පරිණාමවාදය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඕකට හේතුව අපි සොබාදහම කියල හඳුන්වන්නේ අපිව අයින්කරලා ඉතුරු ටිකට හින්ද නේද :oo: දැන් අපි කැලේ කපල ගෙයක් හැදුවොත් ඒක අස්වාභාවිකයි කියල අපි කියන්නේ, හැබැයි නයෙක් තුඹසක් හැදුවොත් හරි අපි ඒක අස්වාභාවිකයි කියන්නේ නෑ නෙ.

නයෙකුට තුඹසක් හදන්න නං මාර ගේමක් දෙන්න වෙනවා. ඊට ලේසියි මම හිතන්නේ වේයෝ හදන තුඹසේ "රූම් මේට්" කෙනෙක් විදියට ඉන්න එක.:lol::lol:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

eka ehenam anuwarathanaye udaharanayak neweyi :yes:

අනුවර්තනේට උදාහරණ විදිහට අපි තීන්ත එහෙම ගෑවොත් පින්සලේ ගෑවෙන තැන් වල කරගැට එන එක ගන්න පුලුවන් ඇති :yes: එතකොට අනුවර්තනය වීමේ හැකියාව අරං එන්නෙත් පරිණාමිකව :yes: එතකොට එතන ලක්ශණේ සලකන්න බෑ ඒ ලක්ශණේ අවශ්‍යතාවය ඇතිවුනාම සිද්ද කරගැනීමේ හැකියාව සලකන්න වෙන්නෙ :yes: තව සමහර ගෝත්‍ර වල මිනිස්සුන්ගෙ තියෙන මොලේ අසාමාන්‍ය හැකියාවන් එහෙම :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නයෙකුට තුඹසක් හදන්න නං මාර ගේමක් දෙන්න වෙනවා. ඊට ලේසියි මම හිතන්නේ වේයෝ හදන තුඹසේ "රූම් මේට්" කෙනෙක් විදියට ඉන්න එක.:lol::lol:
:lol::lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයෙකුට තුඹසක් හදන්න නං මාර ගේමක් දෙන්න වෙනවා. ඊට ලේසියි මම හිතන්නේ වේයෝ හදන තුඹසේ "රූම් මේට්" කෙනෙක් විදියට ඉන්න එක.:lol::lol:
    අඩේ නයි තුඹස් හදන්නේ නෑ නේද ඇත්තට :P වේයෝ නෙ හදන්නේ :D

    ඒක වේයා (මොකෙක්හරි ඒක හදන එකා) වසයෙන් නිවැරදි විය යුතුයි :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අතුරුදන් පුරුක් කතා බොරු බං. එහෙම පුරුකක් අතුරුදහන් වෙලා කියන්න පරිණාමය විවික්තව බෙදන්න බෑ :no:

    අතුරුදහන් කියන්නෙ බන් සොබාවිකව වෙච්ච පාරිනාම යට වැඩි දියුනු ජාන කොටස් එකතු කරලා , උම්බ හිතලා බලපන් සුද්දො ජපන්නු සහා අෆ්‍රිකන් මිනිස්සු අතර වෙනස පෙනුමෙන් මිනිස්සු උනාට මොල් කාපාල දාරිතාව වෙනස් , පැහැදිලිව පේනවා මානව නොවන ජිවින් පිරිසකට මානව dna එකතු කරලා තියෙන දෙ, එකයි මිසින් ලින්ක් එක, ඔවගෙන් තමයි දෙයියන් වහන්සෙ මිනිස්සු මවුම් සිද්දිය එන්නෙ ඉතිහාසෙ ඉදලා , අනික මානව සහා ප්‍රාතමික ගොරිල්ලන්ගෙ dna සාමානයි, කොහොමද එකට මානව dna එකතු උනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හැබැයි සමහර ජානමය රෝග රාජකීය පරම්පරාවේ කෙනෙකුට තිබිලා ඒ ඒ අයම අයගෙන් පරම්පරාවට ඇවිල්ලා ඒ ලෙඩේ නැතිම වෙලා ගිය සීන් එකක් අහලා තියෙනවා. ඒ වගේම වෙනත් හැකියාවන් සහිත වූ ජාන මිසින් වෙලා තියෙන්න බැරිද?

