පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    මචං මේ අහපන්කෝ.දැන් උඹ පිලිගත්තනෙ මම කියන දේ නේද?
    දැන් මේ වෙලාවේ උබ මේ කෙල්ලක් වෙනුවෙන් මගෙත් එක්ක ආගියු කරනවා නෙ එක කඩේ යෑමක් කියල උබ හිතනව නන් මාත් ඔය 2015 වගේ මේකේ කතා කරපු කඩේ යෑමක් තමා. පුද්ගලයා නන් කවුද කියලා මතක නෑ තියෙනවා නන් දාපන්.
    ඉතින් තවත් ඇයි දැකපුවා දාන්න කියන්නේ.මට එහෙම මතක නෑ.මේකෙ කාටවත් අරින්න හිතාගෙන මම ඕවා සේව් කරගෙන ඉන්නෙත් නෑ.
    එහෙම නන් ඉතින් ඒව කමෙන්ට් කරලා තේරුමකුත් නෑ. References නැතුව මටත් කියන්න පුළුවන් නෙ ඕනි එකක්. ඕක නිසා තමා කිව්වේ මහ උන් වගේම බොරුව කියල
    මට ඕක මතක තිබුනේ ඒ කමෙන්ට් එක දැකල මම පුදුම උන නිසා.
    වෙන්න පුළුවන් මොකෝ දැන් උබ මේ කෙල්ල වෙනුවෙන් ඉන්නේ එකී ඉස්සරහට මොනවා කරයිද කියලා නොදැනනේ. ඉස්සරහට ඒ ඒ අය කරන දේවල් එක්ක මේ කාලේ ලියන කියන ඒවට සමහර විට උබම පුදුම වෙයි. 🤷

    දැන් විමල් ජේවීපී එකේ හිටපු කාලෙ ගැන හිතල දැන් ජේවීපී එක ගැන තීන්දු තීරණ ගන්නවද නෑනේ. ඒ ඒ වෙලාවේ සමපාත වෙන උන් එක්ක ඉන්න එක කඩේ යැමක් කියාල නන් වර්ග කරගන්නේ මට එකට කරන්න දෙයක් නෑ.

    දැන් නන් කොහොමත් මගේ අදහස මේ එක එකාගේ බොරු වලට රැලි වලට බෙල්ල නොතියා අහු වෙන උන් දිහා බලලා ආතල් එකක් ගන්න එක විතරයි. 🤗