පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: කෘතිම ස්වභාවික අපිම හදාගත්ත සංකල්ප දෙකක් අපේ බලපෑමෙන් තොරව වෙන දේවලුයි අපි කරන දේවලුයි ගැන වෙන වෙනම කතා කරන්න :yes: පරිණාමවාදෙදි ඒ සංකල්ප ඒ විදිහට පාවිච්චි කරන්න බෑ :no: පරිණාමවාදෙ විතරක් නෙමේ ගොඩක් තැන් වල වචන වල තේරුම ඒ සන්දර්භෙ වෙනම විදිහකට අර්ථ දක්වල භාවිතා කරන්නෙ :yes: දෙක පටලගත්තොත් ගිනි විජ්ජුම්බරයයි :sorry:

    ඔය ටික වෙන විදියකින් කිව්වොත් මෙහෙම:

    අපි මනසින් දියුණු වෙලා ඉන්නවා අපිම කලින් කරපුවා නිසා ස්වභාවික පරිසරය විනාශ වෙනවාය ඒවා අඩු කරන්න ඕනේය කියන මතයේ. ඒකට අනූව අපි කියනවා සොභාදහමට විරුද්ධයි කරපු වැඩේ කියලා..

    ඒක අපේ සොභාදමට අනූවනම් වාහනයක් ඇතුලේ ඉදන් වාහනේ තල්ලු කරනවා වගේ ප්‍රකාශයක්. සොභාදමට අපි කරන ඔක්කොම සොභාවික ක්‍රියා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පරිනාමවාදය පොඩ්ඩක් එහාට මෙහාට කරලා ලොකු කරගන්න විදියක් දන්නේ නැද්ද බන් :(

    මගෙ බිජ්ජත් පොඩියි බං. නැග්ගම තමා ලොකු වෙන්නෙ
    සමහරක් වුන්ගෙ නැග්ගෙ නැති වෙලාවටත් ලොකුයි..
    දෙකම එකයි බලං යනකොට
    පොදු වැසිකිලිව වල මුත්‍රා කරනකොට ලග ඉන්න එකාලගෙ පයිය බලන එක නැවැත්තුවම ඕක හරි යනව :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන්නෙ අනුවර්තනය වුණාම දුර්වලයිනටත් තමන්ගෙ ජාන ඉදිරියට ගෙනියන්ඩ (ලමයි හදන්ඩ) පුලුවන් කියලද.. දැං තමා උඹ කියන දේ තේරුණේ..

    අනුවර්තනය වෙනව කියන්නෙ හැඩගැහෙනව කියන එක නේ..

    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ස්වභාවික වරණයෙදි පරිසරය (දේශගුණය, ලෙඩ රෝග, විලෝපීයයන්ගේ බලපෑම, කෑම අහේනිය, සාගතය හෝ නියඟය ) වගේ සාධක තමයි පෙරහනක් වගේ ක්‍රියා කරන්නේ. එතනදි තමයි ඒ ඒ පාරිසරික තත්ව වලට වඩාත්ම ගැලපෙන කෙනාට තමන්ගේ වර්ගයා බෝ කරන්න ඉඩ ලැබෙන්නේ. උදාහරනයක් විදියට AIDS වගේ රෝගයක් වසංගතයක් වගේ පැතිරෙද්දි HIV වලට ඉමියුනිටි තියෙන එකා ට/ එකීට විතරයි තමන්ගේ වර්ගයා බෝ කරන්න පුලුවන් වෙන්නේ.

    අන්න හරි.. :yes:
    පරිණාමවාදය ගැන උඹට හොඳ දැනුමක් තියෙනව :nerd:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගෙ බිජ්ජත් පොඩියි බං. නැග්ගම තමා ලොකු වෙන්නෙ
    සමහරක් වුන්ගෙ නැග්ගෙ නැති වෙලාවටත් ලොකුයි..
    දෙකම එකයි බලං යනකොට
    පොදු වැසිකිලිව වල මුත්‍රා කරනකොට ලග ඉන්න එකාලගෙ පයිය බලන එක නැවැත්තුවම ඕක හරි යනව :lol:

    thanks ban :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔය ටික වෙන විදියකින් කිව්වොත් මෙහෙම:

    අපි මනසින් දියුණු වෙලා ඉන්නවා අපිම කලින් කරපුවා නිසා ස්වභාවික පරිසරය විනාශ වෙනවාය ඒවා අඩු කරන්න ඕනේය කියන මතයේ. ඒකට අනූව අපි කියනවා සොභාදහමට විරුද්ධයි කරපු වැඩේ කියලා..

    ඒක අපේ සොභාදමට අනූවනම් වාහනයක් ඇතුලේ ඉදන් වාහනේ තල්ලු කරනවා වගේ ප්‍රකාශයක්. සොභාදමට අපි කරන ඔක්කොම සොභාවික ක්‍රියා.

