පරිප්පු වෙනුවට බඩ ඉරිගු කන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් කවුපි හදන්න පුළුවන් නම් බඩ ඉරිඟු වලින් හදන්න බැරි ඇයි කියපන්කො.
    පුළුවන් ඇති බන් හොදි හදල කාල නෑ නෙ. හැබැයි ඇටේ හොද්දට දියවෙයි මම හිතන්නේ කැඳ වගේ තමා කන්න වෙන්නේ
    කව්පි නෙමෙයි උඹ කොල්ලු කාල තියෙනවද?කොල්ලු උයලා මඤ්ඤොක්කා දළු මැල්ලුමයි තොණ්ඩයෝ බැදුමයි කාල බලපං..හම්මේ ඉතිං...😍
    කොල්ලු නං කාල නෑ. මඤ්ඤොක්කා අපෙ ගෙදර තියෙනව මම කොළ කන්නේ නෑ :P
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අනේමන්ද කළු කොට කැත සිංහලු මු මහරජ ගැමුණු එකේ රගපාපු නිසා මු ගැමුණු කුමාරය කියල හිතල චන්දෙ දුන්න ..දැන් කාප්න් බඩඉරිගු ...
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගොඩක් උන් කොල්ලු උයන්න දන්නෙ නෑ.බණ්ඩාරවෙල වගේ ඉන්න අය තමා හරියටම උයන්නෙ..ටිකක් අමාරු වැඩක් හැබැයි.පරිප්පු වගේ ලේසියෙන් උයන්න බෑ.
    View attachment 92392
    මමත් මේක කෑවෙ අපෙ ගෙදර උදව්වට ආපු මනුස්සයා උයන්න දන්න නිසා . පරිප්පු කැලේ මට නම් මේක කෑවට පස්සෙ .
    තව දවසක් , මුං ඇට දවසක් වගේ වතුරෙ දාලා තිබිලා පරිප්පු වගේ නිකන්ම පියලි වුනා. ඒක හොදි හදලා කෑවා. ඒකත් මරු.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මමත් මේක කෑවෙ අපෙ ගෙදර උදව්වට ආපු මනුස්සයා උයන්න දන්න නිසා . පරිප්පු කැලේ මට නම් මේක කෑවට පස්සෙ .
    තව දවසක් , මුං ඇට දවසක් වගේ වතුරෙ දාලා තිබිලා පරිප්පු වගේ නිකන්ම පියලි වුනා. ඒක හොදි හදලා කෑවා. ඒකත් මරු.

    ඔව් හරියටම හදන්න නම් හෝදල වේලල බැඳලා කොටන්න ඕන.කම්මැලි ගෑනුන්ට නම් ඕවා කරන්න බෑ අද කාලේ.උඹ ලකී හරියට උයන්න පුළුවන් කෙනෙක් ඉන්න ඵක.👍
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    mahinda-2.jpg
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපි නොකාපු කෑමක් කන්න කිව්වම ඇයි මේ විදිහට පුද්ගල චරිත ඝාතන කරන්නේ ?

    කැමති කෙනෙක් මොනවා කෑවත් කාටවත් මුකුත් කියන්න බෑ. නමුත් සමස්තයක් ලෙස ලංකාවේ වැඩිපුර උයන පරිප්පු වෙනුවට දේශීය ආදේශකයකට හුරුවෙන එකේ ඇති වැරැද්ද මොකද්ද ?

    ඇයි අපේ මිනිස්සු මේ තරම් ගතානුගතිකව හිතන්නේ ? අපේ දෙයක් හුරුවෙන එකේ වරද මොකද්ද ?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගොඩක් උන් කොල්ලු උයන්න දන්නෙ නෑ.බණ්ඩාරවෙල වගේ ඉන්න අය තමා හරියටම උයන්නෙ..ටිකක් අමාරු වැඩක් හැබැයි.පරිප්පු වගේ ලේසියෙන් උයන්න බෑ.
    View attachment 92392


    කොල්ලු තෙල්දාලා උයලා සුදුබත් එක්ක කනකොට රහ.
    තව මඥ්ඥොක්ක කොළ සම්බෝලයක් හැදුවොත් එහෙම... 😋😋
    බත් පිඟන් 3ක් කාලා තියනවා එක දිගට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පරිප්පු වෙනුවට නම් හරි යයිද දන්නේ නෑ. ඒත් තම්බපු බඩ ඉරිගු මම නම් කෑමතිම කෑමක්. ලපටි ඒවා කිරිම කිරි රහයි. කඩපු ගමන් තම්බලා හරි පුච්චලා හරි කාලා බලපල්ලා... ඒ වුනාට පරිප්පු වලට ආදේශකයක් නම් වෙන එකක් නෑ. උදේ වේලට එහෙම ගන්න පුලුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට එන්නේ වේලිච්ච බඩු නේ. ඈට හෑකිලිලා. ඒවා නම් කාලා එහෙම ලොකු ආතල් එකක් ගන්න බෑ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මූ ගොන් කතාවක් නෙමෙයි කියන්නෙ. බඩ ඉරිඟු පරිප්පු වගේ හදන්න පුළුවන්. මම maize වලින් හදපු සුප් එකක් බීල තියෙනවා. පට්ට රසයි. තාමත් කටේ රස තියෙනවා වගේ. කොහොමහරි දේශීය කර්මාන්ත නගා සිටුවන එක තමයි කරන්න ඕන. අනික තව එකෙක් මොකකට හරි බැන්න පළියට ඌව අනුගමනය කරල රැල්ලක් ගොඩ නඟන්න දායක වෙන්න එපා. අසාර්ථකයි නම් ඒක නිකන්ම නැවතෙයි.
    ow ban eka paarak kawa, ptta rasay ape ammala danne deiy ehata hithanne na ne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    කව්පි නෙමෙයි උඹ කොල්ලු කාල තියෙනවද?කොල්ලු උයලා මඤ්ඤොක්කා දළු මැල්ලුමයි තොණ්ඩයෝ බැදුමයි කාල බලපං..හම්මේ ඉතිං...😍

    තොණ්ඩයෝ කියන්නෙ කරවල ජාතියක් ද?
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වැඩේ හදන්න ගියා, පිම්බුනා කියහන්කෝ :baffled:

    View attachment 92441
    වැඩේද වඩේද ?

    අධිකව රත්වෙනකොට ඉරිඟු පුපුරලා පොරි වෙනවා.

    උත්සාහය අත නොහරින්න. අලුත්ම කෑමක් හදන්නත් දැන ගත්තනේ. අපි නම දාමු පොරි වඩේ කියලා.