පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    පරිණාමය ගැන පැහැදිලි කරන ඉදිරිපත් කරලා තියනවා මතයන් ගොඩක් මානව ඉතිහාසය පුරාම.එකින් එක අරගෙන ඒ මොනවද අඩු පාඩු මොනවාද කියන එක පැහැදිලි කරමු මෙතන ඉන්දලා.

    1)- මැවීමේ වාදය
    මේක තමයි පරණම අදහස පරිණාමය ගැන.දෙවිකෙනෙක් විසින් (සර්ව බලධාරී හෝ වෙනයම් දෙවි කෙනෙක්) ජීවීන්වයි ජීවය සම්බන්ධ අනිත් අයවයි මැවුවායි කියන එක.ඔක්කොම ආගමික මතවාද මේක අස්සට තමයි දාන්නේ.පොඩි පොඩි වෙනස්කම් තිබ්බත්.

    2)- ස්වයං සිද්ධ ජනනවාදය
    16 ශතවර්ශයට කලින් යුරෝපයේ පිලිගත්තේ මේක.මේකට අනුව අජීවී ද්‍රවය් වලින් ඕනිම වෙලාවක ජීවියෙක් බිහි වෙන්න පුලුවන් කියන එක තමයි කිව්වේ.

    අහක දාන රෙදි කෑලිවලින් මීයෝත් පිළුනු වන මස්වලින් මැස්සොත් බිහි වෙනවා කියලා තමයි මෙයලා කිව්වේ.දර මිටියා,දෙහි කොලයා වගේ සත්තුත් මේකට දානවා සමහරු.

    ෆ්‍රන්සිස්කෝ රෙඩී කියන ඉතාලි විද්‍ය‍ඥායා කරපු සරල පරීක්ෂණයකින් මේක බොරු කියලා ඔප්පු වුන.පරීක්ෂණ තමයි මස් කෑලල්ක් බෝතලයකට දාල එක බෝතලයක් මැස්සන්ට එන්න බැරි වෙන්න රෙදි කෑල්ලකින් වහනවා අනික ඇරලා තියෙනවා.වහලා තිබ්බ එකේ පනුවෝ නෑ ඇරලා තිබ්බ එක පනුවෝ ගහනවා.පනුවෝ කියන්නේ මැස්සන්ගේ පැටවු කියලා ඔප්පු වෙනවා මේකෙන්.

    ජීවයේ සම්භවයයි පරිණාමවාදයයි දෙකක් විදියට ඩිස්කස් කොලා නම් අපිට යමක් ඉගෙන ගන්න පුලුවන්. ඩාවින්වාදයේදි ජීවයේ සම්භවය පිලිබඳ විග්‍රහයක් නැහැ නේද?
     
    • Like
    Reactions: Lahiru120

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ජීවයේ සම්භවයයි පරිණාමවාදයයි දෙකක් විදියට ඩිස්කස් කොලා නම් අපිට යමක් ඉගෙන ගන්න පුලුවන්. ඩාවින්වාදයේදි ජීවයේ සම්භවය පිලිබඳ විග්‍රහයක් නැහැ නේද?
    දැන් මෙතනට එනකොට ජීවිය සම්භවය වුනා හෙට නිවාඩුවක හම්බුන නිසා පරිණාමය ගැන ගේන්නන්...ඩාවින් වාදය ලැමාක් වාදය වගේ දේවල්.ගැන..bio geography සමාන්තර පරිණාමය ගැන වගේ දේවල් කතා කරන්න ඕනි කමක් තියනවා මටත් දැන් කරුණු අමතකයි.ඔස්ට්‍රේලියාවේ ඉමු ඉන්නකොට අප්‍රිකාවට පැස්බරා ආවේ කොහොමද? ඇයි කැන්ගරුවෝ ඕස්ට්‍රේලියාවට විතරක් ඉනනේ.මිනිසා කොහෙන්ද බිහි වුනේ.
     