    දසමහා යෝධයන්, පිරමීඩ වල ගල් වල සයිස් බැලුවම මිසින් වෙන ඒවා තියෙනවා නේද? ඒ කියන්නේ දුර්වලයින් හැලෙනවා කියන එකට වඩා හොඳ අර්ථකතනයක් ඕනේ නේද:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හැබැයි සමහර ජානමය රෝග රාජකීය පරම්පරාවේ කෙනෙකුට තිබිලා ඒ ඒ අයම අයගෙන් පරම්පරාවට ඇවිල්ලා ඒ ලෙඩේ නැතිම වෙලා ගිය සීන් එකක් අහලා තියෙනවා. ඒ වගේම වෙනත් හැකියාවන් සහිත වූ ජාන මිසින් වෙලා තියෙන්න බැරිද?

    දසමහා යෝධයන්, පිරමීඩ වල ගල් වල සයිස් බැලුවම මිසින් වෙන ඒවා තියෙනවා නේද? ඒ කියන්නේ දුර්වලයින් හැලෙනවා කියන එකට වඩා හොඳ අර්ථකතනයක් ඕනේ නේද:confused:

    පෘතුවිය ට පිටින් සම්බන්ධ සිද්දි ගොඩක් තියෙන්නෙ , සොබාවික වර්නය වෙනස් කරලා තියෙනවා, පිරමිඩ වල ගල් නෙමෙයි එවාගෙ තියෙන ගනිත සමිකරන එතකොට තරු තුනට ඉලක්ක කරලා හදපු එක එ තරු මිල්කවේ එකෙ මැද ඔවා කවුදවිස්තර කරන්නෙ, අදත් පාවිච්චි වෙන්නෙ මිට අවුරුදු 6000කට කලින් සුමෙරියන් අය ලොකෙට හදලා දිපු පැය 24 ඔරලොසුව ඔය වගෙ ගොඩක් දෙවල්
     
    Mata welawakata hitenawa oya wage siddi ahambuwakda kiyalath..

    Api ada hadana expressway dakala anagate bihiwana buddimattu hitayida ape road layout okkoma mokakhari thawath sameekaranayaka Cartesian prastare kiyalath... :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හැබැයි සමහර ජානමය රෝග රාජකීය පරම්පරාවේ කෙනෙකුට තිබිලා ඒ ඒ අයම අයගෙන් පරම්පරාවට ඇවිල්ලා ඒ ලෙඩේ නැතිම වෙලා ගිය සීන් එකක් අහලා තියෙනවා. ඒ වගේම වෙනත් හැකියාවන් සහිත වූ ජාන මිසින් වෙලා තියෙන්න බැරිද?

    දසමහා යෝධයන්, පිරමීඩ වල ගල් වල සයිස් බැලුවම මිසින් වෙන ඒවා තියෙනවා නේද? ඒ කියන්නේ දුර්වලයින් හැලෙනවා කියන එකට වඩා හොඳ අර්ථකතනයක් ඕනේ නේද:confused:

    ඔව් ජාන මිසින් වෙන්න පුලුවන් :yes: අපේ ඇඟේ සෛල වල chromosome කියල ගුලි වල ජාන තියෙන්නෙ ඒවගෙ අම්මගෙන් ආව ජානයි තාත්තගෙන් ආව ජානයි දෙකම වෙන වෙනම තියෙනව. අපේ ඇඟේ අලුතෙන් ශුක්‍රාණුවක් හරි ඩිම්බ සෛලයක් හරි හැදෙද්දි වෙන්නෙ නෝමල් සෛලෙක තියෙන ජාන වලිං භාගයක් ඒකට කොපි වෙන එක. 1වෙනි chromosome යුගල ගත්තොත් ඒකෙන් එකක තියෙන්නෙ අම්මගෙන් ආව ජාන අනිකෙ තාත්තගෙ. ශුක්‍රාණුව හැදෙද්දි අම්මගෙන් ආව එකෙං ජාන ටිකක් කොපි වෙනව කැඩෙනව ඒකට තාත්තගෙන් ආව එකෙං ජොයින් වෙනව ඒක ටිකක් කොපි වෙනව ආයෙ කැඩෙනව ආයෙ අම්මගෙන් තව ටිකයි..... ඔහොම ඔහොම කොපි වෙන්නෙ. එතකොට කැඩෙන තැන කොපි වෙන තැන අනුව අපේ ඇඟේ නැති ජාන ශුක්‍රාණුවට හරි ඩිම්බ සෛලට හරි එනව. තියෙන ජානයක් නැති වෙන්නත් පුලුවන්.
    eg: ...acca... කියන්නෙ ජානයක් නං ඒක අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇවිල්ල තියෙනවනං කොපි වෙද්දි අතරමැද්දෙන් කැඩිල ...acca... + ...acca... = ...aca... කියල c එකක් අඩුව ජානයක් හැදෙන්න පුලුවන්. එතකොට ඒක අපේ ඇඟේ නොතිබිච්ච අලුත් ජානයක්. තිබ්බ acca ජානෙ හැලිල ගිහිල්ල :yes: ඒකෙන් අලුතෙන් ඉපදෙන ජීවියට අලුත් ලක්ශණ උරුම වෙනව. ස්වභාවික වරණෙන් ඒක පෙරනව :yes:

