පරිසරයට හානිකරවූ ඇකේෂියා ශාකය...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පරිසරයට හානිකරවූ ඇකේෂියා ශාකය...




    දැනට විශාල වශයෙන් පැතිර යන වසංගත ශාකයකි මේගස අප රටට ආවේනික නොවන අතර මෙහි මල් වලට ඇදී එන මී මස්සන් මෙන්ම පරිසරයට අවශ්‍ය කරන කෘමී සතුන්ද මරනයට පත්වේ .අප ගෙවත්ත සහ අවට මෙම ශාකය තුරන් කිරීමට උනන්දු වෙමු