පරිණාමවාදය

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නියමයි. මුල ඉඳලා ඔක්කොම කියෙව්වා. මෙන්න මේ වගේ වැඩකට ඇති දේවල් තමයි කතා කරන්න ඕනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ekane ekane. anuradha ge me wage thread walata wisheshen reply danne :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට හිතීමේ නිදහසක් නෑ :yes:
    හිතන විදිහ තීරණය කරාට හිතන්නේ මොනවද කියල පාලනයක් නෑනේ, ඒ හින්ද නිදහසක් න කියන්න බෑ නේද.

    දැන් අපිට කකුල් දෙකක් තියෙන නිසා අපි එක විදිහකට ඇවිදිනවා, කකුල් හතරේ උනුත් වෙන විදිහකට ඇවිදිනවා. හැබැයි අපි ඇවිදින විදිහ වෙනස් උනාට අපිට උතුරට හරි දකුණට හරි කැමැති දිහාවකට ඇවිදින්න බාධාවක් නෑ නෙ ඒකෙන්. වෙනස් වෙන්නේ අපි ඇවිදින විදිහ විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    මමනං කියන්නෙ හිතන විදියත් පාලනය වෙනව. බලං යනකොට අපි හිතන්නෙ නෑ. හිතෝනව :P
    අපි රාමුවකට අහු වෙලා ඉවරයි. ඒකනෙ සමහරක් අය පව් කරන්නෙ. කොච්චර කිව්වත් එයාලට ඒක හදාගන්ඩ බෑ. ජානෙ වෙනස් කලොත් හරි. අපිටත් වඩා හොඳින් ජීවත් වෙයි. හිතන විදිය වෙනස් වෙයි :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    mutations කියල තිබුනේ මේවා නෙවේ :oo: ක්‍රෝමසෝන කියන ඒවා ගැන හාන්කවිසියක් දන්නේ නෑ නෙ.

    ක්‍රෝමසෝම කියන්නෙ වර්ණදේහවලට
    වර්ණ දේහ කියන්නෙ ඇකිලිච්ච DNA අණුවටම තමා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ක්‍රෝමසෝම කියන්නෙ වර්ණදේහවලට
    වර්ණ දේහ කියන්නෙ ඇකිලිච්ච DNA අනුවටම තමා

    L6EF7uvsSZqG41DaNxe1
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නෙ හිතන විදියත් පාලනය වෙනව. බලං යනකොට අපි හිතන්නෙ නෑ. හිතෝනව :P
    අපි රාමුවකට අහු වෙලා ඉවරයි. ඒකනෙ සමහරක් අය පව් කරන්නෙ. කොච්චර කිව්වත් එයාලට ඒක හදාගන්ඩ බෑ. ජානෙ වෙනස් කලොත් හරි. අපිටත් වඩා හොඳින් ජීවත් වෙයි. හිතන විදිය වෙනස් වෙයි :P
    ඔව් ඔව් හිතන විදිහ පාලනය වෙනවා :yes: ඒ හින්දම කරන වැඩත් පාලනය වෙනවා :yes: එහෙම බැලුවම අපි කරන කියන දේවල් අපිමද කරන්නේ කියල ප්‍රශ්නයක් එනවා :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔව් ඔව් හිතන විදිහ පාලනය වෙනවා :yes: ඒ හින්දම කරන වැඩත් පාලනය වෙනවා :yes: එහෙම බැලුවම අපි කරන කියන දේවල් අපිමද කරන්නේ කියල ප්‍රශ්නයක් එනවා :oo:

    අපි බලන්නෙ ආතල් එකක් ගන්න විදියක් ගැන විතරයි :lol:
    පරණ ගත්ත ආතල් එකක් මතක් කරල ආයෙත් ඒ ආතල් එක ගන්ඩ කල්පනා කරනව එච්චරයි. වෙන දෙයක් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.

    හැබැයි ඇත්තටම මම එහෙම කරේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මගේ ඇඟ හැදිලා තියෙන නිසා, මගේ ඇඟේ හෝමෝන ක්‍රියාකරන විදිහ වෙනස් නිසා, අනික් අයට කෙල්ලෙක් දැක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැබැයි මට බෑ, මම හැදිලා තියෙන විදිහ නිසා මට ඉවසීම අඩුයි, ඉතින් කලබලේට කෙල්ලව මරල දැම්මා :baffled: එතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද :oo: මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ.

    මේක නිකන් වාහනේ බ්‍රේක් නැතුව ගිහින් මිනිහෙක් යටවුනාම අපිට දඬුවම් හම්බෙනවා වගේ වැඩක්. වැරැද්ද වාහනේ, හැබැයි අපි වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු නිසා අපිව වැරැද්දට අහුවෙලා :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. මිනිස්සු ඕව අතනින් මෙතනින් වෙනස් කරල පුකටත් තටුවක් එයිද කියලයි මට බය..

    :rofl: :rofl:

    අපේ ඇඟේ ස්වභාවය තීරණය කරන විදිහටම අපි හිතන විදිහත් වෙන්නේ ජාන වලට අනුව නං මොකෝ වෙන්නේ :oo:

    හිතන විදිහ තරමක් දුරට ජාන වලිං තීරණය වෙනව :sorry: මොලේ සැකැස්ම එහෙම :sorry: free will කිය කිය කිව්වට free will එකත් අපි හිතන තරම් free නෑ :no: :sorry: දැන් බලහං අපිට මැරිල කුණු වෙලා කොච්චර ගඳ ගහනව කියල තේරුනත් තව එකෙක්ට ලිංගිකව ආකර්ශණය වෙනවනෙ :( හැබැයි හිතන විදිහට ජාන වලට වඩා භාශාව සංස්කෘතිය වගේ ඒව බලපාන්නෙ :yes: කාලයක් විජ්ජාඥයො හිතං හිටියෙ ඇබොර්ජින්ලගෙ දිශා හඳුනගැනීමෙ හැකියාව ජාන වලිං එනව කියල :yes: දැන් තේරුම් අරං තියෙනව භාශාව හින්දයි එහෙම වෙන්නෙ කියල :yes:

    කෝ මේකෙ කලු නෑ ? :sorry:

    නියමයි. මුල ඉඳලා ඔක්කොම කියෙව්වා. මෙන්න මේ වගේ වැඩකට ඇති දේවල් තමයි කතා කරන්න ඕනේ.

    මූම ඉතිං ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදාහරණයක් ගමුකො, මම පාරේ යන කෙල්ලෙක් අල්ලගෙන දුෂණය කරනවා, පස්සේ මරල දානවා. දැන් සමාජෙට මම වැරදිකාරයෙක්. අනික් උන් කියනවා අනේ අපි නං ඔහොම කරන්නේ නෑ බලන්නකෝ මූ මහ පවුකාරයෙක් කියල. බුද්ධාගමට අනුව නං මට පව් රැස්වෙලා අපායේ යාවි.

    හැබැයි ඇත්තටම මම එහෙම කරේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මගේ ඇඟ හැදිලා තියෙන නිසා, මගේ ඇඟේ හෝමෝන ක්‍රියාකරන විදිහ වෙනස් නිසා, අනික් අයට කෙල්ලෙක් දැක්කම හිත පාලනය කරගන්න පුළුවන් හැබැයි මට බෑ, මම හැදිලා තියෙන විදිහ නිසා මට ඉවසීම අඩුයි, ඉතින් කලබලේට කෙල්ලව මරල දැම්මා :baffled: එතකොට අර සිද්ද වෙච්ච දේට වැරදි මමද නැත්තන් මම හැදිලා තියෙන විදිහේ වැරද්දක්ද :oo: මට මහ අසාදාරනයක් වෙන්නේ මගේ ඇඟේ මගේ පාලනයකින් තොරව වෙන දේවල් හින්ද මම වැරැද්ද කරලා තියෙන්නේ.

    මේක නිකන් වාහනේ බ්‍රේක් නැතුව ගිහින් මිනිහෙක් යටවුනාම අපිට දඬුවම් හම්බෙනවා වගේ වැඩක්. වැරැද්ද වාහනේ, හැබැයි අපි වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු නිසා අපිව වැරැද්දට අහුවෙලා :baffled:

    ඒක තමා නෝර්වේ වගේ රටවල් වල මිනිස්සුන්ව හිර කරං ඉන්නැතුව හිර ගෙවල් වල නිදහස පුලුවන් උපරිමයෙන් දීල උපදේශන සේවා පවත්වං යන්නෙ :yes: පස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව :yes: ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ :sorry: හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ :D නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ :angry: මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ehema aya innawada :rolleyes:

    අහ් කලු බෝලෙ වටේ නේ. කලු පාට උන් නැද්ද ?:oo: මං හිතුවෙ ඇති කියල :eek: මම නං ආස නිල් හරි කොල හරි වෙනවට :sorry: ලූනගෙ නිල් පාටයි :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා නෝර්වේ වගේ රටවල් වල මිනිස්සුන්ව හිර කරං ඉන්නැතුව හිර ගෙවල් වල නිදහස පුලුවන් උපරිමයෙන් දීල උපදේශන සේවා පවත්වං යන්නෙ :yes: පස්සෙ මනෝ වෛද්‍යවරයෙක් වාර්තාවක් දෙන්න ඕනෙ ඌ ගැන ආයෙත් එහෙම කරන එකක් නෑ කියල එතකොට නිදහස් කරනව :yes: ගොඩක් උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන එක තමා වෙන්නෙ :sorry: හැබැයි උන්ව මරල දාන එක හොඳයි මම කියන්නෙ :D නෝර්වේ ක්‍රමේ අපිට හරියන්නෑ :angry: මරල දැම්මාම උන්ට තමන්ව පාලනේ කරගන්න බැරිවෙන්න හැදුන ජාන තියෙනවනං තව පරම්පරාවකට ඒව යන්නැතුව උගෙන් නවතිනව :D

    ආයේ අමතකයි ටොපික් එක...ස්වභාවික වරණය:baffled:
    අපේ උන් මරන්න බැරි හින්දා උන්ම වැළලෙනවනේ..එල්ලෙනවනේ