පරිණාමවාදය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    එහෙනං වැඩි කල් ඉන්නෑ :D

    එක්කෙනෙක් එහෙම කලොත් මුළු මනුස්ස සංහතියටම ඒක බලපානව..
    ලේසි ලිසාඩ්ව ඇදල ගනින් බෙල්ල ගලවන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    උන හෙම්බිරිස්සාව තමා ඉතින් හැදුනොත් හැදෙන්නේ ඒ හින්ද අවුලක් නැතිවෙයි :yes:

    ආස ඇති ඉක්මනට මැරිලා යනවනං අපි :angry:

    ක්ෂය රෝගයට එහෙම මාස ගාණක් එක දිගට බෙහෙත් බොන්ඩ ඕන.. නැත්තං හොඳ වෙන්නෙ නෑ..
    ඩබල් කරල ආයෙ බෙහෙත් කෝස් එක දෙනව.. :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන හෙම්බිරිස්සාව තමා ඉතින් හැදුනොත් හැදෙන්නේ ඒ හින්ද අවුලක් නැතිවෙයි :yes:

    ආස ඇති ඉක්මනට මැරිලා යනවනං අපි :angry:

    ඉතිං ඒ දෙන එක ඉවර වෙනකං බීපං නැත්තං ඊට පස්සෙ උඹෙන් බෝවෙන කෙනෙකුටවත් ප්‍රතිජීවක් අල්ලන්නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ෂය රෝගයට එහෙම මාස ගාණක් එක දිගට බෙහෙත් බොන්ඩ ඕන.. නැත්තං හොඳ වෙන්නෙ නෑ..
    ඩබල් කරල ආයෙ බෙහෙත් කෝස් එක දෙනව.. :sorry:
    ඒවගේ ලෙඩ වලට ඉතින් සැලකිල්ලෙන් බොන්න ඕනේ :yes:

    නිකන් උණ හෙම්බිරිස්සාවට නං මම බෙහෙත්ගන්නෙත් නෑ සමහර දවස්වලට ඔහේ ඉන්නවා සතියක් විතර ගිහින් හොඳ වෙනව. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවගේ ලෙඩ වලට ඉතින් සැලකිල්ලෙන් බොන්න ඕනේ :yes:

    නිකන් උණ හෙම්බිරිස්සාවට නං මම බෙහෙත්ගන්නෙත් නෑ සමහර දවස්වලට ඔහේ ඉන්නවා සතියක් විතර ගිහින් හොඳ වෙනව. :baffled:

    මං පස්පංගුව බොනව :D ක්ශය රෝගෙට තමා බාගෙට බීල නැවැත්තුවොත් හොඳ කරන්නම බැරිවෙන්නෙ ඉස්සර ටීවී එකේ දැන්වීමුත් දැම්ම බාගෙට බීල නවත්තන්න එපා කියල :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඒ දෙන එක ඉවර වෙනකං බීපං නැත්තං ඊට පස්සෙ උඹෙන් බෝවෙන කෙනෙකුටවත් ප්‍රතිජීවක් අල්ලන්නෑ :no:
    ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසු :oo: නැද්ද :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ඉතිං ඒ දෙන එක ඉවර වෙනකං බීපං නැත්තං ඊට පස්සෙ උඹෙන් බෝවෙන කෙනෙකුටවත් ප්‍රතිජීවක් අල්ලන්නෑ :no:

    මේක ගැන සමාජය දැනුවත් නෑ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසු :oo: නැද්ද :oo:

    ඔන්න ඉතිං කිව්ව...
    වෙලාවකට හිතෙනව උඹෙ ඔය ගණන් කාර මොලේ වෙලාවකට කකුල් දෙකට බහිනවද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසු :oo: නැද්ද :oo:

    කොටි ත්‍රස්තවාදෙ වගේ තමා
    ගහන එක ඉවරයක් කරලම දාන්ඩ ඕන. එකෙක් හරි ඉතුරු වුණොත් ඌ පැටව් ගහනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    කොහොමත් කකුල් දෙකේ තමා තියෙන්නේ :(

    ඒ වුණාට උඹ මාර විදියට ගණිත ගැටලු විසඳනව :cool:
    දවසක් උඹ මට එක්සෙල් ෆෝමියල එකකුත් කියල දුන්න.. මතකද? ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
    දැං උඹ ජොබ් එකකට යන්ඩ කල්පනාවක් නැද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුණාට උඹ මාර විදියට ගණිත ගැටලු විසඳනව :cool:
    දවසක් උඹ මට එක්සෙල් ෆෝමියල එකකුත් කියල දුන්න.. මතකද? ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
    දැං උඹ ජොබ් එකකට යන්ඩ කල්පනාවක් නැද්ද?
    නෑ තනිකඩව මෙහෙම ඉඳල මැරිලා යන්න තමා බලපොරෝත්තුව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    නෑ තනිකඩව මෙහෙම ඉඳල මැරිලා යන්න තමා බලපොරෝත්තුව :yes:

    උඹත් අපි වගේද හිතන්නෙ... :) මං කිව්වෙ සිරාවටම ඉස්සරහට මොකද කරන්නෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මූ ඒ හින්ට් එක ඇරියෙ කසුනටයි අනුරාධටයි මටයි තුන් දෙනාටම :baffled:

    ඒ වුණාට කසුනය අපි වගේ නෑ..
    මං කිව්වෙ ඌ ලබල තියෙන අත්දැකීම් එක්ක.. අපිට කෙල්ලෙක්ගෙ උණුහුමක් දැනිල නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මට කෙල්ලෙක් හිටියනං ලෙඩවලින් 70%ක්ම හොඳ වෙයි..
    කියන්ඩ බෑ 90%ක්ම හොඳ වෙන්ඩත් පුලුවන්..