පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

sudhara3

Member
Jan 31, 2011
4
1
0
පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.

මට ලොකු උදව්වක් ඔනෙ. මීට අවුරුදු දෙක කට ඉස්සෙල්ල A/L කරන්න පටන් ගත්තත්, මට දැන් ඉස්කෝලෙ එපා වෙල තියෙන්නේ. හෙතු කීපයක් තියනවා. ඒව අතර පෞද්ගලික හේතු කීපයකුත් තියන නිසා ඒ ගැන නොකිය ඉන්න අවසර දෙන්න.
මට කොහොම හරි A/L කරන්නම ඔනෙ. මම මොනවද කරන්න ඔනෙ.මම මීට ඉස්සෙල්ල A/L කරල නෑ. first time තමයි මේ private කරන්න යන්නේ. මට උදව් කරන්න පලමු වතාවෙ A/L private කරපු කෙනෙක් හරි, මේ ගැන දන්න කෙනෙක් හරි මට කියල දෙනවද කරන්න ඔන විදිහ. ලොකු උදව්වක්. මට හිතෙන්නේ මම ඉන්නෙ, කරන්න ඔන දෙයක් දන්නෙ නැති, නූල කැඩිච්ච කැඩිච්ච් නෙමෙයි, කඩාගත්ත සරුන්ගලයක් වගේ. මට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මේක විසදගන්න, පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.

sinhala font install karala naethi ayatai mae aith liyannae.

I need help. I started my A/L calases 2 yrs ago. but now I'm fed up with the scl life. there are some reasons for that, some are personal. pls forgive me that I cant tell u the reason.
I need to do my A/L's anyhow. pls guide me.
I havn't sat for A/L before. this is my first time, and I need to do the exam as a private aplicant.If anyone sat for the A/L's as a private aplicant pls gude me. I don;t know what to do. I'm depressed with this situation. pls help me.
 
  • Like
Reactions: Rosantha

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    uba education epartment eka ta call ekak denna... deela okkama ahaganna...
    eka tamai hodama widiya
     
    sudhara3

    Member
    Jan 31, 2011
    4
    1
    0
    ඔව් බං උදෙ ඉදන් call ගන්න හදනව engage. හෙට කලාප කර්ය්‍යලයට යන්න ඉන්නෙ.
    එත් මුලින්ම කරපු එකෙක් ගෙන් අහල ඉන්න හිතුන.මොකද කිසිම දෙයක් දන්නෙ නෑනෙ මම මේ ගැන. අත්දැකීම් ගොඩක් වටිනවනෙ බං. බොහෝම ස්තුති comment එකට......
     
    sudhara3

    Member
    Jan 31, 2011
    4
    1
    0
    ow ban, ude idan call gannawa, engage. heta kalapa karyaleta yanna inne. eth mulinma karala thiyana ekekgen ahanna hithuna. meka gana melo dheyak mama danne na ne ban. than 4 coment macho..........
     
    sudhara3

    Member
    Jan 31, 2011
    4
    1
    0
    wede goda macho......... finnaly call eka anser kara kattiya. wednsday Green pass enna kiwwa. wede goda wage. dhan gihilla scl leavin eka ganna one. ethakota thamai adenne. ehenam coments walata thans. methanin thread eka close karannam. eth close karana widiha mama danne na. bye...........
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෙහෙමයි,, අපි A/L කරන කාලෙත් අපිත් එක්ක CLZ ගිය පොරක් හිටියා,මිනිහත් වෑඩිය ඉස්කෝලේ ගියේ නෑහෑ,,ඉඩලා හිටල තමයි ඉස්කෝලේ ගියේ,ඉතින් ඔහොම ඉන්නකොට මිනිහට තේරුනා ඌට 80% Cover කරගන්න බෑහෑයි කියලා,මිනිහා මොකද කලේ,1st Time ම Private දෑම්මා,හෑබෑයි private දෑම්මා කියලා නෑහෑ,individual project 1 නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ,