    • Like
    Reactions: Lahiru120

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    makes sense the probability is so small

    අවුරුදු බිලියන ගණන් යද්දි සම්භාවිතාව අඩු දෙයක් උනත් වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට කාසියක් උඩ දාද්දි 100 පාරක් Head වැටෙන්න තියෙන සම්භාවිතාව මාර අඩුයි කියල හිතුනට මිනිස්සු ලක්ෂෙකට කාසි උඩ දාන්න කිවුවොත් එයින් එකෙක්ට හරි 100 පාරම head වැටෙන්න පුලුවන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මෙතන පොඩ්ඩක් අවුල් නේ අයියේ? අයින්ස්ටයින්ගේ සමාන්‍ය සාපේක්ෂතාවයෙන් නිව්ටන්ගේ නියම වැරදියි කියල ඔප්පු වුනා නේ. අයිස්න්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ෂතාවයෙන් පෙන්වන්වා ගුරුත්වය කියන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසායි වස්තු ඒ ඒ ආකාරයෙන් පිහිටන්නේ හෝ චලනය වෙන්නේ කියලා. නිව්ටන්වාදයේදී වස්තු දෙකක් අතර ඇතිවන ආකර්ෂනය නේ බලයක් විදියට ක්‍රියා කොරන්නේ. අනිත් එක නිව්ටන්ගේ නියම වලින් පෙන්වන්නේ ග්‍රහලෝක චලනය වන්නේ වෘත්තයක. නමුත් ඒක වැරදියි! අයින්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ශතාවයෙන් නිවැරදිව පෙන්නුවා නේ ග්‍රහලෝක ගමන් කොරන්නේ ඉලිප්සීය මාර්ගයක කියලා. මගේ පුරස්නේ මේකයි. කෝ ඉතින් නිව්ටන්ගේ නියමය අවලංගු වුනාද? නැහැ නේද?
    මේක රෝසා සර් එක වෙලාවක කියපු කතාවක්.විද්‍යාව හරහා පරම සත්‍යා හොයන්න හදනවට වඩා විද්‍යාව භාවිතා කරලා ජීවිතේ next level එකට upgrade කරගන්න භාවිතා කරගන්න කියලා..quantum නිසා ඉලෙට්‍රෝනයක් අංශුවල් කියලා කියන්නත් පුලුවන් නිව්ටන් නිසා තරංගයක් කියන්නට්ග් පුලුවන්.. ඔය දෙක දෙවිදයටම භාවිතා කරලා වැඩේ කරගන්න ඕනි..කාල අවකාශ වක්‍ර වීම සම්බන්ධයෙන් යාලුවෙල්ගේ ආටිකල් වගයක් තිබ්බා.ඉල්ලගන්න පුලුවන් වුනොත් දානන්.ඒකත් මරු කතා කරන්න
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,770
    9,128
    113
    මෙතන පොඩ්ඩක් අවුල් නේ අයියේ? අයින්ස්ටයින්ගේ සමාන්‍ය සාපේක්ෂතාවයෙන් නිව්ටන්ගේ නියම වැරදියි කියල ඔප්පු වුනා නේ. අයිස්න්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ෂතාවයෙන් පෙන්වන්වා ගුරුත්වය කියන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසායි වස්තු ඒ ඒ ආකාරයෙන් පිහිටන්නේ හෝ චලනය වෙන්නේ කියලා. නිව්ටන්වාදයේදී වස්තු දෙකක් අතර ඇතිවන ආකර්ෂනය නේ බලයක් විදියට ක්‍රියා කොරන්නේ. අනිත් එක නිව්ටන්ගේ නියම වලින් පෙන්වන්නේ ග්‍රහලෝක චලනය වන්නේ වෘත්තයක. නමුත් ඒක වැරදියි! අයින්ටයින් ගේ සාමාන්‍ය සාපේක්ශතාවයෙන් නිවැරදිව පෙන්නුවා නේ ග්‍රහලෝක ගමන් කොරන්නේ ඉලිප්සීය මාර්ගයක කියලා. මගේ පුරස්නේ මේකයි. කෝ ඉතින් නිව්ටන්ගේ නියමය අවලංගු වුනාද? නැහැ නේද?
    නිව්ටෝනිය ගුරුත්වයෙන් විස්තර වෙන්නෙ වෘත්තාකාර පථ විතරක් නෙමේ. ප්‍රතිලෝම බල මූලධර්මය සහ වෙක්ටර් කැල්ක්‍යුලස් වලින් පථයේ ඉලිප්සාකාර බවයි කෙප්ලර්ගෙ දෙවන නියමයයි (ඒකක කාලයකදි සමාන වර්ගඵල ට්‍රේස් කිරීම) සත්‍යාපනය කරන්න පුලුවන්.