    :yes: :yes:
    ඒ තැන් වලදි ස්වභාවික කෘතිම කියල බෙදාගන්න එක ප්‍රයෝජනවත් :yes: අපි නං යන්නෙ අපිටම කෙලෝගන්න පාරක :sorry: මේ ශිෂ්ඨාචාරෙ තව සියවස් 2ක්වත් තියෙයිද දන්නෑ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ස්වභාවික වරණයෙදි පරිසරය (දේශගුණය, ලෙඩ රෝග, විලෝපීයයන්ගේ බලපෑම, කෑම අහේනිය, සාගතය හෝ නියඟය ) වගේ සාධක තමයි පෙරහනක් වගේ ක්‍රියා කරන්නේ. එතනදි තමයි ඒ ඒ පාරිසරික තත්ව වලට වඩාත්ම ගැලපෙන කෙනාට තමන්ගේ වර්ගයා බෝ කරන්න ඉඩ ලැබෙන්නේ. උදාහරනයක් විදියට AIDS වගේ රෝගයක් වසංගතයක් වගේ පැතිරෙද්දි HIV වලට ඉමියුනිටි තියෙන එකා ට/ එකීට විතරයි තමන්ගේ වර්ගයා බෝ කරන්න පුලුවන් වෙන්නේ.

    ඒ වුණාට අද ඒ තත්වෙ වෙනස් වෙලා නේද..
    වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා. හැමෝටම සමානව සලකනව..
    ගෑනු එක්ක බුදියන්ඩ මරාගන්නෙ නෑ. හැමෝටම එක ගෑනි ගානෙ දෙනව ;)
     
    ඔව්.

    මදුරුවෝ හොඳ උදාහරණයක් අනුවර්ථනය වෙලා පරිසරයට අනූව හැඩගැහෙන එකට (අනුවර්ථනයට )

    එකදාස් නවසිය තිස් හතළිස් කාලේ ඩීඩීටී ගැහුවට පස්සේ මදුරුවො ජෙනටිකල් හදාගත්තලු ඒවට නොමැරී ඉන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය ටික වෙන විදියකින් කිව්වොත් මෙහෙම:

    අපි මනසින් දියුණු වෙලා ඉන්නවා අපිම කලින් කරපුවා නිසා ස්වභාවික පරිසරය විනාශ වෙනවාය ඒවා අඩු කරන්න ඕනේය කියන මතයේ. ඒකට අනූව අපි කියනවා සොභාදහමට විරුද්ධයි කරපු වැඩේ කියලා..

    ඒක අපේ සොභාදමට අනූවනම් වාහනයක් ඇතුලේ ඉදන් වාහනේ තල්ලු කරනවා වගේ ප්‍රකාශයක්. සොභාදමට අපි කරන ඔක්කොම සොභාවික ක්‍රියා.
    ඕකට හේතුව අපි සොබාදහම කියල හඳුන්වන්නේ අපිව අයින්කරලා ඉතුරු ටිකට හින්ද නේද :oo: දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    ඔව්.

    මදුරුවෝ හොඳ උදාහරණයක් අනුවර්ථනය වෙලා පරිසරයට අනූව හැඩගැහෙන එකට (අනුවර්ථනයට )

    එකදාස් නවසිය තිස් හතළිස් කාලේ ඩීඩීටී ගැහුවට පස්සේ මදුරුවො ජෙනටිකල් හදාගත්තලු ඒවට නොමැරී ඉන්න

    අනුවර්ථනය නෙමේ මචං
    ඩීඩීටී ගහද්දි ඒකට ඔරොත්තු දෙන මදුරුවො හිටියෙ ටිකයි
    අනිත් එවුන් ටික මැරිල ගියා. ඔරොත්තු දුන්න අයගෙන් තමා ආයෙ මදුරුවො බෝ වෙලා ආවෙ
    නැතුව එයාලට බෑ ජාන වෙනස් කරගන්ඩ. දැං තේරුණාද
     
    • Like
    Reactions: upulpdn

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒ වුණාට අද ඒ තත්වෙ වෙනස් වෙලා නේද..
    වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා. හැමෝටම සමානව සලකනව..
    ගෑනු එක්ක බුදියන්ඩ මරාගන්නෙ නෑ. හැමෝටම එක ගෑනි ගානෙ දෙනව ;)

    ෆීල්ඩ් එකක් තියෙනවා සෝශල් ඩාවිනිසම් කියල. ඕක ගැන තමයි ඒකේ සාකච්චා වෙන්නේ. හර්බ් ස්පෙන්සර් කියල පොරක් ගෙනාපු තියරිය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕකට හේතුව අපි සොබාදහම කියල හඳුන්වන්නේ අපිව අයින්කරලා ඉතුරු ටිකට හින්ද නේද :oo: දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.

    ඒකනෙ බං අපි කලොත් පරිසර විනාශෙ :lol:
    මිනිසාද සත්වයෙකි කියල හිතුවොත් මොකද..

    නෑ නෑ කතාව ඇත්ත. අපි කලොත් විනාසයක්ම තමා :nerd:
    මොකද මිනිස්සු අසීමාන්තික විදියට පෙරේතයිනෙ. මොලේ දියුණු වැඩියිනෙ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆීල්ඩ් එකක් තියෙනවා සෝශල් ඩාවිනිසම් කියල. ඕක ගැන තමයි ඒකේ සාකච්චා වෙන්නේ. හර්බ් ස්පෙන්සර් කියල පොරක් ගෙනාපු තියරිය.

