පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් ද? :D
chameeracool Well-known member Nov 1, 2014 788 452 63 Homagama Jul 13, 2018 #1 පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් ද? Reactions: Rampage
sika2 Well-known member Nov 15, 2013 3,690 2,545 113 නිධානයක් උඩ Jul 13, 2018 #2 පාඩුයි බං.. ලොකුවට අක්කර ගානක් කරනවනම් ලාබයි.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Jul 13, 2018 #3 පුළුවන් කොස්ට් එක වැඩියි ඊට වඩා ලාබයි රටින් ගේන එක පුතී
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Jul 13, 2018 #5 paduwata hari waga karanawanam honday machan.pitaratatama datha niyawan inne nathiwa.