    ඕකට මල්ලි ඔයා එච්චර බය වෙන්න දෙයක් නෑහෑ,ඔයා ඉක්මනටම කලාප කාර්‍යාලයට ගිහින් හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට call කරලා හරි වෑඩි විස්තර දෑනගන්න,ඔයා විතරක් නෙමෙයි මුලින්ම ඔය ප්‍රශ්නෙට මූණ දෙන කෙනා,100ක් ගට්තොත් 20කටත් වඩා ඔහොම කරනවා,ඒක නිසා වෑටෙන්න එපා,හොදට අධ්‍යාපන කටයුතු කරන්න,

    මල්ලිට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!
     
    jimenoon

    Member
    Dec 29, 2010
    20
    0
    0
    Newest avaya 6101.1

    It is a necessary job for Avaya candidates to pass the 6101.1 exam. You may find it is hard to find out the valuable exam questions among numerous ones. Do not worry, examkiller can offer the latest 6101.1 questions for you.
    Avaya 6101.1 exam is regarded as one of the most favourite Avaya Certifications. Many IT professionals prefer to add exam 6101.1 among their credentials. The certification strengthens the employment prospects and opens up myriads of opportunities for them.
    We are offering you detailed 6101.1 thorough explanations. Examkiller’s experts come from different parts of the Industry and are most experienced and qualified to have the opportunity to write the 6101.1 exam materials for us. Our 6101.1 are even more difficult than the actual test.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machanz ikmanata kalapa kaaryaalayata gihin wade karaganin a/lz registrations iwara wenna ida thiyenawa...
     
    creativebug

    Member
    Jan 19, 2011
    31
    0
    0
    මට ලොකු උදව්වක් ඔනෙ. මීට අවුරුදු දෙක කට ඉස්සෙල්ල A/L කරන්න පටන් ගත්තත්, මට දැන් ඉස්කෝලෙ එපා වෙල තියෙන්නේ. හෙතු කීපයක් තියනවා. ඒව අතර පෞද්ගලික හේතු කීපයකුත් තියන නිසා ඒ ගැන නොකිය ඉන්න අවසර දෙන්න.
    මට කොහොම හරි A/L කරන්නම ඔනෙ. මම මොනවද කරන්න ඔනෙ.මම මීට ඉස්සෙල්ල A/L කරල නෑ. first time තමයි මේ private කරන්න යන්නේ. මට උදව් කරන්න පලමු වතාවෙ A/L private කරපු කෙනෙක් හරි, මේ ගැන දන්න කෙනෙක් හරි මට කියල දෙනවද කරන්න ඔන විදිහ. ලොකු උදව්වක්. මට හිතෙන්නේ මම ඉන්නෙ, කරන්න ඔන දෙයක් දන්නෙ නැති, නූල කැඩිච්ච කැඩිච්ච් නෙමෙයි, කඩාගත්ත සරුන්ගලයක් වගේ. මට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මේක විසදගන්න, පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.

    sinhala font install karala naethi ayatai mae aith liyannae.

    I need help. I started my A/L calases 2 yrs ago. but now I'm fed up with the scl life. there are some reasons for that, some are personal. pls forgive me that I cant tell u the reason.
    I need to do my A/L's anyhow. pls guide me.
    I havn't sat for A/L before. this is my first time, and I need to do the exam as a private aplicant.If anyone sat for the A/L's as a private aplicant pls gude me. I don;t know what to do. I'm depressed with this situation. pls help me.
    mama 1st time a/l kale private machan..uba mulinma palath adyapana karyalayata gihilla practicals (biology karanavanam)/ agaeeem, valata liyapadinchi venna one..ita passe ehen dena application eka school ekata gihin a subjects karana guruvarunta kiyala athsan karaganna one..ita passe a application eka apahu palath adyapana karyalayata post karanna..ita passe ubata application call karana davasata bookshop eke application ekak aragena fill karala thapal karanna echcharai..

    palath adyapana karyalayata giyoth vadi visthara danaganna puluvan