පලමු සිපගැනීම මතකද?

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අපිත් එක්ක බෙදාගන්න ඒ සුන්දර මොහොත. සමහරවිට පරන දුක හිතෙන මතක ඇවිස්සෙයි. කොහේදිද කිස් කරේ? මොනවද ඒ වෙලාවෙ දැනුනේ

    giphy.gif
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මගේ ටීච කෙනෙක් ගේ දුවක්. ටීච එකිව මට සෙට් කරන්න මාර උනන්දුවෙන් හිටියේ ඒ කාලේ.
    මම ඒ බව දන්නා නිසාම වැඩි මොකුත් නොකර අහිංසකය වගේ හිටිය. කෙල්ල නියමයි. එත් ඉතින් අම්ම ටීච නිසා බයයි. මම ඒ ඉස්කෝලෙම A/L යන්න එපයි.

    අපි group එකක් ෆිල්ම් එකක් බලන්න ගිහින් තම වැඩේ වුනේ hehe.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කෙල්ලව මීට් උන පලවෙනි දවස. පාක් එකේ වාඩි වෙලා ඉන්නකොට කෙල්ල කම්මුලට උම්මා දීගෙන දීගෙන ගිහින් මගේ කන හපලා එකපාරටම කනට දිව දැම්මා. ඒවෙලාවේ ඇති උන කිචියත් එක්ක පොඩ්ඩක් මානසිකව වැටිලා ඉස්සරහ බලාගෙන ඉන්නකොට කෙල්ල ආයෙමත් කම්මුලට උම්මා දීගෙන මගෙ ඔලුව එයාගෙ පැත්තට හරවලා ලොකු හුස්මක් අරන් කිස් එක දෙන්න හදලා ආයේ ඔලුව පස්සට අරන් එකපාරටම මගේ කට කෑවා :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158

    උබව රේප් කරල බන් :( :( :( :( . දැන් උනත් පැමිණිල්ලක් දාන්න පුළුවන් සාක්ශි තියෙනව නන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    කෙල්ලව මීට් උන පලවෙනි දවස. පාක් එකේ වාඩි වෙලා ඉන්නකොට කෙල්ල කම්මුලට උම්මා දීගෙන දීගෙන ගිහින් මගේ කන හපලා එකපාරටම කනට දිව දැම්මා. ඒවෙලාවේ ඇති උන කිචියත් එක්ක පොඩ්ඩක් මානසිකව වැටිලා ඉස්සරහ බලාගෙන ඉන්නකොට කෙල්ල ආයෙමත් කම්මුලට උම්මා දීගෙන මගෙ ඔලුව එයාගෙ පැත්තට හරවලා ලොකු හුස්මක් අරන් කිස් එක දෙන්න හදලා ආයේ ඔලුව පස්සට අරන් එකපාරටම මගේ කට කෑවා :(

    Yako kella expert kenek wage mona unath 😄
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    කෙල්ලව මීට් උන පලවෙනි දවස. පාක් එකේ වාඩි වෙලා ඉන්නකොට කෙල්ල කම්මුලට උම්මා දීගෙන දීගෙන ගිහින් මගේ කන හපලා එකපාරටම කනට දිව දැම්මා. ඒවෙලාවේ ඇති උන කිචියත් එක්ක පොඩ්ඩක් මානසිකව වැටිලා ඉස්සරහ බලාගෙන ඉන්නකොට කෙල්ල ආයෙමත් කම්මුලට උම්මා දීගෙන මගෙ ඔලුව එයාගෙ පැත්තට හරවලා ලොකු හුස්මක් අරන් කිස් එක දෙන්න හදලා ආයේ ඔලුව පස්සට අරන් එකපාරටම මගේ කට කෑවා :(
    කට කෑවම රිදුනද
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හිච්ච කාලේ නිසා මෙලෝ රහක් නැ . එකි තොල් දෙක හොදටම තද කරගෙන හිටියේ . මාත් එහෙමයි.
    ඒ කියන්නෙ එතන තොලක් දැමිල නෑ නෙහ්.
     
    • Haha
    Reactions: Solo Rider