පර වේස Dialog

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SLT එකන් අයින් වෙලා Dialog 4G connection එකක් ගත්ත ගිය මාසේ :sorry:
    තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ :rolleyes:
    අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා :)

    මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා..
    ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම් :eek:

    මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට​..
    කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 ත​මයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා :angry: මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා :eek: අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට​..

    මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ. :angry:

    20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා :angry:

    ප්‍රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා. :angry: ඊට පස්සේ ඌට කට උත්තර නැහැ

    ඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා :baffled:

    ඔයා වේස ලබ්බේ Fb page එක බලපන් බලු බැනුම් තියන්නේ... :angry:
    Customer service 0
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    uba mokatada aluth customer kenek widihata katha kare ? :baffled::baffled:
    aththa seen eka kiwa nam ube account eka check karala un kiyanna thibuna samahara wita :P
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    uba mokatada aluth customer kenek widihata katha kare ? :baffled::baffled:
    aththa seen eka kiwa nam ube account eka check karala un kiyanna thibuna samahara wita :P

    wisthare kiyala thamai ban ita passe unta kata uththara nathi wune.. mata confirm krganna oni wuna hariyatama 20 rada wenne kiyala. un ow kiwwa. ita passe mage wisthare kiwwa. :P
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    Problem is dialogs got a set of pretty useless call center dudes
    So clueless that they dun even understand what they saying! :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මගෙත් 20 reset වෙන්නෙ මචං
    Dialog self care app එකේ නං පෙන්නුව
    Expiry Date: 2016/04/20 00:00:00 කියල
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mamath ada gattha ban dialog 50gb eka ..slt ayin karala...slt eka hama thissema disconnect wenawa..unata hadanna therenneth ne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    oya parayongen DTV connection ekak gatta march 28. 699/= pack eka.
    ada sms ekak awilla thiyenawa March 28 - April 16 ta bill eka 1466/= kiyala. mona huttak da ooi me
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya parayongen DTV connection ekak gatta march 28. 699/= pack eka.
    ada sms ekak awilla thiyenawa March 28 - April 16 ta bill eka 1466/= kiyala. mona huttak da ooi me

    :lol::lol: Batapola antenaawa daahen sampathak mitto ! no monthly rental at all :rofl::rofl:
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    SLT එකන් අයින් වෙලා Dialog 4G connection එකක් ගත්ත ගිය මාසේ :sorry:
    තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ :rolleyes:
    අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා :)

    මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා..
    ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම් :eek:

    මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට​..
    කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 ත​මයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා :angry: මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා :eek: අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට​..

    මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ. :angry:

    20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා :angry:

    ප්‍රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා. :angry: ඊට පස්සේ ඌට කට උත්තර නැහැ

    ඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා :baffled:

    ඔයා වේස ලබ්බේ Fb page එක බලපන් බලු බැනුම් තියන්නේ... :angry:
    Customer service 0

    Call Gathama answer karanna naha paya ganak balan inna one un answer karankam. mata vindi 51 giya. phone ek batty bahala. barima thana chager ekath gahagena call eka gtha. okunta twitter ekai facebook ekai mara vidiyta binna minisu , hashtag gahala balapan twitter ek
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    oUmCtiw.png
    fcJaXNm.png

    මගේ නම් තාම රීසෙට් වෙලා නෑ
     
    Last edited:

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    man 2010 idan use kale Dialog 3G... eeta passe munge 4G connection ekata maru wenna try kala..un gedarata awilla check karala kiwwa 4G denna signal madi kiyal... passe mama SLT 4G gatta...eketh signal tiyenne Dialog 4G gaanatamai... mama nam mSLT 4G gana patta happy :) Aparade ubata tibbe SLT 4G router ekak ganna
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    man 2010 idan use kale Dialog 3G... eeta passe munge 4G connection ekata maru wenna try kala..un gedarata awilla check karala kiwwa 4G denna signal madi kiyal... passe mama SLT 4G gatta...eketh signal tiyenne Dialog 4G gaanatamai... mama nam mSLT 4G gana patta happy :) Aparade ubata tibbe SLT 4G router ekak ganna
    උඹ නිට්ටඹුවේද මචන්? හොඳට සිග්නල් තියෙනවද? ඇවරේජ් ස්පීඩ් කොහොමද ? :)
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    man 2010 idan use kale Dialog 3G... eeta passe munge 4G connection ekata maru wenna try kala..un gedarata awilla check karala kiwwa 4G denna signal madi kiyal... passe mama SLT 4G gatta...eketh signal tiyenne Dialog 4G gaanatamai... mama nam mSLT 4G gana patta happy :) Aparade ubata tibbe SLT 4G router ekak ganna

    SLT ganna wire connection ekak tiyenna onada ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,217
    36,252
    113
    කෑගල්ල
    ow bun maha wikarayak.
    giyamase 19 reset una memase 20 reset wenne :angry:
    kokatath ithin 19 wenakota deta okkoma iwara karanam iwarane :yes:
    wadipura gb ekak denawane 50KB/s eka athi fb yanna 20 wenidata :D