පුළුවන් ඇති බන් හොදි හදල කාල නෑ නෙ. හැබැයි ඇටේ හොද්දට දියවෙයි මම හිතන්නේ කැඳ වගේ තමා කන්න වෙන්නේඉතින් කවුපි හදන්න පුළුවන් නම් බඩ ඉරිඟු වලින් හදන්න බැරි ඇයි කියපන්කො.
කොල්ලු නං කාල නෑ. මඤ්ඤොක්කා අපෙ ගෙදර තියෙනව මම කොළ කන්නේ නෑකව්පි නෙමෙයි උඹ කොල්ලු කාල තියෙනවද?කොල්ලු උයලා මඤ්ඤොක්කා දළු මැල්ලුමයි තොණ්ඩයෝ බැදුමයි කාල බලපං..හම්මේ ඉතිං...![]()

