පර සුද්දගේ බොරු එන්නත් අපට එපා

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    wishmaya.png


    ඔන්න මම හුනා කිවා වගේ අනාවැකියක් කියන්නද.. ඔය බටහිර එන්නත් කරන ෆයිසර් , ඔක්ස්ෆර්ඩ් , ස්පුට්නික් කියයි අරක කියයි .මේක කියයි. මේ ඔක්කොම බොරු.. මේවයේ අඩංගු වෙලා තියෙන්නේ සම්පුර්ණ ආසවනය කරන ලද ජලය . මේවා ගැහුවම මිනිස්සු මානසිකව යම් සුවයක් ලබනවා විතරයි. මෙවන් කොරෝනා මර්දනයක්වත් ශරීරයට කොරෝනා වෛරසයෙන් අරක්ශ්වත් ලැබෙන්නේ නැහැ. ලෝකේ මිනිස්සු තව මාස 10 ගිය විට විශාල වශයෙන් මිය යන්න පටන් ගන්නවා. ලෝක ජනගහනය 60 % දක්වා අඩු උනාම තමයි පර සුද්දන්ටයි ලංකාවේ කළු ගොඩ සුද්දන්ටයි දේශීය බෙහෙත්වල වටිනාකම ට තේරෙන්නේ. මෙන්න අනාවැකිය 2022 අග භාගය වෙද්දී ලෝක බලවත් රටවල නායකයෝ ලංකාවට ඇවිල්ලා දනින් වැටිලා අපේ දේශීය කොරෝනා මර්දන බෙහෙත් ඉල්ලනවා. අන්න එදාට අපේ රටට ලොකු විදේශ විනිමයක් ලැබෙයි. ඒ ලැබෙන විදේශ විනිමය වංචා නොකර රටේ යහපත වෙනුවෙන් වියදම් කලොත් ලොව ප්‍රබලම රට බවට ලංකාව පත් වෙනවා. අපේ යුධ ශක්තිය ඉහල යනවා. අපෙන් නය මුදල් විදේශ රටවලින් ඉල්ලා දණින් වැටෙයි . ලොකු පොලියකට නයට දෙන්න පුළුවන්. ලංකාවේ හදන න්‍යෂිටික මිසයිල වෙනත් රටවලට අලවි කරලා ලොකු අදායමක් ගන්න පුළුවන්. ගුවන් යානා නැව් නිපදවන විශාල ෆැක්ටරි බිහි වෙයි. ලංකාවේ විද්වත්තු අඟරු ලෝකයේ ජනාවස බිහි කරයි. ඒ ජනාවාශ අපිට වෙනත් රටවලට කුලියට දීලා හම්බ කරන්න පුළුවන්. ලංකාවේ වෙනම ස්පේස් ශටල් හදයි. අපේම ස්කයි ලැබ් එකක් අභ්‍යවකාශයේ පිහිටවයි. ගොඩක් ලියන්න බැහැ . කෙටියෙන්ම කියනවනම් ඇමරිකාව අද ඉන්න තත්වය ලංකාව 2022 අත්පත් කර ගනියි. ඇමරිකාව අන්ත දුප්පත් රටක් වෙයි. ඉන්දියාව අපි ළඟ දනින් වැටෙයි. අපිට ඕනේ නම් අපේ යුධ ශක්තිය යොදවලා ඉන්දියාවෙන් බාගයක් උනත් අල්ලා ගන්න පුළුවන්. ඇමරිකාවේ ජෝ බයිඩන්ලා ඉන්දියාවේ මොදීලා ලංකාවේ වහල්ලු වෙයි. අන්න එදාට මේ එළකිරියේ ඉම්න්න පොන්න වෙසවන්ට තේරෙයි අපේ කමේ අගය. ධම්මික පැණි රිටිගල පැණිවල අගය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    fail una paniya market karanna derana eken aluth team ekak kiriyata awilla aluth account walin
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පර සුද්දනගේ පර එන්නත් ලංකාවට කොහොමත් එපා.පර සුද්දො ඕවාට මොනා දානවද කවුද දන්නේ.අපේ ජාතිය එකපාරම මැරිලා යන්න එන්නතක් එවලා උන් මේ රට අල්ලගෙන ඉන්නත් පුලුවන්.රටට පර එන්නත් බෑ.සිංහල කසාය හොඳටම ඇති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එතකොට රට බේරගන්න අන්තිම අවස්තාවක් එනවා ඉන්දියාවට ඇමරිකාවට
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පර සුද්දන්ගේ ජරා එන්නත් මේ රටට එන එක වලක්වන්න නන්දසේන ජනාදිපති වහාම ගැසට් එකක් ගහන්න ඕන.