පරිගනක උපාංග කඩයක් දාන්න
අපි ගැෆික් ශොප් එක්කක් දාන්න ඉන්නෙ.ඒ එක්කම පරිගනක උපාංග කඩයකුත්.ටිකක් ලොකුවට පටන් ගන්න ඉන්නෙ.කවුරු හරි දන්න කෙනෙක් කියනවද හොඳ පරිගනක උපාංග වගකීමකුත් එක්ක අඩුවට තොග පිටින් ගන්න පුලුවන් තැනක්.
(කඩේ දාන්නෙ ඇහැලියගොඩ / රත්නපුර දිස්ත්‍රික්කෙ )