Sad to hear bro.... break ups keep me stronger
Sad to hear bro.... break ups keep me stronger
2008 දි තමයි. ඒ දවස් වල phone එහෙමත් නෑ. සති ගානක් ට්රයි කරලා කෙල්ල ගෙදරට හොරෙන් ඇවිල්ල තිබුනෙ. දැන් එයා මගෙ වයිෆ්
28 virgin?Yes when i was at 28 @ Cinema Hall Near Kelaniya Uni ...
මුලින්ම ලිප් කිස් එකක් කරේ අපි කුලියට හිටපු ගෙදරට එහා ගෙදර අක්කා එක්ක
මම අවු 10ක් ,එයාට අවු 16,17 විතර ඇති
අපේ අම්මා මොනවහරි වැඩකට යද්දි ඒ ගෙදර තමා මාව දාලා යන්නේ
ඒ අක්කා තමා බලාගත්තේ,එයා තමා කිස් කලේ
මටනම් මෙලෝකේ ෆිලින්ග් එකක් ආවේ නැහැ
ෆිලින්ග් එකක් ආව කිස් එක ලැබුනේ 12 වසරෙදි මගේ ගර්ල් ෆ්රේන්ඩ්ගේ ගෙදර හොරෙන් ගිය වෙලාවක
ඒකනම් ෆුල්ම ආතල්,දැන්නම් හැම්දාම ලැබෙනවා,එයා දැන් වයිෆ්






මික්ස් එකක් ද ඉස්කෝලෙIskole yana kale kellage gedarata horen penala, ekith ekka dawasama innava gedara kauruth nethi welavata. ehema giya dawasaka ekiwa kiss kara.. deyak karanna asai ohoma inna kiala.. poddak wela kiss karanakota eki nawaththala magen ahuwa ayye den mata babek hambeida kiss karama babala hambenavane kiala... lol... eki Olvl iwara karala gedara hitiye e dawas wala. iskole saukya period eke unata saukya karala nehe... pittaniyata yawala period eka hemadama skip karavanavalu teacher la.. anthimata health science practical pitin igena gaththe magen... harima sundarai e kale..
![]()