පලක් නම් ලොවට…Palak Nam Lowata…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
පලක් නම් ලොවට…Palak Nam Lowata…

2ltm1hu.jpg
 
  • Like
Reactions: nwnbs

nwnbs

Member
"ඇහැකි මිය යන්න
පලක් නම් ලොවට
සබඳ සිත් අහස
හැකිද තරුවක් වී දිලෙන්නට..."


ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියා...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සනයි. අර්ථවත් තවත් නිර්මාණයක්, ඔබට සුබ පැතුම් සොයුර.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර කාව්‍යය ගෙතුමක්..රහට ලියල තියෙනවා..

මං සැබෑවටම වින්ඳා.......

ඉතා විශිෂ්ඨයි....
 
Oct 25, 2009
228
19
0
හරිම ලස්සන නිර්මාණයක් . . . . උපරිමයි . . . .

"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී යන්න . .. "

මේ කොටසට පොඩි කෑල්ලක් එකතු වුනානම් කියලා මට හිතුනා

"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී මිය යන්න . .. "
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
dukaa|දුකා;6473954 said:
හරිම ලස්සන නිර්මාණයක් . . . . උපරිමයි . . . .

"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී යන්න . .. "

මේ කොටසට පොඩි කෑල්ලක් එකතු වුනානම් කියලා මට හිතුනා

"හැකිද කිමිදෙන්න
ගැඹුරු සත් සයුර
වරල් පත් නැතුව
වෙයි ගිලී මිය යන්න . .. "

හ්ම්ම්ම්... මුල් කවිය මෛට වෙනස්... ඔබේ අදහස අගය කරමි.....
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
welawakata hitiyath palak nathi marunath palak nathi jeewithayak kiyalath hithenawa .... lassata kawiya wikashanaya wela thiyanawa... atta kaiyanna giyoth wena deth hondata kiyala thiyanawa. jeewith baa kiyala hithena dewal karanna puluwan unanam marenna kalin apitath deyak kala kiyala sathutu wenna puluwan

anargai ayyia