https://www.youtube.com/channel/UCzEY1Ahmai1DT3dgO_Tkkow
ඇත්තටම කොහොමද බං ඔහොම නිර්මාණ කළේ..
දැං ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ්ඩො ඉස්සර ඉඳල තියෙනව
ඕව ඔය social media වලිං ජනප්‍රිය කරපු මත

https://www.youtube.com/channel/UCzEY1Ahmai1DT3dgO_Tkkow
ඇත්තටම කොහොමද බං ඔහොම නිර්මාණ කළේ..
දැං ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ්ඩො ඉස්සර ඉඳල තියෙනව

ඒවට එච්චර දියුණු තාක්ශණයක් ඕනෙද ?මම නං හිතන්නෑ
ඊජිප්තුවෙ නිර්මාණ අතර අඩුම ගානෙ arch එකක්වත් නෑලු
ගල් හිටෙව්ව දිග ගලක් හරහට දැම්ම උන්ට arch එක හදාගන්න තරම් දියුණු දැනුමක් තිබිල නෑ
ශ්‍රමයෙන් ප්‍රාථමික උපකරණ වලිං තමා ඕව හදල තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියො උදව් කලායි කියන කතා එහෙම ප්‍රසිද්ද වෙන්න ගොතපු කතා
ඕව ගැන අධ්‍යනය කරන විජ්ජාඥයො කිසිම ජර්නලේක ඔහොම කතා ලියන්නෑ
උන් දැනුම ලබාගත්තු ක්‍රමේ වෙනසක් තියෙන්න ඇති
![]()
https://www.youtube.com/channel/UCzEY1Ahmai1DT3dgO_Tkkow
ඇත්තටම කොහොමද බං ඔහොම නිර්මාණ කළේ..
දැං ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ්ඩො ඉස්සර ඉඳල තියෙනව
පිටසක්වල කතා දාන්නෙ උත්තරයක් නැති නිසා ලේසියට...
අද මැෂින් එකෙන් ගල් කපන්නෙ. ටොන් ගාන්ක් බරයි. usai.
machine netuwa dan bea
wikipedia article එකේ තියෙනව ගල් ගානට කපාගත්තු විදිහ 
මැශින් නැතුව පුලුවන් ඊට වඩා මැශින් වලිං ලේසි හින්ද දැන් මැශින් ගන්නෙwikipedia article එකේ තියෙනව ගල් ගානට කපාගත්තු විදිහ
![]()
ඒ කාලේ බන් ශ්‍රමය නිකන් ලැබුනේ. අමුද්‍රවය නිකන් වගේ තමයි හම්බ උනේ. පිරමිඩ හදල තියන්නෙ හුණුගල් වගේ එච්චර ශක්තියක් නැති ගල් ජාතියකින්. ඒ නිසා තමා ඒවාවල වැඩ කරන්න ලේසි වෙලා තියෙන්නෙ. අනික මම අහලා තියෙන විදියට පිරමිඩ හදලා තියෙන්නෙත් ඒ වගේ ගල් හොයාගන්න පුලුවන් ලේසි තැනකලු. ඕවාවල අමුතු තාක්ශනයක් නැහැ බන්. ප්රාතමීක සරල තාක්ශණයක් තියෙන්නෙ.
හැඩයත් තියෙන සරලම ස්ථිරම හැඩෙයක්. යටින් ගල් ගොඩයි. උඩින් ඊට ටිකක් අඩුවෙන්
ඊලඟ එක තව ටිකක් අඩුවෙන්
ගොඩක් ශිෂ්ඨාචාර වල පිරමීඩ වල හැඩේ තියෙන්නෙ ඒකයි. වැඩිය හිතන්න නෑ දැක්ක ගමං ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරලම ස්ථාවරම හැඩේ 
හැඩයත් තියෙන සරලම ස්ථිරම හැඩෙයක්. යටින් ගල් ගොඩයි. උඩින් ඊට ටිකක් අඩුවෙන්
ඊලඟ එක තව ටිකක් අඩුවෙන්
ගොඩක් ශිෂ්ඨාචාර වල පිරමීඩ වල හැඩේ තියෙන්නෙ ඒකයි. වැඩිය හිතන්න නෑ දැක්ක ගමං ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරලම ස්ථාවරම හැඩේ
![]()



අනික බන් ඕවා හදන්න කලින ඒ මිනිස්සු තව පොඩියට එක එක ජාතියේ පිරමිඩ හදලා තියෙනවා. අද ගීසා වල තියෙන තත්වෙට එන්න උන්ට අවුරැදු සිය ගානක් ගිහින් තියෙනවා. ඕවා නිකන් එකපාර කරපුවා නමෛ්.
Shells , Domes shape eka stupa wala...
![]()
ඉතින් ඕවාත් සරල තියෙරිනේ බන්. ඊජිප්තුවේ උන් හරි හතරැසට හදපු එක අපේ උන් රවුමට හැදුවා. කන්සෙප්ට් එක එකයි. ගානට බැලන්ස් වෙලා එන ඩිිසයින් එක තමයි ඒ කාලේ තෝරගෙන තියෙන්නෙ. ඒකත් ඉතින් පොඩි එකෙන් පටන් අරන් Trial and Error මෙතඩි එකට තමා ගිහින් තියෙන්නෙ.

දන්නෑ බංකොහොමද බලන්නෙ ?
![]()
සරල කැල්කියුලේශන් නම් නෙවෙයි.
උන් ඔය ඔක්කොම මෙලෝ සංකල්පයක් නැතිව ට්‍රයල් ඇන්ඩ් එරර් හැදුවා නම් වෙන්න බෑ...
හැම නිර්මාණයක් පිටිපස්සෙම තියරියක් තියෙනවා... ඒ තියරි වලට ඕන ගණන් ක්‍රම හඳුන්වාදෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ... පයිතගරස් එහෙම කොච්චර පස්සෙද ග්ණන් හැදුවේ...
ඇත්තටම බැලුවොත් දෙන්න පුලුවන් තාර්කික උත්තරෙත් ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ්.
ඒත් ඒක හරිම වියර්ඩ් එආව ඇතුලේ තියෙන තියරීස් වලට ටැලි වෙන එකෙන්...
මාදුරුඔය උනත් මතකනෙ..
ලෝකේ වටේම එහෙම එව්වා