මමනං මොනවා දුන්නත් බාගයයි බොන්නේඉතුරුටික විසිකරනවා
![]()
එහෙනං වැඩි කල් ඉන්නෑ

මමනං මොනවා දුන්නත් බාගයයි බොන්නේඉතුරුටික විසිකරනවා
![]()

උන හෙම්බිරිස්සාව තමා ඉතින් හැදුනොත් හැදෙන්නේ ඒ හින්ද අවුලක් නැතිවෙයිඑහෙනං වැඩි කල් ඉන්නෑ![]()

එහෙනං වැඩි කල් ඉන්නෑ![]()
උන හෙම්බිරිස්සාව තමා ඉතින් හැදුනොත් හැදෙන්නේ ඒ හින්ද අවුලක් නැතිවෙයි
ආස ඇති ඉක්මනට මැරිලා යනවනං අපි![]()

උන හෙම්බිරිස්සාව තමා ඉතින් හැදුනොත් හැදෙන්නේ ඒ හින්ද අවුලක් නැතිවෙයි
ආස ඇති ඉක්මනට මැරිලා යනවනං අපි![]()

ඒවගේ ලෙඩ වලට ඉතින් සැලකිල්ලෙන් බොන්න ඕනේක්ෂය රෝගයට එහෙම මාස ගාණක් එක දිගට බෙහෙත් බොන්ඩ ඕන.. නැත්තං හොඳ වෙන්නෙ නෑ..
ඩබල් කරල ආයෙ බෙහෙත් කෝස් එක දෙනව..![]()

ඒවගේ ලෙඩ වලට ඉතින් සැලකිල්ලෙන් බොන්න ඕනේ![]()
නිකන් උණ හෙම්බිරිස්සාවට නං මම බෙහෙත්ගන්නෙත් නෑ සමහර දවස්වලට ඔහේ ඉන්නවා සතියක් විතර ගිහින් හොඳ වෙනව.![]()
ක්ශය රෝගෙට තමා බාගෙට බීල නැවැත්තුවොත් හොඳ කරන්නම බැරිවෙන්නෙ ඉස්සර ටීවී එකේ දැන්වීමුත් දැම්ම බාගෙට බීල නවත්තන්න එපා කියල 
ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසුඉතිං ඒ දෙන එක ඉවර වෙනකං බීපං නැත්තං ඊට පස්සෙ උඹෙන් බෝවෙන කෙනෙකුටවත් ප්‍රතිජීවක් අල්ලන්නෑ![]()
නැද්ද
ඉතිං ඒ දෙන එක ඉවර වෙනකං බීපං නැත්තං ඊට පස්සෙ උඹෙන් බෝවෙන කෙනෙකුටවත් ප්‍රතිජීවක් අල්ලන්නෑ![]()

ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසුනැද්ද
![]()
ඉතින් වැඩි කාලයක් බෙහෙත් බිව්වම නෙ ඒවට ප්‍රතිරෝධය දක්වන්න හැඩගැහෙන්න පහසුනැද්ද
![]()
කොහොමත් කකුල් දෙකේ තමා තියෙන්නේඔන්න ඉතිං කිව්ව...
වෙලාවකට හිතෙනව උඹෙ ඔය ගණන් කාර මොලේ වෙලාවකට කකුල් දෙකට බහිනවද කියල

කොහොමත් කකුල් දෙකේ තමා තියෙන්නේ![]()

නෑ තනිකඩව මෙහෙම ඉඳල මැරිලා යන්න තමා බලපොරෝත්තුවඒ වුණාට උඹ මාර විදියට ගණිත ගැටලු විසඳනව
දවසක් උඹ මට එක්සෙල් ෆෝමියල එකකුත් කියල දුන්න.. මතකද? ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
දැං උඹ ජොබ් එකකට යන්ඩ කල්පනාවක් නැද්ද?
මේක ගැන සමාජය දැනුවත් නෑ![]()
නෑ තනිකඩව මෙහෙම ඉඳල මැරිලා යන්න තමා බලපොරෝත්තුව![]()

නෑ තනිකඩව මෙහෙම ඉඳල මැරිලා යන්න තමා බලපොරෝත්තුව![]()
මං කිව්වෙ සිරාවටම ඉස්සරහට මොකද කරන්නෙ ?මූ ඒ හින්ට් එක ඇරියෙ කසුනටයි අනුරාධටයි මටයි තුන් දෙනාටම![]()
මූ ඒ හින්ට් එක ඇරියෙ කසුනටයි අනුරාධටයි මටයි තුන් දෙනාටම![]()
හින්ට් ඇරියේ නෑ බොල
දන්නේ නෑ මොකක්හරි වෙයි නෙ. එන විදිහකට බලන්න ඕනේඋඹත් අපි වගේද හිතන්නෙ...මං කිව්වෙ සිරාවටම ඉස්සරහට මොකද කරන්නෙ ?