පරිභ්‍රමණය නැවැත්තුවොත් කඩං වැටෙයිද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෘඨිවිය ගැනනං දන්නෙ නෑ.

    සීලිං ෆෑන් භ්‍රමනය වීමත් එක්ක තම අක්ශය වටා පරිභ්‍රමනය වෙනව කියන්නෙ,
    කොයි වෙලාවක හරි ඇණේ කැපිල යට ඉන්න එකාගෙ ඔලුව දෙසට ඇදිල යන්න පුලුවන්.

    ඒ හින්ද, පෘඨිවිය ගැන හොයන්න කලින්, ගෙදර තියෙන උපකරණ, බයික් එකේ නඩත්තුව ගැන එහෙම බලල ඉන්න.
    :baffled:

    කාමරේ සීලින් ෆෑන් එක කෙලින්ම මගෙ මූන උඩ තියෙන්නෙ
     

    HmNRazor

    Well-known member
  • එක එකාට තියන පස්න මන් මේ බැලුවෙ

    සමහරුන්ට ලෝන් පස්න
    තව එකෙක්ට කෙල්ලගෙ සෙක්ස් ෆීලින් අඩු වෙලාලු
    තව එකෙක් අඩනව පරන කෑල්ලට හැමෝම ගහනව ඇති කියල
    තවත් එකක් බය වෙලා සල්ලි ඉන්වෙස්ට් කරන්න තැනක් නෑ කියල


    අනුරාදයා

    ' අඩේ පෘතුවිය කඩා වැටෙයිද බන් '
    මුන්ට තියන ප්‍රශ්න....... ඕ නෝ!! 🥴

    full.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    :baffled:

    කාමරේ සීලින් ෆෑන් එක කෙලින්ම මගෙ මූන උඩ තියෙන්නෙ
    උඩ එල්ලල තියෙන කොක්කයි, යට හරස් ඇණෙයි චෙක් කරල බලන්න කැපිල තියෙනවද කියල,
    ෆෑන් එක වටේට වැනෙනවනං විතරයි කැපෙන්නෙ. හරියට කරකැවෙනවනං අවුලක් නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක එකාට තියන පස්න මන් මේ බැලුවෙ

    සමහරුන්ට ලෝන් පස්න
    තව එකෙක්ට කෙල්ලගෙ සෙක්ස් ෆීලින් අඩු වෙලාලු
    තව එකෙක් අඩනව පරන කෑල්ලට හැමෝම ගහනව ඇති කියල
    තවත් එකක් බය වෙලා සල්ලි ඉන්වෙස්ට් කරන්න තැනක් නෑ කියල


    අනුරාදයා

    ' අඩේ පෘතුවිය කඩා වැටෙයිද බන් '


    තව එකෙක් අඩනව පරන කෑල්ලට හැමෝම ගහනව ඇති කියල


    @Erzo mathak una

    https://elakiri.com/threads/අඩේ-මන්-මේ-කල්පනා-කලේ-ඒ-කෙල්ලෝ.1985057/#post-26334753
     
    • Haha
    Reactions: Erzo