පරිප්පු වඩේ !

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    27024cf9-7419-4248-ae09-512090068c67--cc.jpg

    nisahomey-550x450.jpg

    කොල්ලනේ මම ආසාවට කන්න කියලා පරිප්පු වඩේ හැදුවා.. ඒත් හදපු වඩේ වල මැද අමුයි නේ.. වටේ කර වෙද්දි මැද අමු වෙන්නේ ඇයි.. ? පොල්තෙල් ගොඩක් දාල ගැඹුරු තෙලේ බැද්දේ... අඩු ගින්දර දාලා.. දෙතුන් පාරක් ම ට්‍රයි කලා.. ඒත් හරියන්නේ නෑ.. අපේ එළකිරි වැඩ්ඩොන් ගෙන් ම අහල බලන්න හිතුනා... දත් කිඹුලා ශ්‍රීබොයිස් ලා හරි දන්න මොකෙක් හරි මෙකට හෙතුව කියපල්ලාකෝ... කාටත් හොඳයි නේ... හදිස්සියට බයිට් එකට හරි වඩයක් හදා ගන්න අයටත් වැදගත් වෙයි!
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහොමත් එහෙම තමයි බන්. බලපන් ගිහින් සයිවර් කඩවලට. තෝසේ කඩේ පරිප්පු වඩේ උනත් මැද අමුයි.

    හේතුව වඩය විශාල වීමේදී මැද බැදෙන්නේ නැත.

    විසඳුම. කෝච්චියේ , බාර් එක ඉස්සරහා විකුණන විදිහට 10 ට වඩේ 5 හදපන්. චුටි ටීක් බෝලයක් සයිස් එකට හදලා බැදපන්. සුපිරියට බැදෙනවා.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    වැඩේ එක ගොඩක් මහතාට හදන්න එපා බන්.වැඩේ එකේ මහතා අඩු කරලා බදින්න

    ඉතින් බං ඔය කඩේ විකුනන ඒවා හෙන ලොකුයි නේ.. එවා සිරාවට බැදෙන්නේ.,..
     

    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    Wade eka lokuwata hadanawa nan adu gindare godak wela badinna wenawa.
    Habai lesima widiha thamai Isso wade hadanawa wage thuniyata hadala badapan. Ethakota rahath wadi. :yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වඩේඑක වඩන්න ඕනේ.:D
    එහෙමලු කියන්නේ. ;)

    වඩේ හදද්දී කට්ලට් වගේ ලොකු බෝල හදන්න එපා මචන්. එතකොට මැද බැදෙන්නේ නැහැ.
    පැතලි කරන්න ඕනේ පුළුවන් තරම්.
    ඒ වගේම තෙල් ගොඩක් රත් කරන්න හොඳ නැහැ බදින දේ කරවෙන තරමට. මට්ටමක් තියනවා. එක අල්ලගන්න ඕනේ කරලම තමා.
    නැත්තම් හවසට පොඩි කරත්තවල විකුණන ජිල් බෝල සයිස් එකට හදපන්. ඒතකොටත් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කොහොමත් එහෙම තමයි බන්. බලපන් ගිහින් සයිවර් කඩවලට. තෝසේ කඩේ පරිප්පු වඩේ උනත් මැද අමුයි.

    හේතුව වඩය විශාල වීමේදී මැද බැදෙන්නේ නැත.

    විසඳුම. කෝච්චියේ , බාර් එක ඉස්සරහා විකුණන විදිහට 10 ට වඩේ 5 හදපන්. චුටි ටීක් බෝලයක් සයිස් එකට හදලා බැදපන්. සුපිරියට බැදෙනවා.