පෘඨිවිය ගැනනං දන්නෙ නෑ.
සීලිං ෆෑන් භ්රමනය වීමත් එක්ක තම අක්ශය වටා පරිභ්රමනය වෙනව කියන්නෙ,
කොයි වෙලාවක හරි ඇණේ කැපිල යට ඉන්න එකාගෙ ඔලුව දෙසට ඇදිල යන්න පුලුවන්.
ඒ හින්ද, පෘඨිවිය ගැන හොයන්න කලින්, ගෙදර තියෙන උපකරණ, බයික් එකේ නඩත්තුව ගැන එහෙම බලල ඉන්න.