නියමයි. මුල ඉඳලා ඔක්කොම කියෙව්වා. මෙන්න මේ වගේ වැඩකට ඇති දේවල් තමයි කතා කරන්න ඕනේ.

හිතන විදිහ තීරණය කරාට හිතන්නේ මොනවද කියල පාලනයක් නෑනේ, ඒ හින්ද නිදහසක් න කියන්න බෑ නේද.අපිට හිතීමේ නිදහසක් නෑ![]()
mutations කියල තිබුනේ මේවා නෙවේලේසි ලිසාඩ් උඹට මේක දැම්මෙ.
උඹ ඒ වෙලාවෙ නානවනෙ..
ක්‍රෝමසෝන කියන ඒවා ගැන හාන්කවිසියක් දන්නේ නෑ නෙ.හිතන විදිහ තීරණය කරාට හිතන්නේ මොනවද කියල පාලනයක් නෑනේ, ඒ හින්ද නිදහසක් න කියන්න බෑ නේද.
දැන් අපිට කකුල් දෙකක් තියෙන නිසා අපි එක විදිහකට ඇවිදිනවා, කකුල් හතරේ උනුත් වෙන විදිහකට ඇවිදිනවා. හැබැයි අපි ඇවිදින විදිහ වෙනස් උනාට අපිට උතුරට හරි දකුණට හරි කැමැති දිහාවකට ඇවිදින්න බාධාවක් නෑ නෙ ඒකෙන්. වෙනස් වෙන්නේ අපි ඇවිදින විදිහ විතරයි.


mutations කියල තිබුනේ මේවා නෙවේක්රෝමසෝන කියන ඒවා ගැන හාන්කවිසියක් දන්නේ නෑ නෙ.
ekane ekane. anuradha ge me wage thread walata wisheshen reply danne

ක්‍රෝමසෝම කියන්නෙ වර්ණදේහවලට
වර්ණ දේහ කියන්නෙ ඇකිලිච්ච DNA අනුවටම තමා
ඔව් ඔව් හිතන විදිහ පාලනය වෙනවාමමනං කියන්නෙ හිතන විදියත් පාලනය වෙනව. බලං යනකොට අපි හිතන්නෙ නෑ. හිතෝනව
අපි රාමුවකට අහු වෙලා ඉවරයි. ඒකනෙ සමහරක් අය පව් කරන්නෙ. කොච්චර කිව්වත් එයාලට ඒක හදාගන්ඩ බෑ. ජානෙ වෙනස් කලොත් හරි. අපිටත් වඩා හොඳින් ජීවත් වෙයි. හිතන විදිය වෙනස් වෙයි![]()
ඒ හින්දම කරන වැඩත් පාලනය වෙනවා
එහෙම බැලුවම අපි කරන කියන දේවල් අපිමද කරන්නේ කියල ප්‍රශ්නයක් එනවා
ඔව් ඔව් හිතන විදිහ පාලනය වෙනවාඒ හින්දම කරන වැඩත් පාලනය වෙනවා
එහෙම බැලුවම අපි කරන කියන දේවල් අපිමද කරන්නේ කියල ප්‍රශ්නයක් එනවා
![]()

Parisaraye tyena gas wal ehemath jeewinne..
Ewath parinamaya wela neda?
Parisaraye lakshana anuwa pathra hadaya, gase usa, warnaya wenasne. Shaaka prabedaysk gattot edai adai atara loku wenasak tyenawada danne nea..
ඔව් ඔව් හිතන විදිහ පාලනය වෙනවාඒ හින්දම කරන වැඩත් පාලනය වෙනවා
එහෙම බැලුවම අපි කරන කියන දේවල් අපිමද කරන්නේ කියල ප්‍රශ්නයක් එනවා
![]()







මෙහෙම කිවම තේරෙනවා
ඒත් ගොඩක් ගැඹුරට නං ඉගෙනගන්න හැදුවොත් නං ඕකේ ඉවරයක් නෑ. උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.
එතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද
මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ. 
හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. මිනිස්සු ඕව අතනින් මෙතනින් වෙනස් කරල පුකටත් තටුවක් එයිද කියලයි මට බය..

අපේ ඇඟේ ස්වභාවය තීරණය කරන විදිහටම අපි හිතන විදිහත් වෙන්නේ ජාන වලට අනුව නං මොකෝ වෙන්නේ![]()
මොලේ සැකැස්ම එහෙම
free will කිය කිය කිව්වට free will එකත් අපි හිතන තරම් free නෑ
දැන් බලහං අපිට මැරිල කුණු වෙලා කොච්චර ගඳ ගහනව කියල තේරුනත් තව එකෙක්ට ලිංගිකව ආකර්ශණය වෙනවනෙ
හැබැයි හිතන විදිහට ජාන වලට වඩා භාශාව සංස්කෘතිය වගේ ඒව බලපාන්නෙ
කාලයක් විජ්ජාඥයො හිතං හිටියෙ ඇබොර්ජින්ලගෙ දිශා හඳුනගැනීමෙ හැකියාව ජාන වලිං එනව කියල
දැන් තේරුම් අරං තියෙනව භාශාව හින්දයි එහෙම වෙන්නෙ කියල 

නියමයි. මුල ඉඳලා ඔක්කොම කියෙව්වා. මෙන්න මේ වගේ වැඩකට ඇති දේවල් තමයි කතා කරන්න ඕනේ.

උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.
හැබැයි ඇත්තටම මම එහෙම කරේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මගේ ඇඟ හැදිලා තියෙන නිසා, මගේ ඇඟේ හෝමෝන ක්‍රියාකරන විදිහ වෙනස් නිසා, අනික් අයට කෙල්ලෙක් දැක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැබැයි මට බෑ, මම හැදිලා තියෙන විදිහ නිසා මට ඉවසීම අඩුයි, ඉතින් කලබලේට කෙල්ලව මරල දැම්මාඑතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද
මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ.
මේක නිකන් වාහනේ බ්රේක් නැතුව ගිහින් මිනිහෙක් යටවුනාම අපිට දඬුවම් හම්බෙනවා වගේ වැඩක්. වැරැද්ද වාහනේ, හැබැයි අපි වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු නිසා අපිව වැරැද්දට අහුවෙලා![]()
පස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව
ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ
හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ
නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ
මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව
ehema aya innawada
මං හිතුවෙ ඇති කියල
මම නං ආස නිල් හරි කොල හරි වෙනවට
ලූනගෙ නිල් පාටයි 
ඒක තමා නෝර්වේ වගේ රටවල් වල මිනිස්සුන්ව හිර කරං ඉන්නැතුව හිර ගෙවල් වල නිදහස පුලුවන් උපරිමයෙන් දීල උපදේශන සේවා පවත්වං යන්නෙපස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව
ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ
හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ
නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ
මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව
![]()
