When ionizing radiation causes DNA damage (mutations) in male or female reproductive (“germ”) cells, that damage can be transmitted to the next generation
ඇට දෙකටම කෙලිය..
ඇට දෙකටම කෙලිය..

අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.
විකෘතිය හමේ පාටට අදාල වර්ණ දේහයට උනොත් මෙලණින් වර්ණකය මුලු ඇඟේම වෙනස් වෙන්න බැහැ කියලා හිතුවැකි අනිත් ජාන වෙනස් වෙලා නැති නිසා. මේ විකෘතිය බලපෑම් කරන හැටි හිතගන්න අමාරුයි.
සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
සෝයා එහෙම
ජාන program වෙනවා , කෘතිමව program කරන්නත් පුලුවන්, එවගෙම ස්නායු හරහා ජාන සහා මොලෙ program කරන්නත් පුලුවන්

When ionizing radiation causes DNA damage (mutations) in male or female reproductive (“germ”) cells, that damage can be transmitted to the next generation
ඇට දෙකටම කෙලිය..![]()

මුල් කොපිය තමා බන් ඩීඇන්ඒ කියන්නෙ. ඒක අවුල් යන්නෙ ජීවියෙක් සංසේචනය වෙන කොට තමයි.
අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.
සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
සෝයා එහෙම

ඉතින් උඹනේ දැන් වෙනස් වෙනවා කිවේ ඒකයි මම ඇහුවේ එහෙමත් වෙන්න පුලුවන්ද කියල![]()

හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන

ප්‍රොග්‍රැම් වෙනවා කියන්නේ අනිච්ඡානුගව වෙනවා කියලද කියන්නේ?
මොළෙන් දෙන විධානයක් ස්නායු වලින් සඥා යවලා?
ඉන්ටරස්ටින් ප්‍රශ්න කීපයක් තියෙනවා එහෙමනම් ඊළඟට
විකෘතිය හමේ පාටට අදාල වර්ණ දේහයට උනොත් මෙලණින් වර්ණකය මුලු ඇඟේම වෙනස් වෙන්න බැහැ කියලා හිතුවැකි අනිත් ජාන වෙනස් වෙලා නැති නිසා. මේ විකෘතිය බලපෑම් කරන හැටි හිතගන්න අමාරුයි.
සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
සෝයා එහෙම
ඕසෝන් ස්ථරය නිසා පාරජම්බුල කිරණවලින් අපි බේරිල ඉන්නෙ
එක්ස්රේ වලිනුත් හානියක් වෙන්ඩ පුලුවන්ලු නේද..
එක්ස්රේ හොයාගත්ත මාරි කියුරිටත් පස්සෙ ලෙඩක් හැදුන
හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන

සූර්යග්‍රහණ වෙන්න ඕනයැ බන් ඕකට. අපිට නොපෙනුනාට අපි අවට ඕනි තරන් විකිරණ තියෙනවා අපි නොදන්නවා උනාට. ඒවාට ඔය කියන විදියට ජාන වෙනස් කරන්න හයිය මදි. ජාන වෙනස් වෙන්නෙ, X-Ray Machine, Nuclear Bombs වගේ දේවල් නිසා.

එක්ස් රේ නිසාම කියන්න බෑ නේද මාරි කියුරිට උන කේස් එක? එයා විකිරනශීලි මූලද්‍රව්‍ය එක්ක ගණුදෙනු කළානේ.
හැබැයි මාත් අහලානම් තියෙනවා එක්ස්රේ වලට යන්න හොඳ නෑ කියලා...
ඕක ඒ.එච්.එස්. එකෙක් හිටියනම් හරියටම අහගන්න තිබ්බ. උගන්නලා ඇති.
නැහැ බන්. එහෙම ජාන වෙනස් කරපු කෑම කියන්නෙ පළතුරැ එළවලු වගේ දේවල්. ඒවා හදන්නෙ අවුරැදු ගානක් තිස්සෙ අපිට ඕනි කරන විදියට පළතුරේ අදාල ගතිගුණ තෝරලා අභිජනනය කරන එක. අද අපි කන කෙසෙල් ගෙඩියත් ජාන වෙනස් කරපු කෑමක් තමා. මේ තියෙන්නෙ ඔරිජිනල් කැලේ වැවෙන කෙසෙල් ගෙඩිය.
![]()
මේ විඩීයෝ එක බලහන්. ජාන වෙනස් කරපු ආහාර ගැන වැඩිදුර ඉගෙන ගන්න පුලුවන්.