    අපෝ ඒක නං මහ විකාරයක් බං උන් හිත සනසගන්න හදපුවද කොහෙද :sorry: ego එක තවත් පුම්බගන්න හදල තියෙන්නෙ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට හේතුව අපි සොබාදහම කියල හඳුන්වන්නේ අපිව අයින්කරලා ඉතුරු ටිකට හින්ද නේද :oo: දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.

    අන්න හරි. අපි තේරුම් අරන් ඉන්නවා මිනිසා කියන්නේ අන් අයට වඩා බුද්ධිමත් වීම තුල සියල්ලේ වගකීම අප සතුය කියලා...
    ඒත් අපිත් මේ සිස්ටම් එක තුල සිරකරුවන් පමණි.
    සොභාවිකත්වය කියන්නේ අපිට අත නොදැමිය හැකි මායිම් සහිත සිස්ටම් එකක්.

    ප්‍රධන ආගමික සංකල්පනම් හැදිලා තියෙන්නේ මේ සිස්ටම් එකේන් පිට ඉඳන් හැන්ඩ්ල් කරන දෙයක් ගැන...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනුවර්ථනය නෙමේ මචං
    ඩීඩීටී ගහද්දි ඒකට ඔරොත්තු දෙන මදුරුවො හිටියෙ ටිකයි
    අනිත් එවුන් ටික මැරිල ගියා. ඔරොත්තු දුන්න අයගෙන් තමා ආයෙ මදුරුවො බෝ වෙලා ආවෙ
    නැතුව එයාලට බෑ ජාන වෙනස් කරගන්ඩ. දැං තේරුණාද

    මේ කතාව හරි. මදුරු ගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකට ඩී ඩී ටී වලට ඔරොත්තු දීමේ හැකියාව තිබ්බ. එක ජාන විකෘතියක් නිසා ඇතිවන්නක්. ඒ මදුරුවෝ ඇරෙන්න අනිත් අය වඳ වුනා. ඉතුරු වුනේ අර ඩී ඩී ටී වලට ඔරොත්තු දෙන අය. ඊලඟ පරම්පරාවෙදි ඔරොත්තු දෙන අයගේ පැටවු මදුරු ගහනයේ විශාල ප්‍රතිශතයක් වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුවර්ථනය නෙමේ මචං
    ඩීඩීටී ගහද්දි ඒකට ඔරොත්තු දෙන මදුරුවො හිටියෙ ටිකයි
    අනිත් එවුන් ටික මැරිල ගියා. ඔරොත්තු දුන්න අයගෙන් තමා ආයෙ මදුරුවො බෝ වෙලා ආවෙ
    නැතුව එයාලට බෑ ජාන වෙනස් කරගන්ඩ. දැං තේරුණාද

    ea aluthin apu aya kalin wagemada nethnam DDT walata huru ayada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කතාව හරි. මදුරු ගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකට ඩී ඩී ටී වලට ඔරොත්තු දීමේ හැකියාව තිබ්බ. එක ජාන විකෘතියක් නිසා ඇතිවන්නක්. ඒ මදුරුවෝ ඇරෙන්න අනිත් අය වඳ වුනා. ඉතුරු වුනේ අර ඩී ඩී ටී වලට ඔරොත්තු දෙන අය. ඊලඟ පරම්පරාවෙදි ඔරොත්තු දෙන අයගේ පැටවු මදුරු ගහනයේ විශාල ප්‍රතිශතයක් වෙනවා.

    eka ehenam anuwarathanaye udaharanayak neweyi :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පාරිනාම සිද්දිය වගෙම අතුරුදහන් උන පුරුකක් තියෙනවා , පාරිනාම වෙමින් තිබ්බ සත්ව කොටසක් ජානමය දියුනු කිරිමක් , එවගෙම ජාන පරම්පරා කිප ගනන්ක් , උදා - යුරොපියන් සහා ජපනුන්, කාපාල දාරිතාව වැඩි කළු හම තිබෙන මිනිස්සුන්ට වැඩිය , බාහිර පාර්ශවයන් සම්බන්ධ සිද්දිය තමයි මිසින් ලින්ක් එක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරිනාම සිද්දිය වගෙම අතුරුදහන් උන පුරුකක් තියෙනවා , පාරිනාම වෙමින් තිබ්බ සත්ව කොටසක් ජානමය දියුනු කිරිමක් , එවගෙම ජාන පරම්පරා කිප ගනන්ක් , උදා - යුරොපියන් සහා ජපනුන්, කාපාල දාරිතාව වැඩි කළු හම තිබෙන මිනිස්සුන්ට වැඩිය , බාහිර පාර්ශවයන් සම්බන්ධ සිද්දිය තමයි මිසින් ලින්ක් එක

    අතුරුදන් පුරුක් කතා බොරු බං. එහෙම පුරුකක් අතුරුදහන් වෙලා කියන්න පරිණාමය විවික්තව බෙදන්න බෑ :no: