SLT එකන් අයින් වෙලා Dialog 4G connection එකක් ගත්ත ගිය මාසේ 
තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ
අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා
මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා..
ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම්
මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට..
කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 තමයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා
මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා
අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට..
මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ.
20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා
ප්‍රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා.
ඊට පස්සේ ඌට කට උත්තර නැහැ
ඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා
ඔයා වේස ලබ්බේ Fb page එක බලපන් බලු බැනුම් තියන්නේ...
Customer service 0

තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ
අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා

මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා..
ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම්

මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට..
කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 තමයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා
මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා
අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට..මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ.
20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා
ප්‍රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා.
ඊට පස්සේ ඌට කට උත්තර නැහැඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා

Last edited: