පලමු ත්‍රෙඩ් එක !!
මචන්ලා මම නම් එලකිරි.කොම් සයිට් එකට ඈවිත් අවුරුද්දකටත් ලන් උනාට තාම ත්‍රේඩ් එකක්වත් දාල නෑ
මේ වෙනකම් කලේ නිකම් ත්‍රෙඩ් කියවන එක විතරයි

ඒත් මම කියවපු සමහර ත්‍රෙඩ් දැක්කම මටත් හිතුන ත්‍රෙඩ් දාන්ඩ පටන් ගත්තොත් හොඳය් කියල
හැබැයි ඉතින් මම තාම ත්‍රෙඩ් දාන එකට අලුත් නිසා කස්ටියගෙම උදව් ඔනේ
තාම ජුනියර් නේ
එහෙනම් ඔන්න කස්ටියටම හලො කිව්වා

එලකිරි