පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිල් ඇස් නිලීන ලක්ෂණයක්ලු
    දුඹුරු ඇස් ප්‍රමුඛ ලක්ෂණයක්ලු

    මේ ඇලීල දෙකම (එකම ජානයේ ආකාර දෙකක්) කෙනෙක් ගාව තියෙනවනං ඇස් දුඹුරු පාට වෙනව
    එයාගෙ ලමයෙක්ට නිල් ඇස් තියන්ඩ පුලුවන් :cool:

    eeta uda paramparawe dennagen ekkenekuta oya as dekema genes thibboth neda?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලුවරේ තියන්ඩම ඕනෙ නෑ බං. රෑට ඕකුන්ගෙ කොහොමත් පියුපිල් එක ලොකුයි. දවල්ට සිරස් ඉරක් වගේ..
    ඇහේ කොටස් අඳුරගනිල්ල. එක එක පාට වෙන්නෙ Iris එක විතරයි. :D

    pupil-KLS-edited1.jpg

    කලුවරේ වෙනව කියල දන්නව :D මට ඕනෙ වුනා ඕක වෙන්නෙ රෑට එලිය අඩුවෙන නිසාද නැත්තං රෑ වෙන නිසාද වෙන්නෙ කියල බලන්න :D මං කරපු පරීස්සනේ තමා අරක :D ඌව කාමරේකට දාගෙන අතගගා මාත් ඌත් එක්ක හිටිය බලං ඉන්දැද්දි බෝල දෙක එනව :yes: :love:

    මෙහෙම කතාවක් අදමයි මම ඇහුවෙ :rolleyes:

    පරිණාමයට mathematical models හදාගෙන පුරෝකතනය කරන්නෙ :yes: richard dawkins computer program හිටං ලියල පරිණාමය ගැන පහදන්නෙ :yes: උට නියමෙට උගන්නන්න පුලුවන් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    පරිණාමයට mathematical models හදාගෙන පුරෝකතනය කරන්නෙ :yes: richard dawkins computer program හිටං ලියල පරිණාමය ගැන පහදන්නෙ :yes: උට නියමෙට උගන්නන්න පුලුවන් :yes:

    උඹ දැක්කම මම වීඩියෝ එකක් දාල තියෙනව ඉස්සරහට මිනිස්සුන්ගෙ ඇස් ලොකු වෙනව කියල
    VideoKatha චැනල් එක..
    එහෙම වෙන්නෙ කොහොමද ? ස්වභාවික වරණයක් එතන නෑනෙ
    භාවිතය පරිණාමයට අදාලද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කැපිටල් - ප්‍රමුඛ ලක්ෂණය
    සිම්පල් - නලීන ලක්ෂණය

    එකක් අම්මගෙන් අනික තාත්තගෙන් (එකම ජානය - වෙනස් විදි දෙකක්, ඇලීල දෙකක්)

    Capture.JPG
    '
    '
    '
    '
    Capture1.JPG
    '
    '
    '
    '
    Capture2.JPG
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දැක්කම මම වීඩියෝ එකක් දාල තියෙනව ඉස්සරහට මිනිස්සුන්ගෙ ඇස් ලොකු වෙනව කියල
    VideoKatha චැනල් එක..
    එහෙම වෙන්නෙ කොහොමද ? ස්වභාවික වරණයක් එතන නෑනෙ
    භාවිතය පරිණාමයට අදාලද :confused:

    ඕව බොරු බං :D එහෙම ඇස් ලොකු වෙනව කියන්න බෑ ඕව නිකං අනුමාන විතරයි :yes: පරිණාමෙට අනුව එහෙම කල් ඇතුව prediction කරන්න බෑ :no: කොයි වෙලේ කොයි විදිහට පරිසර තත්ව වෙනස් වෙයිද දන්නෑ :no: මිනිස්සුන්ගෙ නං ඇස් ලොකු වෙනකං ඉඳියි කියල මම හිතන්නෑ ඊට කලිං මිනිස්සු ජාන කෘතිමව වෙනස් කරගන්න පටං ගන්නව :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැපිටල් - ප්‍රමුඛ ලක්ෂණය
    සිම්පල් - නලීන ලක්ෂණය

    එකක් අම්මගෙන් අනික තාත්තගෙන් (එකම ජානය - වෙනස් විදි දෙකක්, ඇලීල දෙකක්)

