ICU Bed , treatment capacity එක තමයි ප්රශ්නේ. දැන් තියෙන beds ඔක්කොම දීල (90% වත්) ඉවරයි
දවසින් දවස positive report ගාන වැඩි වෙනවා
ඊයෙ තමයි වැඩිම ගාන (300+) මේ වෙනකම් අද ගාන ඊටත් වැඩිවෙයි
Death Rate එක ඉන්දියාවෙ 1.5%
දවසට ලෙඩ්ඩු 500+ postive ගානෙ වෙද්දි

අද 600 + හෙට 1000 + වෙයි
Corondix එකේ positive උනේ තරුණ set එකක් . ඒත් දැන් සමාජෙට ආව වැඩිහිටි අයට මේකෙ threat වැඩියි
මුලින්ම positive එද්දි ගම්පහවත් lockdown කළානම්
දැන් medical staff , quarantine ත් යනවා . capacity ඉවරයි.
දැන් corondix එකේ set එක recover වෙනවා. උන්ට ඔක්කොම treatments, facilities මහජන මුදලින් ලැබුනා. - සේවකයින්ගෙ වරදක් නෙමේ උනුත් බිල්ලට අහු උනා
බිල්ලට දීපු එවුන් සද්ද නැතිව පැත්තකට වෙලා ඉන්නවා කිසි වියදමක් නෑ. අරුන් බිල්ලට දීල profit සාක්කුවට දා ගත්තා
උන්ගේ වැරද්ද යට ගහගන්න ලස්සනට ගේමත් ගහගත්තා
FB Pages , media, gossip websites තියෙන අයට chance එකක් ඇවිත් තියෙන්නේ. අහවල් ආයතනේට විරුද්ධව post එකක් දෙකක් දාන්න. අනිවා call / messages එයි වැඩේ නවත්තන්න අපි ඔයාට sponsor කරන්නම් කියාගෙන. හොඳ ගානක් අරගෙන වැඩේ ටික දවසකට නවත්තන්න.
Do not miss the opportunity

මට මුන්ගෙ වගකීම් විරහිත වැඩ නිසා පුදගලිකව ලොකු ගාණක් පාඩු උනා.
ඒ ගාන මට ගෙවන්න උන් කැම්තිනම්
මමත් මේ post එක අයින් කරගන්න කැමතියි
රටේ අහින්සකයොන්ගෙ ජීවිත අවදානමේ
හෙට මේක අපිටත් හැදෙන්න පුලුවන්

Last edited:

Mid level eke unta honda dadayak gahuwanm hari, meeta passewath minissu gana hithala wada karanna