    අනික එක ජානෙකිං කරන්නෙ එකම දේ කියන්නත් බෑ. ශරීරෙ තැන අනුව එකම ජානෙ ක්‍රියාත්මක වෙලා වෙනස්ම දේවල් දෙකක් වෙන්න පුලුවන්. උදා: අතේ සෛල හැදෙන්නෙයි ඇහේ සෛල හැදෙන්නෙයි එක genome එකේ තියෙන data වලිං. ඒත් එකම ජානය අතේ සෛල හැදෙද්දි කරනවට වඩා වෙනස් දෙයක් ඇහේ සෛල හැදෙද්දි කරනව වෙන්න පුලුවන් :yes:

    එතකොට සමහර වෙලාවට ශරීරෙ එක අවයවයක වෙනස් කමක් වෙන්න තවත් කොටසක දුර්වල තාවයක් ඇතිවෙන්න හේතුවෙනවනං, ඒත් මුල් අවයවේ වෙනස් කම පැවැත්මට මාර වැදගත් නං ඒ ජානෙ තියෙන උන් ඉතුරු වෙලා අනික් උන් වඳවෙලා ගිහිල්ල කලිං තිබ්බ ලක්ශණයක් නැතිවෙලා යන්න පුලුවන් :yes:

    ඕකට ලංකාවෙ තියෙන හොඳ උදාහරණයක් Glucose-6-phosphate dehydrogenase deficiency එක. මේක මං හිතන්නෙ ලංකාවෙ වැඩියි. ඕකෙන් ඇත්තටම වෙන්නෙ ඕක ඇතිවෙන්න ඕනෙ කරන ජානෙ තියෙන කෙනාට අවාසියක් ලේ වල ප්‍රශ්නයක් නිසා. ඒත් ඔය ජානෙ තියෙන උන්ට මැලේරියාවට ප්‍රතිරෝදය දැක්වීමේ හැකියාව වැඩි නිසා මැලේරියාව වැඩි කාලවල් වල ඕක වෙන්න ඕනෙ ජානෙ නැති අය අයිං වෙලා තියෙන අය බේරුනා. දැන් මැලේරියාව නැති කොට ඒක අනික් පැත්තට අවාසියට හිටල :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අතුරුදහන් කියන්නෙ බන් සොබාවිකව වෙච්ච පාරිනාම යට වැඩි දියුනු ජාන කොටස් එකතු කරලා , උම්බ හිතලා බලපන් සුද්දො ජපන්නු සහා අෆ්‍රිකන් මිනිස්සු අතර වෙනස පෙනුමෙන් මිනිස්සු උනාට මොල් කාපාල දාරිතාව වෙනස් , පැහැදිලිව පේනවා මානව නොවන ජිවින් පිරිසකට මානව dna එකතු කරලා තියෙන දෙ, එකයි මිසින් ලින්ක් එක, ඔවගෙන් තමයි දෙයියන් වහන්සෙ මිනිස්සු මවුම් සිද්දිය එන්නෙ ඉතිහාසෙ ඉදලා , අනික මානව සහා ප්‍රාතමික ගොරිල්ලන්ගෙ dna සාමානයි, කොහොමද එකට මානව dna එකතු උනෙ