    Punnett-BB-x-bb-cross-for-eye-colour.jpg

    එතකොට නිල් වෙන්න තියෙන අවස්ථාව අඩුයි :sorry: fuck u mother nature :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඕව බොරු බං :D එහෙම ඇස් ලොකු වෙනව කියන්න බෑ ඕව නිකං අනුමාන විතරයි :yes: පරිණාමෙට අනුව එහෙම කල් ඇතුව prediction කරන්න බෑ :no: කොයි වෙලේ කොයි විදිහට පරිසර තත්ව වෙනස් වෙයිද දන්නෑ :no: මිනිස්සුන්ගෙ නං ඇස් ලොකු වෙනකං ඉඳියි කියල මම හිතන්නෑ ඊට කලිං මිනිස්සු ජාන කෘතිමව වෙනස් කරගන්න පටං ගන්නව :yes:

    අර සම්පත් කියන කෙනා නේද ඒ චැනල් එක කරන්නෙ..
    ඌ සාමාන්‍යයෙන් බොරු කියන්නෙ නෑනෙ :confused:
    ඒක සිරා චැනල් එකක්, ඕප දූප දාන එකක් නෙමේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර සම්පත් කියන කෙනා නේද ඒ චැනල් එක කරන්නෙ..
    ඌ සාමාන්‍යයෙන් බොරු කියන්නෙ නෑනෙ :confused:
    ඒක සිරා චැනල් එකක්, ඕප දූප දාන එකක් නෙමේ..

    සම්පත් කව්ද කියලවත් දන්නෑ :no: youtube චැනල් නං හරියන්නෑ නොබෙල් ත්‍යාගෙ එහෙම ගත්තු විජ්ජාඥයො ඉන්නව :D ආං එහෙම අය කියන දේවල් අහපං :yes: මිනිස්සු ඔක්කොගෙම ඇස් ලොකු වෙන්න නං ඇස් ලොකු අයට සමාජෙ මාර තැනක් තියෙන්න ඕනෙ. නැත්තං ඇස් ලොකු වෙන්න බලපාන වෙන ජාන වලට මොකක් හරි තැනක් තියෙන්න ඕනෙ. එහෙම එකක් නෑනෙ බං :confused: සමහර විට ඕක කියන්න ඇත්තෙ computer screen එක දිහා එහෙම හොඳට බලන්න පුලුවන් නිසාද දන්නෑ :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සම්පත් කව්ද කියලවත් දන්නෑ :no: youtube චැනල් නං හරියන්නෑ නොබෙල් ත්‍යාගෙ එහෙම ගත්තු විජ්ජාඥයො ඉන්නව :D ආං එහෙම අය කියන දේවල් අහපං :yes: මිනිස්සු ඔක්කොගෙම ඇස් ලොකු වෙන්න නං ඇස් ලොකු අයට සමාජෙ මාර තැනක් තියෙන්න ඕනෙ. නැත්තං ඇස් ලොකු වෙන්න බලපාන වෙන ජාන වලට මොකක් හරි තැනක් තියෙන්න ඕනෙ. එහෙම එකක් නෑනෙ බං :confused: සමහර විට ඕක කියන්න ඇත්තෙ computer screen එක දිහා එහෙම හොඳට බලන්න පුලුවන් නිසාද දන්නෑ :no:

    මිනිස්සු එන්න එන්නම කොට වෙලා නේද?
    ඉස්සර කරපු භෞතික නිර්මාණ හෙන ලොකුයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මිනිස්සු එන්න එන්නම කොට වෙලා නේද?
    ඉස්සර කරපු භෞතික නිර්මාණ හෙන ලොකුයි.

    ඉතිං දැන් ඊට වඩා උසට බිල්ඩිං ගහන්නෙ :D මං නං හිතන්නෑ :no: එච්චර උසට මිනිස්සු හිටිය නං කොහෙන් හරි සොහොනක් වත් හාරල ඇට කටු හම්බවෙනව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං දැන් ඊට වඩා උසට බිල්ඩිං ගහන්නෙ :D මං නං හිතන්නෑ :no: එච්චර උසට මිනිස්සු හිටිය නං කොහෙන් හරි සොහොනක් වත් හාරල ඇට කටු හම්බවෙනව :yes:

    ehenam thakshanaya missing wenna one.
    ehema deyak hambenneth neane :rolleyes:

    walan keali pabalu ehemane hambenne :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    loku pyramid hadanna, kiribath wage hadeta gal kapanna gal ussanna kochchara diyunu thakshanayak oneda?

    rodaya thibbada ban e kale?:rolleyes:

    ඒවට එච්චර දියුණු තාක්ශණයක් ඕනෙද ? :confused: මම නං හිතන්නෑ :no: ඊජිප්තුවෙ නිර්මාණ අතර අඩුම ගානෙ arch එකක්වත් නෑලු :no: ගල් හිටෙව්ව දිග ගලක් හරහට දැම්ම උන්ට arch එක හදාගන්න තරම් දියුණු දැනුමක් තිබිල නෑ :no: ශ්‍රමයෙන් ප්‍රාථමික උපකරණ වලිං තමා ඕව හදල තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියො උදව් කලායි කියන කතා එහෙම ප්‍රසිද්ද වෙන්න ගොතපු කතා :D ඕව ගැන අධ්‍යනය කරන විජ්ජාඥයො කිසිම ජර්නලේක ඔහොම කතා ලියන්නෑ :no: උන් දැනුම ලබාගත්තු ක්‍රමේ වෙනසක් තියෙන්න ඇති :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    එතකොට නිල් වෙන්න තියෙන අවස්ථාව අඩුයි :sorry: fuck u mother nature :sorry:

    නිලීන ලක්ෂණ මේවයි. ප්‍රමුඛ වෙන්ඩ ඕන මේවයි කියල කොහොමද බං තීරණය වුණේ..
    මෙහෙම ඇලීල දෙකක් එන්ඩ හේතුව හැම ක්‍රෝමසෝමයකටම අනුරූප තවත් ක්‍රෝමසෝමයක් තියෙන නිසානෙ. එකක් තාත්තගෙන්, අනික අම්මගෙන්. ඒකනෙ ක්‍රෝමසෝම යුගල් 23ක් තියෙනව කියන්නෙ. හරියටම කියනවනං සමාන යුගල් 22ක්. අනිත් යුගලය XY
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    හැබැයි මිනිස්සු උස යන කතාවනං ඇත්ත
    බලපං අලුතින් හැදෙන ළමයි උස යනව මාර විදියට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිලීන ලක්ෂණ මේවයි. ප්‍රමුඛ වෙන්ඩ ඕන මේවයි කියල කොහොමද බං තීරණය වුණේ..
    මෙහෙම ඇලීල දෙකක් එන්ඩ හේතුව හැම ක්‍රෝමසෝමයකටම අනුරූප තවත් ක්‍රෝමසෝමයක් තියෙන නිසානෙ. එකක් තාත්තගෙන්, අනික අම්මගෙන්. ඒකනෙ ක්‍රෝමසෝම යුගල් 23ක් තියෙනව කියන්නෙ. හරියටම කියනවනං සමාන යුගල් 22ක්. අනිත් යුගලය XY

    ඒක තීරණය වෙන්නෙත් ජාන අනුව වෙන්න ඇති බං. ඇයි සමහර ජාන වලට අනික්වට වඩා හොඳට rival genes යටපත් කරං ක්‍රියා කරන්න පුලුවන් ඇයි කියල මමත් දන්නෑ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි මිනිස්සු උස යන කතාවනං ඇත්ත
    බලපං අලුතින් හැදෙන ළමයි උස යනව මාර විදියට

    මාත් එහෙම උසගිය ලමයෙක් :D තාත්තට වඩා ගොඩක් උස ගියා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඒවට එච්චර දියුණු තාක්ශණයක් ඕනෙද ? :confused: මම නං හිතන්නෑ :no: ඊජිප්තුවෙ නිර්මාණ අතර අඩුම ගානෙ arch එකක්වත් නෑලු :no: ගල් හිටෙව්ව දිග ගලක් හරහට දැම්ම උන්ට arch එක හදාගන්න තරම් දියුණු දැනුමක් තිබිල නෑ :no: ශ්‍රමයෙන් ප්‍රාථමික උපකරණ වලිං තමා ඕව හදල තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියො උදව් කලායි කියන කතා එහෙම ප්‍රසිද්ද වෙන්න ගොතපු කතා :D ඕව ගැන අධ්‍යනය කරන විජ්ජාඥයො කිසිම ජර්නලේක ඔහොම කතා ලියන්නෑ :no: උන් දැනුම ලබාගත්තු ක්‍රමේ වෙනසක් තියෙන්න ඇති :yes:

    https://www.youtube.com/channel/UCzEY1Ahmai1DT3dgO_Tkkow

    ඇත්තටම කොහොමද බං ඔහොම නිර්මාණ කළේ..
    දැං ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ්ඩො ඉස්සර ඉඳල තියෙනව