    ඒත් උඹ කියන්න හදපු දේ තේරෙනව...නිව්ටෝනියානු විග්‍රහය වැරදියි තමා ටෙක්නිකලි.

    වාදයක් සැකයකින් තොරව ඔප්පු කලාම නියමය්ක් විදිහට පිලිගන්නවා කියන එක මම ඉගෙනගෙන තියෙනවා...
    වැදගත් මචෝ tfs....

    වාදයක් ඔප්පු උණාම නියමයක් බවට පත්වෙනව කියන එක මමත් අහල තියෙනව (පරිණාමවාදය ගැනම ගිය ටී වී ප්‍රෝග්‍රෑම් එකකින්)

    "නියමය", "වාදය" වගේ ලේබල් උඩින්ම පරිණාමවාදී කතිකාව අරන් යන එක ටිකක් අවුල් සහගතයි මචන්. මොකද ඔතන භාෂාමය (හරියටම කිව්වොත් semantic) අවුලක් තියෙන නිසා. ඒ වෙනුවට පරිණාමවාදය කොයිතරම් සංගත අදහස් පද්ධතියක්ද කියල බලන එක වඩා ලේසියි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    නිව්ටෝනිය ගුරුත්වයෙන් වුස්තර වෙන්නෙ වෘත්තාකාර පථ විතරක් නෙමේ. ප්‍රතිලෝම බල මූලධර්මයයි වෙක්ටර් කැල්ක්‍යුලස් වලින් පථයේ ඉලිප්සාකාර බවයි කෙප්ලර්ගෙ පළවෙනි නියමයයි (ඒකක කාලයකදි සමාන වර්ගඵල ට්‍රේස් කිරීම) සත්‍යාපනය කරන්න පුලුවන්.

    ඒත් උඹ කියන්න හදපු දේ තේරෙනව...නිව්ටෝනියානු විග්‍රහය වැරදියි තමා ටෙක්නිකලි.

