පලමු වතාවෙ A/L private කරල තියනවද. Any one sat A/L in private.
මට ලොකු උදව්වක් ඔනෙ. මීට අවුරුදු දෙක කට ඉස්සෙල්ල A/L කරන්න පටන් ගත්තත්, මට දැන් ඉස්කෝලෙ එපා වෙල තියෙන්නේ. හෙතු කීපයක් තියනවා. ඒව අතර පෞද්ගලික හේතු කීපයකුත් තියන නිසා ඒ ගැන නොකිය ඉන්න අවසර දෙන්න.
මට කොහොම හරි A/L කරන්නම ඔනෙ. මම මොනවද කරන්න ඔනෙ.මම මීට ඉස්සෙල්ල A/L කරල නෑ. first time තමයි මේ private කරන්න යන්නේ. මට උදව් කරන්න පලමු වතාවෙ A/L private කරපු කෙනෙක් හරි, මේ ගැන දන්න කෙනෙක් හරි මට කියල දෙනවද කරන්න ඔන විදිහ. ලොකු උදව්වක්. මට හිතෙන්නේ මම ඉන්නෙ, කරන්න ඔන දෙයක් දන්නෙ නැති, නූල කැඩිච්ච කැඩිච්ච් නෙමෙයි, කඩාගත්ත සරුන්ගලයක් වගේ. මට දැන් මේක ලොකු ප්රශ්නයක්. මේක විසදගන්න, පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.
sinhala font install karala naethi ayatai mae aith liyannae.
I need help. I started my A/L calases 2 yrs ago. but now I'm fed up with the scl life. there are some reasons for that, some are personal. pls forgive me that I cant tell u the reason.
I need to do my A/L's anyhow. pls guide me.
I havn't sat for A/L before. this is my first time, and I need to do the exam as a private aplicant.If anyone sat for the A/L's as a private aplicant pls gude me. I don;t know what to do. I'm depressed with this situation. pls help me.