    ඉතිං බං ඇෆ්‍රිකන් උන් යුරෝපෙ උන් එකිනෙකාගෙන් වෙන් වෙලා සෑහෙන කාලයක් ජාන කලවං වීම මාර අඩුව පරිණාමය වුනානෙ.. ඒ වෙනස් කම් වල කිසිම අස්වාභාවිකත්වයක් මට නං පේන්නෑ :no: අව්ව තියෙන පැති වල ඉතුරු වුනේ හම කලු වෙන්න ජාන තියෙන උන්. අව්ව අඩු පැති වල ඉතුරු වුනේ හම සුදු වෙන්න ජාන තියෙන උන්. තව කන කෑම වලට අනුව කෑම තිබුනු ප්‍රමාණ අනුව ශරීරෙ හැඩෙත් පොඩ්ඩක් වෙනස් වුනා. පිටසක්වල ජීවීන් ජාන මික්ස් කරල කරන්න දෙයක් එතන නෑ. ස්වභාවිකව කොහොමත් වෙන්න පුලුවන් දෙයක් වෙලා තියෙන්නෙ :eek: ගෝරිල්ලගෙයි මිනිහගෙයි ජාන සමාන වෙන්න ඕනෙ නේන්නං. චිම්පන්සියයි බෝනබෝ වඳුරයි ඇරුණාම අපිට වැඩියෙන්ම ලඟ ගෝරිල්ල. උගෙයි අපෙයි අතරෙ සෑහෙන ජාන ගොඩක් සමානයි. ඔරං ඔටං වගේ එකෙක් ගත්තොත් ගෝරිල්ලට චිම්පන්සියට ඔරං ඔටං එක්ක තියෙන සමානකම් වලට වඩා සමානකං අපි තුන් ගොල්ල අතරෙ තියෙනව :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔව් ජාන මිසින් වෙන්න පුලුවන් :yes: අපේ ඇඟේ සෛල වල chromosome කියල ............................................................ දැන් මැලේරියාව නැති කොට ඒක අනික් පැත්තට අවාසියට හිටල :sorry:

    ඔය ලක්සන කොපි වෙනකොට කර්මයත් reference එකට ලගින් තියා ගන්නවා ඇති නේද?
    අත නැතුව ඉපදෙන්න පව් කරලා තියනවා නම් අත හැදෙන්න ඕන commands කොපි කරන්නේ නැතුව ඇති :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ජාන මිසින් වෙන්න පුලුවන් :yes: අපේ ඇඟේ සෛල වල chromosome කියල ගුලි වල ජාන තියෙන්නෙ ඒවගෙ අම්මගෙන් ආව ජානයි තාත්තගෙන් ආව ජානයි දෙකම වෙන වෙනම තියෙනව. අපේ ඇඟේ අලුතෙන් ශුක්‍රාණුවක් හරි ඩිම්බ සෛලයක් හරි හැදෙද්දි වෙන්නෙ නෝමල් සෛලෙක තියෙන ජාන වලිං භාගයක් ඒකට කොපි වෙන එක. 1වෙනි chromosome යුගල ගත්තොත් ඒකෙන් එකක තියෙන්නෙ අම්මගෙන් ආව ජාන අනිකෙ තාත්තගෙ. ශුක්‍රාණුව හැදෙද්දි අම්මගෙන් ආව එකෙං ජාන ටිකක් කොපි වෙනව කැඩෙනව ඒකට තාත්තගෙන් ආව එකෙං ජොයින් වෙනව ඒක ටිකක් කොපි වෙනව ආයෙ කැඩෙනව ආයෙ අම්මගෙන් තව ටිකයි..... ඔහොම ඔහොම කොපි වෙන්නෙ. එතකොට කැඩෙන තැන කොපි වෙන තැන අනුව අපේ ඇඟේ නැති ජාන ශුක්‍රාණුවට හරි ඩිම්බ සෛලට හරි එනව. තියෙන ජානයක් නැති වෙන්නත් පුලුවන්.
    eg: ...acca... කියන්නෙ ජානයක් නං ඒක අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇවිල්ල තියෙනවනං කොපි වෙද්දි අතරමැද්දෙන් කැඩිල ...acca... + ...acca... = ...aca... කියල c එකක් අඩුව ජානයක් හැදෙන්න පුලුවන්. එතකොට ඒක අපේ ඇඟේ නොතිබිච්ච අලුත් ජානයක්. තිබ්බ acca ජානෙ හැලිල ගිහිල්ල :yes: ඒකෙන් අලුතෙන් ඉපදෙන ජීවියට අලුත් ලක්ශණ උරුම වෙනව. ස්වභාවික වරණෙන් ඒක පෙරනව :yes:

    අනික එක ජානෙකිං කරන්නෙ එකම දේ කියන්නත් බෑ. ශරීරෙ තැන අනුව එකම ජානෙ ක්‍රියාත්මක වෙලා වෙනස්ම දේවල් දෙකක් වෙන්න පුලුවන්. උදා: අතේ සෛල හැදෙන්නෙයි ඇහේ සෛල හැදෙන්නෙයි එක genome එකේ තියෙන data වලිං. ඒත් එකම ජානය අතේ සෛල හැදෙද්දි කරනවට වඩා වෙනස් දෙයක් ඇහේ සෛල හැදෙද්දි කරනව වෙන්න පුලුවන් :yes:

    එතකොට සමහර වෙලාවට ශරීරෙ එක අවයවයක වෙනස් කමක් වෙන්න තවත් කොටසක දුර්වල තාවයක් ඇතිවෙන්න හේතුවෙනවනං, ඒත් මුල් අවයවේ වෙනස් කම පැවැත්මට මාර වැදගත් නං ඒ ජානෙ තියෙන උන් ඉතුරු වෙලා අනික් උන් වඳවෙලා ගිහිල්ල කලිං තිබ්බ ලක්ශණයක් නැතිවෙලා යන්න පුලුවන් :yes:

    ඕකට ලංකාවෙ තියෙන හොඳ උදාහරණයක් Glucose-6-phosphate dehydrogenase deficiency එක. මේක මං හිතන්නෙ ලංකාවෙ වැඩියි. ඕකෙන් ඇත්තටම වෙන්නෙ ඕක ඇතිවෙන්න ඕනෙ කරන ජානෙ තියෙන කෙනාට අවාසියක් ලේ වල ප්‍රශ්නයක් නිසා. ඒත් ඔය ජානෙ තියෙන උන්ට මැලේරියාවට ප්‍රතිරෝදය දැක්වීමේ හැකියාව වැඩි නිසා මැලේරියාව වැඩි කාලවල් වල ඕක වෙන්න ඕනෙ ජානෙ නැති අය අයිං වෙලා තියෙන අය බේරුනා. දැන් මැලේරියාව නැති කොට ඒක අනික් පැත්තට අවාසියට හිටල :sorry:

    Good.
    Meke anthima chedaya uttarayak...
    eda hitiyanam brainy aya shaktimath aya, eyalatath tyenna athi thadabala roegee genes ehemath
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ලක්සන කොපි වෙනකොට කර්මයත් reference එකට ලගින් තියා ගන්නවා ඇති නේද?
    අත නැතුව ඉපදෙන්න පව් කරලා තියනවා නම් අත හැදෙන්න ඕන commands කොපි කරන්නේ නැතුව ඇති :lol:

    ඉතිං අත නැතුව කලලෙ හැදුනාම අත නැතුව ඉපදෙන්න කර්ම කරල තියෙන කෙනෙක් ඒකට එන්න පුලුවන් :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mata welawakata hitenawa oya wage siddi ahambuwakda kiyalath..

    Api ada hadana expressway dakala anagate bihiwana buddimattu hitayida ape road layout okkoma mokakhari thawath sameekaranayaka Cartesian prastare kiyalath... :(

    එකත් මෙ වගෙ , විදුලිය වෙන්න ඔන මතක විදියට, හොයා ගත්ත එකට පෙටන් ගන්න ගියහාම තවත් කෙනෙක් අවිල්ලා හිටියලු එදාම විදුලිය හොයා ගත්තට පෙටන් ගන්න, කලින් ආපු කෙනාට පෙටන් දුන්නලු, පෙන්නෙ එ සිද්දිය අහබුවක් කියලා උනාට, දෙන්නාටම එකම අදහස අවෙ කොහොමද , අයින්ස්ටයින්යුත් කියලා තියෙන්නෙ ගනිත සමිකරන එන්නෙ යම් කිසි බාවනාවක් වගෙ දෙකින් කියලා එ කාතාවම නිකලො ටෙස්ලත් කියලා තියෙනවා ත්ව ගොඩක් අය, යුනිවසල් මයින්ඩ් කියලා ඔකට කියන්නෙ , එකෙදිත් කියන්නෙ බාහිර සිද්දියක් ගැන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ලක්සන කොපි වෙනකොට කර්මයත් reference එකට ලගින් තියා ගන්නවා ඇති නේද?
    අත නැතුව ඉපදෙන්න පව් කරලා තියනවා නම් අත හැදෙන්න ඕන commands කොපි කරන්නේ නැතුව ඇති :lol:

    ඉතිං අත නැතුව කලලෙ හැදුනාම අත නැතුව ඉපදෙන්න කර්ම කරල තියෙන කෙනෙක් ඒකට එන්න පුලුවන් :dull:

    apita anagamikawa widyawa ragena yanna puluwan.

    baudda sankalpaya oya kiwwa widiyata ektu karala adahas dakwannath puluwan.