    "නියමය", "වාදය" වගේ ලේබල් උඩින්ම පරිණාමවාදී කතිකාව අරන් යන එක ටිකක් අවුල් සහගතයි මචන්. මොකද ඔතන භාෂාමය (හරියටම කිව්වොත් semantic) අවුලක් තියෙන නිසා. ඒ වෙනුවට පරිණාමවාදය කොයිතරම් සංගත අදහස් පද්ධතියක්ද කියල බලන එක වඩා ලේසියි.
    ඒකට මමත් එකඟයි.ගොඩක්ම සිංහලට පරිවර්තනය වෙලා පාරිභාෂික වචන හදනකොට විද්‍යාවේ ඇතැම් තැන් ගැටලු වෙනවා.කඩ්ඩෙන් මේ ගැටලුව ටිකක් අඩුයි...මෙතනදි මම සංකල්ප කිහිපයක් ඉදිරිපත් කරපු නිසා වාදය සහ නියමය අතර වෙනසක් දාන්න හිතුවේ ඒකයි.වාදය කියල අපි හදුන්වන එක වර්තමානයේදී පිලිගත්තත් අනාගතේදී හමු වෙන කරුණු නිසා බැහැර කරන්න පුලුවන්.නියමයක් කියන්නේ එහෙම බැහැර කරන්නේ නැති වාදයක්.මෙඩල් ස්වාධීන සංරචණය හොයා ගන්නකොට ජාන වර්ණදේහ වගේ දේවල් ගැන හිතලවත් තිබ්බේ නෑ.දැන් ඒවා ගැන කරුණු ඔක්කොම වගේ හොයාගෙන ඉවරයි.ඒකෙන් ඔප්පු වුනා ස්වාධීන සංරචනය නිවැරදියි කියන එක.ඒක නිසා මෙන්ඩල් නියම විදිහට හදුන්වනව.සුවිශේෂ අවස්තාවලදි මෙන්ඩල් නියමවලින් අපගමනයන් වෙනවා,නිවටන් නියමත් ඉතාකුඩා ස්කන්ධ වලදියි අති විශාල ස්කන්ධ වලදියි අපගමනය වෙනවා.ඒ වගේ ආන්තික අවස්ථා අත හැරියොත් නිවටන් නියම වලින් වැඩක් කරගන්න පුලුවන් නිසා.ඒවා නියමයක් විදිහට ගන්න පුලුවන්.වාදය සහ නියමය ගැන තව දුරටත් විස්තර කරන්නේ නෑ මම.භශාමය අතින් ගතත් ගැටලුවක් එනවා.ඊට වඩා හොදයි කරුණු ගැන කතා කරන එක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    වාදයක් සැකයකින් තොරව ඔප්පු කලාම නියමය්ක් විදිහට පිලිගන්නවා කියන එක මම ඉගෙනගෙන තියෙනවා..ඩෝල්ටන්ගේ පරමෑණුක වාදය කියන ඒක ගමු.ඉදිරිපත් කරපු කාලයත් එක්ක පරමාණුව සම්බන්ධව ගැටලුවලට පිලිතුරු දෙන්න හැකි වුන ඒක ඒ වකවානුවේ පිලිගත්තත් ඒකේ තිබ්බ කරුණු ඔක්කොම දැන් වැරදියි.(ඒකෙන් පරමාණුව ගැන් හොය්න්න මූලික අඩිතාලම වැටුනා) දැන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඉවත් කරලා තියෙන්නේ.දැන් පරමණුව ගැන වෙනත් වාදයන් ඔස්සේ පැහැදිලි කරනවා.ඔය විදිහටම නිව්ටන් ඉදිරිපත් කරපු සරල රේඛීය චලිතය පිලිබද නිවටන් යාන්ත්‍ර විද්‍යාව සමුද්දේශ රාමුවක් ඇතුලේ නිවැරදියි කියන එක ආයේ ආයේ ඔප්පු වෙලා තියෙනවා.කාලයත් සමග එන විවිධ අලුත් ගැටලුවලට උත්තර දෙන්න පුලුවන් එයාට.එක් නිසා නිවටන් ඉදිරිපත් කරපුවා නියමන් විදිහට්ට කියන්න පුලුවන්..මෙන්ඩල් නියම වුනත් ග්‍රෙගරි මෙන්ඩල් මැරිලා යනකල්ම කවුරුවත් පිලිගත්තේ නෑ.දැන් වෙද්දී මෙන්ඩල් නියම ගැන සියලුම කරුණු හොයාගෙන අවසන්.(වර්ණ දේහවල හැසිරීම/ ස්වාධීන සංරචණය වගේ දේවල් සහ එම නියම වලින් සිදු වෙන අපගමන ගැනත්) ඒක නිසා මෙන්ඩල් නියමයක් විදිහට හදුන්වනවා.මේක මම ඉගෙන ගත්ත විදිහ.

    මේ කතාව වැරදියි. ඔයාගේ උදාහරනේ නිව්ටන්ගේ නියම ගත්තත් ඒකෙන් සංසිද්දියක් පැහැදිලි කරනවා මිසක් එහෙම වෙන්නේ ඇයි කියල පැහැදිලි කිරීමක් වෙන්නේ නෑනේ.

    hypothesis->theory->law මෙහෙම වෙනේ නෑ මචං. මේවා scientific method එකේම වෙන වෙන කොටස්

    In general, a scientific law is the description of an observed phenomenon. It doesn't explain why the phenomenon exists or what causes it. The explanation of a phenomenon is called a scientific theory. It is a misconception that theories turn into laws with enough research.

