන්ද. වෙබ් එකේ තියෙන එක නම් ඩවුන්ලෝඩ් කලාට වැඩ කලේ නැහැ. කෙලින්ම .exe එක තියෙනවා නම් දෙන්න මචන්. තැන්කූ වේවා !!!!!!

    :):):)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් ලොකු උදව්වක් ..... අර combofix කියන එක දෙන්න පුලුවන්ද. වෙබ් එකේ තියෙන එක නම් ඩවුන්ලෝඩ් කලාට වැඩ කලේ නැහැ. කෙලින්ම .exe එක තියෙනවා නම් දෙන්න මචන්. තැන්කූ වේවා !!!!!!

    :):):)
    machan webr eka neda eka run karama download wewi install wenawa neda