කෘතිම ස්වභාවික අපිම හදාගත්ත සංකල්ප දෙකක් අපේ බලපෑමෙන් තොරව වෙන දේවලුයි අපි කරන දේවලුයි ගැන වෙන වෙනම කතා කරන්න
පරිණාමවාදෙදි ඒ සංකල්ප ඒ විදිහට පාවිච්චි කරන්න බෑ
පරිණාමවාදෙ විතරක් නෙමේ ගොඩක් තැන් වල වචන වල තේරුම ඒ සන්දර්භෙ වෙනම විදිහකට අර්ථ දක්වල භාවිතා කරන්නෙ
දෙක පටලගත්තොත් ගිනි විජ්ජුම්බරයයි
![]()
ඔය ටික වෙන විදියකින් කිව්වොත් මෙහෙම:
අපි මනසින් දියුණු වෙලා ඉන්නවා අපිම කලින් කරපුවා නිසා ස්වභාවික පරිසරය විනාශ වෙනවාය ඒවා අඩු කරන්න ඕනේය කියන මතයේ. ඒකට අනූව අපි කියනවා සොභාදහමට විරුද්ධයි කරපු වැඩේ කියලා..
ඒක අපේ සොභාදමට අනූවනම් වාහනයක් ඇතුලේ ඉදන් වාහනේ තල්ලු කරනවා වගේ ප්රකාශයක්. සොභාදමට අපි කරන ඔක්කොම සොභාවික ක්රියා.
කෘතිම ස්වභාවික අපිම හදාගත්ත සංකල්ප දෙකක් අපේ බලපෑමෙන් තොරව වෙන දේවලුයි අපි කරන දේවලුයි ගැන වෙන වෙනම කතා කරන්න
පරිණාමවාදෙ විතරක් නෙමේ ගොඩක් තැන් වල වචන වල තේරුම ඒ සන්දර්භෙ වෙනම විදිහකට අර්ථ දක්වල භාවිතා කරන්නෙ

දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.