    Many people think that if scientists find evidence that supports a hypothesis, the hypothesis is upgraded to a theory and if the theory if found to be correct, it is upgraded to a law. That is not how it works at all, though. In fact, facts, theories and laws — as well as hypotheses — are separate parts of the scientific method. Though they may evolve, they aren't upgraded to something else.

    https://www.livescience.com/21457-what-is-a-law-in-science-definition-of-scientific-law.html
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ඉස්සෙල්ලම ආවේ කිකිලි ඊට පස්සේ බිත්තරේ..කුරුල්ලා තමයි මුලින් පරිණාමය වුනේ .ආකියොප්ටෙරික්ස් තමයි නම.ඩයිනෝසර්ලගෙන් තමයි පරිණාමය වුනේ.ඩයිනෝසරුත් බිත්තර
    දානවා.ඉතිං මෙයාලත් බිත්තර දානවා.කුකුලගේ ඇටසැකිල්ලක් බලන්නකෝ ටී රෙක්ස්ගේ ඇට සැකිල්ලේ චයිනීස් වර්ශන් එක් වගේ පෙනෙයි.View attachment 95327View attachment 95328
    එක සාර්තක නෑනේ.
    ඇත්තටම කිකිලියෙක් නෙවෙයිනේ ,කිකිලියක් බිහිවෙන බිත්තර දැම්මේ.ඒක දැම්මේ කිකිලිට පරිනාමිකව වඩාත් ආසන්නම එකා නේද?? 🧐🧐🧐
     
    • Like
    Reactions: Kodiya97

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    එක සාර්තක නෑනේ.
    ඇත්තටම කිකිලියෙක් නෙවෙයිනේ ,කිකිලියක් බිහිවෙන බිත්තර දැම්මේ.ඒක දැම්මේ කිකිලිට පරිනාමිකව වඩාත් ආසන්නම එකා නේද?? 🧐🧐🧐

    අඩෝ උඹ හරිනේ 8-)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වෙනකම් හිතාගෙන හිටියේ මමත් ඔය පරන මතයම තමා ඩාවින් ග්ලැපගොස් දූපත ඔව සේරම බොරු කියල හිතෙනවා මොකද සෙකඩායා සිචින් පරිවර්තනය කරපු ක්ලේ ටැබ්ලට් වල පැහැදිලිව තියනවා කතාව ඒව කාබන් ඩේට් කරලා තියෙන්නේ අනික සුමේරියන් ලා කියන්නේ බොරු කට්ටියක් නෙමේ ටැබ්ලට් පවා හොයාගෙන තියෙන්නේ 1965 සිචින් ගේ පරිවර්තනය බොරු කියලා කාටවත් ඔප්පු කරගන්නත් බෑ ඒක ලන්ඩන් යුනියෙනුත් පිලි අරන් ඩොකියුමන්ට් එකක් කරලා තියනවා වෙනම අනුනාකි කනෙක්ශන් එක ගැන ඒන්ශන්ට් ඒලියන් අනුනාකි කට්ටියගැන කරන එපිය බලන්න වැඩි විස්තර ඕන අය...කෙටියෙන් ම කියනවා නම් සුපර් නෝව කතාව බයිබල් එකේ තියන කතාවේ ඔරිජිනල් කතාව මේ ටැබ්ලට් වල කතාවට සමානයි ඔරිජිනල් එක ක්ලේ ටැබ්ලට් වල කතාව කියල පිලිගන්න වෙනවා ................. මොකද මිනිස්සුන්ට බේරෙන්න කියන්නේ මිනිස්සු තමන්ගේ ජාන වලින් හදපු අනුනාකි වරයා ඒ නිසා දෙයියෝ ඇවිල්ල බෝට්ටුවක් හදපන් කියලා කියනවට වඩා අර විදියට උනා කියන එක තාර්කිකයි සහ පිලිගන්න පුලුවන් ගොඩක් අගම් උනත් අලුතෙන් හදුන්වා දීල තියෙන්නේ දැන් උන් මේ මැරෙන්න ගියාට
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    එක සාර්තක නෑනේ.
    ඇත්තටම කිකිලියෙක් නෙවෙයිනේ ,කිකිලියක් බිහිවෙන බිත්තර දැම්මේ.ඒක දැම්මේ කිකිලිට පරිනාමිකව වඩාත් ආසන්නම එකා නේද?? 🧐🧐🧐
    😐ඔව් ඉතිං කිකිලියෙක් කියන්න බෑ.ඒ උනාට පක්ශීන් පරිණාමය වුනේ උරගයින්ගෙන්.මුලින්ම පියාඹන්න පුලුවන් වුන කෙනා ආකියොප්ටෙරික්ස්.පියාඹන වට වඩා නිකන් අර හම්බාවා වගේ ගහෙන් ගහට පා වෙලා වගේ ගිහින් තියෙන්නේ...
     
