"ඇහැකි මිය යන්න
පලක් නම් ලොවට
සබඳ සිත් අහස
හැකිද තරුවක් වී දිලෙන්නට..."
ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියා...
ලස්සනයි. අර්ථවත් තවත් නිර්මාණයක්, ඔබට සුබ පැතුම් සොයුර.
ලස්සනයි. අර්ථවත් තවත් නිර්මාණයක්, ඔබට සුබ පැතුම් සොයුර.

සුන්දර කාව්‍යය ගෙතුමක්..රහට ලියල තියෙනවා..
මං සැබෑවටම වින්ඳා.......
ඉතා විශිෂ්ඨයි....

ලස්සනම ලස්සන නිර්මාණයක්
සුබ පැතුම්
dukaa|දුකා;6473954 said:හරිම ලස්සන නිර්මාණයක් . . . . උපරිමයි . . . .
"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී යන්න . .. "
මේ කොටසට පොඩි කෑල්ලක් එකතු වුනානම් කියලා මට හිතුනා
"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී මිය යන්න . .. "
හරිම ලස්සනට ලියා තිබෙන අර්ථවත් නිර්මාණයක් රසික