පරිණාමවාදය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    When ionizing radiation causes DNA damage (mutations) in male or female reproductive (“germ”) cells, that damage can be transmitted to the next generation

    ඇට දෙකටම කෙලිය.. :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.

    ගස් වල ගෙඩි වගෙ නම් සත්ව dna වලින් , එකම සාමාන පල හැදෙන්නේ නැ, හිතත් ප්‍රදාන වෙන නිසා, ලෙඩ ශාරිර පෙනුම කාපාල දාරිතාව තමයි සාමාන වෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    විකෘතිය හමේ පාටට අදාල වර්ණ දේහයට උනොත් මෙලණින් වර්ණකය මුලු ඇඟේම වෙනස් වෙන්න බැහැ කියලා හිතුවැකි අනිත් ජාන වෙනස් වෙලා නැති නිසා. මේ විකෘතිය බලපෑම් කරන හැටි හිතගන්න අමාරුයි.

    සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
    ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
    සෝයා එහෙම

    ඉතිං මචං සෛල අලුතින් හැදෙනවනෙ.. හම ගත්තොත් එකම සෛල වර්ගයක් තියෙන්නෙ.
    අර විකෘති සෛලෙත් පැටව් ගහනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාන program වෙනවා , කෘතිමව program කරන්නත් පුලුවන්, එවගෙම ස්නායු හරහා ජාන සහා මොලෙ program කරන්නත් පුලුවන්

    ප්‍රොග්‍රැම් වෙනවා කියන්නේ අනිච්ඡානුගව වෙනවා කියලද කියන්නේ?
    මොළෙන් දෙන විධානයක් ස්නායු වලින් සඥා යවලා?:shocked:
    ඉන්ටරස්ටින් ප්‍රශ්න කීපයක් තියෙනවා එහෙමනම් ඊළඟට:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    විකෘති වෙච්ච ජාන වලින් විකෘති සෛල හැදුණම තමා පිලිකා හැදෙන්නෙත්..
    කට්ටිය පිලිකාව පිලිකාව කිව්වට මොකක්ද කියල හරියටම දන්නෙ නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    When ionizing radiation causes DNA damage (mutations) in male or female reproductive (“germ”) cells, that damage can be transmitted to the next generation

    ඇට දෙකටම කෙලිය.. :lol:

    හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුල් කොපිය තමා බන් ඩීඇන්ඒ කියන්නෙ. ඒක අවුල් යන්නෙ ජීවියෙක් සංසේචනය වෙන කොට තමයි.

    අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.

    ඉතින් උඹනේ දැන් වෙනස් වෙනවා කිවේ ඒකයි මම ඇහුවේ එහෙමත් වෙන්න පුලුවන්ද කියල :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
    ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
    සෝයා එහෙම

    :yes::yes:
    මුළු සෛලයම කනපිට ගහන්නෙ නෑ.. සෛලයේ ජානවලින් අවශ්‍ය ටික තමා වෙනස් කරන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    ඉතින් උඹනේ දැන් වෙනස් වෙනවා කිවේ ඒකයි මම ඇහුවේ එහෙමත් වෙන්න පුලුවන්ද කියල :baffled:

    ඒකනෙ බං.. :lol:
    ඌ මොකක්හරි වෙන දෙයක් කියන්ඩ ගියේ..
    ටැපලෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන :lol:

    උඹ කියපු කතාව හරි. ඇටදෙකේ සෛලම විකෘති වෙන්ඩ ඕන. නැත්තං විකෘතිය තමන්ට විතරයි. ඊළඟ පරම්පරාවට යන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113

    හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන :lol:

    ඕසෝන් ස්ථරය නිසා පාරජම්බුල කිරණවලින් අපි බේරිල ඉන්නෙ
    එක්ස්රේ වලිනුත් හානියක් වෙන්ඩ පුලුවන්ලු නේද..
    එක්ස්රේ හොයාගත්ත මාරි කියුරිටත් පස්සෙ ලෙඩක් හැදුන
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ප්‍රොග්‍රැම් වෙනවා කියන්නේ අනිච්ඡානුගව වෙනවා කියලද කියන්නේ?
    මොළෙන් දෙන විධානයක් ස්නායු වලින් සඥා යවලා?:shocked:
    ඉන්ටරස්ටින් ප්‍රශ්න කීපයක් තියෙනවා එහෙමනම් ඊළඟට:yes:

    පාරිනාමෙදි සත්වයො , මිනිස්සු දියුනු උනයි කියන්නෙ, පාරාම් පාරාවෙන් පාරම් පාරව ජාන වලින් කලින් පරම් පාරාවෙ තොරතුරු ගෙනියන එකටනෙ, අනිච්චානුගව නෙමෙයි ඉච්චානුගව වෙන්නෙ, විශෙශත්වය dna වලින් මොලෙ කාපාල දාරිතාව වෙනස් වෙන්නෙ කොහොමද කියන එක, මොලෙ උත්දිපනය කරලා කරන්නත් පුලුවන් ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    විකෘතිය හමේ පාටට අදාල වර්ණ දේහයට උනොත් මෙලණින් වර්ණකය මුලු ඇඟේම වෙනස් වෙන්න බැහැ කියලා හිතුවැකි අනිත් ජාන වෙනස් වෙලා නැති නිසා. මේ විකෘතිය බලපෑම් කරන හැටි හිතගන්න අමාරුයි.

    සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
    ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
    සෝයා එහෙම

    නැහැ බන්. එහෙම ජාන වෙනස් කරපු කෑම කියන්නෙ පළතුරැ එළවලු ‍වගේ දේවල්. ඒවා හදන්නෙ අවුරැදු ගානක් ති‍ස්සෙ අපිට ඕනි කරන විදියට පළතුරේ අදාල ගතිගුණ තෝරලා අභිජනනය කරන එක. අද අපි කන කෙසෙල් ගෙඩියත් ජාන වෙනස් කරපු කෑමක් තමා. මේ තියෙන්නෙ ඔරිජිනල් කැලේ ‍වැවෙන කෙසෙල් ගෙඩිය.

    bn_wild01d.jpg

    මේ විඩීයෝ එක බලහන්. ජාන වෙනස් කරපු ආහාර ගැන වැඩිදුර ඉගෙන ගන්න පුලුවන්.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕසෝන් ස්ථරය නිසා පාරජම්බුල කිරණවලින් අපි බේරිල ඉන්නෙ
    එක්ස්රේ වලිනුත් හානියක් වෙන්ඩ පුලුවන්ලු නේද..
    එක්ස්රේ හොයාගත්ත මාරි කියුරිටත් පස්සෙ ලෙඩක් හැදුන

    එක්ස් රේ නිසාම කියන්න බෑ නේද මාරි කියුරිට උන කේස් එක? එයා විකිරනශීලි මූලද්‍රව්ය එක්ක ගණුදෙනු කළානේ.

    හැබැයි මාත් අහලානම් තියෙනවා එක්ස්‍රේ වලට යන්න හොඳ නෑ කියලා...
    ඕක ඒ.එච්.එස්. එකෙක් හිටියනම් හරියටම අහගන්න තිබ්බ. උගන්නලා ඇති.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හුටා... ආයේ නම් සූර්යග්‍රහණ බලන්නේ ඉස්සරහට කොට්ටයක්වත් තියාගෙන :lol:

    :lol::lol::lol:

    සූර්යග්‍රහණ වෙන්න ඕනයැ බන් ඕක‍ට. අපිට නොපෙනුනාට අපි අවට ඕනි තරන් විකිරණ තියෙනවා අපි නොදන්නවා උනාට. ඒවාට ඔය කියන විදියට ජාන වෙනස් කරන්න හයිය මදි. ජාන වෙනස් වෙන්නෙ, X-Ray Machine, Nuclear Bombs වගේ දේවල් නිසා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol:

    සූර්යග්‍රහණ වෙන්න ඕනයැ බන් ඕක‍ට. අපිට නොපෙනුනාට අපි අවට ඕනි තරන් විකිරණ තියෙනවා අපි නොදන්නවා උනාට. ඒවාට ඔය කියන විදියට ජාන වෙනස් කරන්න හයිය මදි. ජාන වෙනස් වෙන්නෙ, X-Ray Machine, Nuclear Bombs වගේ දේවල් නිසා.

    ewaye wada karana ewunta patta risk ekakne :shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එක්ස් රේ නිසාම කියන්න බෑ නේද මාරි කියුරිට උන කේස් එක? එයා විකිරනශීලි මූලද්‍රව්ය එක්ක ගණුදෙනු කළානේ.

    හැබැයි මාත් අහලානම් තියෙනවා එක්ස්‍රේ වලට යන්න හොඳ නෑ කියලා...
    ඕක ඒ.එච්.එස්. එකෙක් හිටියනම් හරියටම අහගන්න තිබ්බ. උගන්නලා ඇති.

    X-Ray වල මාරක මාත්රාවක් තියෙනවා. ඒ නිසා ඒවා වල වැඩ කරන අයට එකදිගට වැඩ කරන්න දෙන්නෙ නෑ. අනික ෆුල් බොඩි X-Ray එකක් කරද්දි අහවල් තැන වහනවා විකිරණ නොවදින විදියට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැහැ බන්. එහෙම ජාන වෙනස් කරපු කෑම කියන්නෙ පළතුරැ එළවලු ‍වගේ දේවල්. ඒවා හදන්නෙ අවුරැදු ගානක් ති‍ස්සෙ අපිට ඕනි කරන විදියට පළතුරේ අදාල ගතිගුණ තෝරලා අභිජනනය කරන එක. අද අපි කන කෙසෙල් ගෙඩියත් ජාන වෙනස් කරපු කෑමක් තමා. මේ තියෙන්නෙ ඔරිජිනල් කැලේ ‍වැවෙන කෙසෙල් ගෙඩිය.

    bn_wild01d.jpg

    මේ විඩීයෝ එක බලහන්. ජාන වෙනස් කරපු ආහාර ගැන වැඩිදුර ඉගෙන ගන්න පුලුවන්.

    thanx :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol::lol:

    සූර්යග්‍රහණ වෙන්න ඕනයැ බන් ඕක‍ට. අපිට නොපෙනුනාට අපි අවට ඕනි තරන් විකිරණ තියෙනවා අපි නොදන්නවා උනාට. ඒවාට ඔය කියන විදියට ජාන වෙනස් කරන්න හයිය මදි. ජාන වෙනස් වෙන්නෙ, X-Ray Machine, Nuclear Bombs වගේ දේවල් නිසා.

    ඔව්, එවගෙම යුරෙනියම් වලින් ලෙසියෙන්ම ජාන විකුර්ති වෙනවා