    • Like
    Reactions: Rick Sanchez

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    දැන් මෙතනට එනකොට ජීවිය සම්භවය වුනා හෙට නිවාඩුවක හම්බුන නිසා පරිණාමය ගැන ගේන්නන්...ඩාවින් වාදය ලැමාක් වාදය වගේ දේවල්.ගැන..bio geography සමාන්තර පරිණාමය ගැන වගේ දේවල් කතා කරන්න ඕනි කමක් තියනවා මටත් දැන් කරුණු අමතකයි.ඔස්ට්‍රේලියාවේ ඉමු ඉන්නකොට අප්‍රිකාවට පැස්බරා ආවේ කොහොමද? ඇයි කැන්ගරුවෝ ඕස්ට්‍රේලියාවට විතරක් ඉනනේ.මිනිසා කොහෙන්ද බිහි වුනේ.
    එල මචං .මේ පොස්ට් එක මරු .ඉස්සරහට සුපිරියක් ගෙනෙන්😍😍😍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    මේ වෙනකම් හිතාගෙන හිටියේ මමත් ඔය පරන මතයම තමා ඩාවින් ග්ලැපගොස් දූපත ඔව සේරම බොරු කියල හිතෙනවා මොකද සෙකඩායා සිචින් පරිවර්තනය කරපු ක්ලේ ටැබ්ලට් වල පැහැදිලිව තියනවා කතාව ඒව කාබන් ඩේට් කරලා තියෙන්නේ අනික සුමේරියන් ලා කියන්නේ බොරු කට්ටියක් නෙමේ ටැබ්ලට් පවා හොයාගෙන තියෙන්නේ 1965 සිචින් ගේ පරිවර්තනය බොරු කියලා කාටවත් ඔප්පු කරගන්නත් බෑ ඒක ලන්ඩන් යුනියෙනුත් පිලි අරන් ඩොකියුමන්ට් එකක් කරලා තියනවා වෙනම අනුනාකි කනෙක්ශන් එක ගැන ඒන්ශන්ට් ඒලියන් අනුනාකි කට්ටියගැන කරන එපිය බලන්න වැඩි විස්තර ඕන අය...කෙටියෙන් ම කියනවා නම් සුපර් නෝව කතාව බයිබල් එකේ තියන කතාවේ ඔරිජිනල් කතාව මේ ටැබ්ලට් වල කතාවට සමානයි ඔරිජිනල් එක ක්ලේ ටැබ්ලට් වල කතාව කියල පිලිගන්න වෙනවා ................. මොකද මිනිස්සුන්ට බේරෙන්න කියන්නේ මිනිස්සු තමන්ගේ ජාන වලින් හදපු අනුනාකි වරයා ඒ නිසා දෙයියෝ ඇවිල්ල බෝට්ටුවක් හදපන් කියලා කියනවට වඩා අර විදියට උනා කියන එක තාර්කිකයි සහ පිලිගන්න පුලුවන් ගොඩක් අගම් උනත් අලුතෙන් හදුන්වා දීල තියෙන්නේ දැන් උන් මේ මැරෙන්න ගියාට
    මොනාද බන් මේ කියවන්නෙ...පැහැදිලි කරපන්කො
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    😐ඔව් ඉතිං කිකිලියෙක් කියන්න බෑ.ඒ උනාට පක්ශීන් පරිණාමය වුනේ උරගයින්ගෙන්.මුලින්ම පියාඹන්න පුලුවන් වුන කෙනා ආකියොප්ටෙරික්ස්.පියාඹන වට වඩා නිකන් අර හම්බාවා වගේ ගහෙන් ගහට පා වෙලා වගේ ගිහින් තියෙන්නේ...
    Ow ow😁
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Xi-Lanka