    dhewa sankalpa waladi unath puluwan athi
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතිං අත නැතුව කලලෙ හැදුනාම අත නැතුව ඉපදෙන්න කර්ම කරල තියෙන කෙනෙක් ඒකට එන්න පුලුවන් :dull:

    මම නම් හිතන්නේ කර්මය සෙට් වෙන්නේ යුක්තානුවටමයි.
    හාට් එකේ හිලක් ඇතුව ඉපදෙන්න ඕන එකෙක්ගේ නැත්තම් කොහොමද හිලක් හදන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකත් මෙ වගෙ , විදුලිය වෙන්න ඔන මතක විදියට, හොයා ගත්ත එකට පෙටන් ගන්න ගියහාම තවත් කෙනෙක් අවිල්ලා හිටියලු එදාම විදුලිය හොයා ගත්තට පෙටන් ගන්න, කලින් ආපු කෙනාට පෙටන් දුන්නලු, පෙන්නෙ එ සිද්දිය අහබුවක් කියලා උනාට, දෙන්නාටම එකම අදහස අවෙ කොහොමද , අයින්ස්ටයින්යුත් කියලා තියෙන්නෙ ගනිත සමිකරන එන්නෙ යම් කිසි බාවනාවක් වගෙ දෙකින් කියලා එ කාතාවම නිකලො ටෙස්ලත් කියලා තියෙනවා ත්ව ගොඩක් අය, යුනිවසල් මයින්ඩ් කියලා ඔකට කියන්නෙ , එකෙදිත් කියන්නෙ බාහිර සිද්දියක් ගැන

    ඔව්. ඒකනම් එහෙම තමා..
    ලංකා ඉතිහාසයේ සිද්ධ උනු මේජර් සිද්ධි / නිර්මාණ වලට සමගාමීව ලෝක ඉතිහාසයේත් සිද්ධි / නිර්මාණ උනා කියල ඇනල්යිස් එකක් දැක්කා...
    එතකොට මේ ලෝකේ ස්ක්‍රිප්ට් එකකට පරිණාමය වෙනවාද මන්දා:shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං අත නැතුව කලලෙ හැදුනාම අත නැතුව ඉපදෙන්න කර්ම කරල තියෙන කෙනෙක් ඒකට එන්න පුලුවන් :dull:

    ඔක වෙන්න පුලුවන් ජාන විකුර්ති වෙච්ච පරම්පරා වල ජපානෙ නය්ශ්ටික බොම්බ නිසා සිද්දිය , නමුත් කර්මයට අනුව සරිරයක් හැදෙන සිද්දියක් තියෙන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් හිතන්නේ කර්මය සෙට් වෙන්නේ යුක්තානුවටමයි.
    හාට් එකේ හිලක් ඇතුව ඉපදෙන්න ඕන එකෙක්ගේ නැත්තම් කොහොමද හිලක් හදන්නේ

    හාට් එකේ හිලක්:- නියාම ධර්ම අනූව හැමදේම කර්මය නෙවෙයි. කොස් ගහක් යට කොස් ඇටයක් පැළවෙන එක වගේ දෙයක්.
    ඉතින් හාට් එකේ හිලක්ද හැඩය වෙනසක්ද ස්තානය වෙනසක්ද කියන දේට වඩා ඉපදීම - ආයු කාලය, වින්දනය කිරීම වගේ ෆැක්ට්ස් එක්ක ගණුදෙණු වීමක් වෙන්න බැරිද? වකුගඩු ද හාට් අවුලක්ද කියන ඒවා වගේම ඉපදිලා පාරෙ යද්දි ප පැකිලෙන එක පවා කර්මයට දෙන්න පුලුවන් දේවල් නෙවෙයි නේද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව්. ඒකනම් එහෙම තමා..
    ලංකා ඉතිහාසයේ සිද්ධ උනු මේජර් සිද්ධි / නිර්මාණ වලට සමගාමීව ලෝක ඉතිහාසයේත් සිද්ධි / නිර්මාණ උනා කියල ඇනල්යිස් එකක් දැක්කා...
    එතකොට මේ ලෝකේ ස්ක්‍රිප්ට් එකකට පරිණාමය වෙනවාද මන්දා:shocked:

    ලොකෙ කියන්නෙ බවුතික තලයක්නෙ එකෙදි, රිද්මයක් ඇති එක වෙන්න ඔන ඔය සිද්දිය , ලගදි වැඩසටහක දක්කා අබවුතික තලයක් තියෙනවා කියලා එක වෙන්න ඔන බුදුදහාමෙ කියන නිවන :nerd: