නිල් ඇස් නිලීන ලක්ෂණයක්ලු
දුඹුරු ඇස් ප්‍රමුඛ ලක්ෂණයක්ලු
මේ ඇලීල දෙකම (එකම ජානයේ ආකාර දෙකක්) කෙනෙක් ගාව තියෙනවනං ඇස් දුඹුරු පාට වෙනව
එයාගෙ ලමයෙක්ට නිල් ඇස් තියන්ඩ පුලුවන්![]()
eeta uda paramparawe dennagen ekkenekuta oya as dekema genes thibboth neda?
නිල් ඇස් නිලීන ලක්ෂණයක්ලු
දුඹුරු ඇස් ප්‍රමුඛ ලක්ෂණයක්ලු
මේ ඇලීල දෙකම (එකම ජානයේ ආකාර දෙකක්) කෙනෙක් ගාව තියෙනවනං ඇස් දුඹුරු පාට වෙනව
එයාගෙ ලමයෙක්ට නිල් ඇස් තියන්ඩ පුලුවන්![]()
කලුවරේ තියන්ඩම ඕනෙ නෑ බං. රෑට ඕකුන්ගෙ කොහොමත් පියුපිල් එක ලොකුයි. දවල්ට සිරස් ඉරක් වගේ..
ඇහේ කොටස් අඳුරගනිල්ල. එක එක පාට වෙන්නෙ Iris එක විතරයි.
![]()
කලුවරේ වෙනව කියල දන්නවමට ඕනෙ වුනා ඕක වෙන්නෙ රෑට එලිය අඩුවෙන නිසාද නැත්තං රෑ වෙන නිසාද වෙන්නෙ කියල බලන්න
මං කරපු පරීස්සනේ තමා අරක
ඌව කාමරේකට දාගෙන අතගගා මාත් ඌත් එක්ක හිටිය බලං ඉන්දැද්දි බෝල දෙක එනව
![]()
මෙහෙම කතාවක් අදමයි මම ඇහුවෙ![]()
richard dawkins computer program හිටං ලියල පරිණාමය ගැන පහදන්නෙ
උට නියමෙට උගන්නන්න පුලුවන් 
පරිණාමයට mathematical models හදාගෙන පුරෝකතනය කරන්නෙrichard dawkins computer program හිටං ලියල පරිණාමය ගැන පහදන්නෙ
උට නියමෙට උගන්නන්න පුලුවන්
![]()

eeta uda paramparawe dennagen ekkenekuta oya as dekema genes thibboth neda?
උඹ දැක්කම මම වීඩියෝ එකක් දාල තියෙනව ඉස්සරහට මිනිස්සුන්ගෙ ඇස් ලොකු වෙනව කියල
VideoKatha චැනල් එක..
එහෙම වෙන්නෙ කොහොමද ? ස්වභාවික වරණයක් එතන නෑනෙ
භාවිතය පරිණාමයට අදාලද![]()
එහෙම ඇස් ලොකු වෙනව කියන්න බෑ ඕව නිකං අනුමාන විතරයි
පරිණාමෙට අනුව එහෙම කල් ඇතුව prediction කරන්න බෑ
කොයි වෙලේ කොයි විදිහට පරිසර තත්ව වෙනස් වෙයිද දන්නෑ
මිනිස්සුන්ගෙ නං ඇස් ලොකු වෙනකං ඉඳියි කියල මම හිතන්නෑ ඊට කලිං මිනිස්සු ජාන කෘතිමව වෙනස් කරගන්න පටං ගන්නව 
කැපිටල් - ප්‍රමුඛ ලක්ෂණය
සිම්පල් - නලීන ලක්ෂණය
එකක් අම්මගෙන් අනික තාත්තගෙන් (එකම ජානය - වෙනස් විදි දෙකක්, ඇලීල දෙකක්)
![]()
fuck u mother nature 
ඕව බොරු බංඑහෙම ඇස් ලොකු වෙනව කියන්න බෑ ඕව නිකං අනුමාන විතරයි
පරිණාමෙට අනුව එහෙම කල් ඇතුව prediction කරන්න බෑ
කොයි වෙලේ කොයි විදිහට පරිසර තත්ව වෙනස් වෙයිද දන්නෑ
මිනිස්සුන්ගෙ නං ඇස් ලොකු වෙනකං ඉඳියි කියල මම හිතන්නෑ ඊට කලිං මිනිස්සු ජාන කෘතිමව වෙනස් කරගන්න පටං ගන්නව
![]()

අර සම්පත් කියන කෙනා නේද ඒ චැනල් එක කරන්නෙ..
ඌ සාමාන්‍යයෙන් බොරු කියන්නෙ නෑනෙ
ඒක සිරා චැනල් එකක්, ඕප දූප දාන එකක් නෙමේ..
youtube චැනල් නං හරියන්නෑ නොබෙල් ත්‍යාගෙ එහෙම ගත්තු විජ්ජාඥයො ඉන්නව
ආං එහෙම අය කියන දේවල් අහපං
මිනිස්සු ඔක්කොගෙම ඇස් ලොකු වෙන්න නං ඇස් ලොකු අයට සමාජෙ මාර තැනක් තියෙන්න ඕනෙ. නැත්තං ඇස් ලොකු වෙන්න බලපාන වෙන ජාන වලට මොකක් හරි තැනක් තියෙන්න ඕනෙ. එහෙම එකක් නෑනෙ බං
සමහර විට ඕක කියන්න ඇත්තෙ computer screen එක දිහා එහෙම හොඳට බලන්න පුලුවන් නිසාද දන්නෑ 
සම්පත් කව්ද කියලවත් දන්නෑyoutube චැනල් නං හරියන්නෑ නොබෙල් ත්‍යාගෙ එහෙම ගත්තු විජ්ජාඥයො ඉන්නව
ආං එහෙම අය කියන දේවල් අහපං
මිනිස්සු ඔක්කොගෙම ඇස් ලොකු වෙන්න නං ඇස් ලොකු අයට සමාජෙ මාර තැනක් තියෙන්න ඕනෙ. නැත්තං ඇස් ලොකු වෙන්න බලපාන වෙන ජාන වලට මොකක් හරි තැනක් තියෙන්න ඕනෙ. එහෙම එකක් නෑනෙ බං
සමහර විට ඕක කියන්න ඇත්තෙ computer screen එක දිහා එහෙම හොඳට බලන්න පුලුවන් නිසාද දන්නෑ
![]()
මිනිස්සු එන්න එන්නම කොට වෙලා නේද?
ඉස්සර කරපු භෞතික නිර්මාණ හෙන ලොකුයි.
මං නං හිතන්නෑ
එච්චර උසට මිනිස්සු හිටිය නං කොහෙන් හරි සොහොනක් වත් හාරල ඇට කටු හම්බවෙනව 
ඉතිං දැන් ඊට වඩා උසට බිල්ඩිං ගහන්නෙමං නං හිතන්නෑ
එච්චර උසට මිනිස්සු හිටිය නං කොහෙන් හරි සොහොනක් වත් හාරල ඇට කටු හම්බවෙනව
![]()

ehenam thakshanaya missing wenna one.
ehema deyak hambenneth neane
walan keali pabalu ehemane hambenne

මොන තාක්ශණේද ?![]()

loku pyramid hadanna, kiribath wage hadeta gal kapanna gal ussanna kochchara diyunu thakshanayak oneda?
rodaya thibbada ban e kale?
මම නං හිතන්නෑ
ඊජිප්තුවෙ නිර්මාණ අතර අඩුම ගානෙ arch එකක්වත් නෑලු
ගල් හිටෙව්ව දිග ගලක් හරහට දැම්ම උන්ට arch එක හදාගන්න තරම් දියුණු දැනුමක් තිබිල නෑ
ශ්‍රමයෙන් ප්‍රාථමික උපකරණ වලිං තමා ඕව හදල තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියො උදව් කලායි කියන කතා එහෙම ප්‍රසිද්ද වෙන්න ගොතපු කතා
ඕව ගැන අධ්‍යනය කරන විජ්ජාඥයො කිසිම ජර්නලේක ඔහොම කතා ලියන්නෑ
උන් දැනුම ලබාගත්තු ක්‍රමේ වෙනසක් තියෙන්න ඇති 
එතකොට නිල් වෙන්න තියෙන අවස්ථාව අඩුයිfuck u mother nature
![]()
නිලීන ලක්ෂණ මේවයි. ප්‍රමුඛ වෙන්ඩ ඕන මේවයි කියල කොහොමද බං තීරණය වුණේ..
මෙහෙම ඇලීල දෙකක් එන්ඩ හේතුව හැම ක්‍රෝමසෝමයකටම අනුරූප තවත් ක්‍රෝමසෝමයක් තියෙන නිසානෙ. එකක් තාත්තගෙන්, අනික අම්මගෙන්. ඒකනෙ ක්‍රෝමසෝම යුගල් 23ක් තියෙනව කියන්නෙ. හරියටම කියනවනං සමාන යුගල් 22ක්. අනිත් යුගලය XY

හැබැයි මිනිස්සු උස යන කතාවනං ඇත්ත
බලපං අලුතින් හැදෙන ළමයි උස යනව මාර විදියට
තාත්තට වඩා ගොඩක් උස ගියා 
ඒවට එච්චර දියුණු තාක්ශණයක් ඕනෙද ?මම නං හිතන්නෑ