    :D

    Not really, I'm in US

    elakiri ban. US walath baluwoth polarized neda thinking eka? (communities anuwa wenas wenawa thamai) eg: meke katha karalala thiyena "theory of evolution" US wala ugannanne na neda iskole wala? danata ehema wenne christian "creationist" concept ekata wirudda wena nisa (issara okata wirudda una theory eka "unscientific" kiyalath)
    habai church eka dan wigraha karanne "god used evalotion as a tool in the creation" hari ewage kathawak kiyala

    adahas ekathu karanna :)

    padartha walin DNA wage memory ekak hadila cells copy karana thathwekata "ahamben" wena eka ithama "almost' wenna bari deyak kiyala Japanese scientist kenek kiwwa mathakai monawa hari calculation wagayak run karala :)
     
    • Like
    Reactions: Kodiya97

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ වෙනකම් හිතාගෙන හිටියේ මමත් ඔය පරන මතයම තමා ඩාවින් ග්ලැපගොස් දූපත ඔව සේරම බොරු කියල හිතෙනවා මොකද සෙකඩායා සිචින් පරිවර්තනය කරපු ක්ලේ ටැබ්ලට් වල පැහැදිලිව තියනවා කතාව ඒව කාබන් ඩේට් කරලා තියෙන්නේ අනික සුමේරියන් ලා කියන්නේ බොරු කට්ටියක් නෙමේ ටැබ්ලට් පවා හොයාගෙන තියෙන්නේ 1965 සිචින් ගේ පරිවර්තනය බොරු කියලා කාටවත් ඔප්පු කරගන්නත් බෑ ඒක ලන්ඩන් යුනියෙනුත් පිලි අරන් ඩොකියුමන්ට් එකක් කරලා තියනවා වෙනම අනුනාකි කනෙක්ශන් එක ගැන ඒන්ශන්ට් ඒලියන් අනුනාකි කට්ටියගැන කරන එපිය බලන්න වැඩි විස්තර ඕන අය...කෙටියෙන් ම කියනවා නම් සුපර් නෝව කතාව බයිබල් එකේ තියන කතාවේ ඔරිජිනල් කතාව මේ ටැබ්ලට් වල කතාවට සමානයි ඔරිජිනල් එක ක්ලේ ටැබ්ලට් වල කතාව කියල පිලිගන්න වෙනවා ................. මොකද මිනිස්සුන්ට බේරෙන්න කියන්නේ මිනිස්සු තමන්ගේ ජාන වලින් හදපු අනුනාකි වරයා ඒ නිසා දෙයියෝ ඇවිල්ල බෝට්ටුවක් හදපන් කියලා කියනවට වඩා අර විදියට උනා කියන එක තාර්කිකයි සහ පිලිගන්න පුලුවන් ගොඩක් අගම් උනත් අලුතෙන් හදුන්වා දීල තියෙන්නේ දැන් උන් මේ මැරෙන්න ගියාට

    මචන් ඔය සේරම කියලා තියෙන්නෙ ancient aliens එකේ කියපු කතා නේ, ancient aliens එකේ කියපු ගොඩක් දේවල බොරුයි කියලා debunk කරලා තියනවා, ඕකෙ කියන කිසි දෙයක් සයන්ටිෆිකලි හරි අකියෝලොජිකලි හරි පිලිගන්නෙ නැහැ,
    history channel එක චාටර්ම වෙලා ගිය ප්‍රෝගෑම් එකක්, කියවල බලපන්කෝ කොහොමද සයන්ටිෆික් කමියුනිටි එකේ රෙස්පොන්ස් එක ඕකට තියන කියලා.
    ancient aliens debunked කියල වීඩියෝ එකක් තියනවා සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එකකින් ඒසේරම විස්තර කරන හැටි, ඒකත් බලපන්කෝ.
    මම ancient aliens ගියපු ටික සම්පූර්නයෙන් බලලා තියනවා, ancient aliens debunked එකත් බලලා තියනවා