කොල්ලනේ මම ආසාවට කන්න කියලා පරිප්පු වඩේ හැදුවා.. ඒත් හදපු වඩේ වල මැද අමුයි නේ.. වටේ කර වෙද්දි මැද අමු වෙන්නේ ඇයි.. ? පොල්තෙල් ගොඩක් දාල ගැඹුරු තෙලේ බැද්දේ... අඩු ගින්දර දාලා.. දෙතුන් පාරක් ම ට්රයි කලා.. ඒත් හරියන්නේ නෑ.. අපේ එළකිරි වැඩ්ඩොන් ගෙන් ම අහල බලන්න හිතුනා... දත් කිඹුලා ශ්රීබොයිස් ලා හරි දන්න මොකෙක් හරි මෙකට හෙතුව කියපල්ලාකෝ... කාටත් හොඳයි නේ... හදිස්සියට බයිට් එකට හරි වඩයක් හදා ගන්න අයටත් වැදගත් වෙයි!






