පලවෙනි-ඔපරේසන් එක
අපේ සීයට පහුගිය දවස් වල ටිකක් අසනීප උනා මිනිහට
හර්නියා හැදිල.... දොස්තරල කීව ඔපරේෂන් කරන්න ඕනෙ කියල...
අපේ සීයගෙ කවදාවත් ඔපරේෂන් එකක් කරල නෑ.... මිනිහ ටිකක් බයවෙලා....
තියටර් එකට සීයව ගද්දි මිනිහ මූනකට සුදු මැලි වෙලා... හොදටම බයවෙලාලු
ඉදල තියෙන්නෙ.........
ඉතිං දොස්තර ඇහුවලු මොකද අන්කල් නිකන් බයවෙලා වගේ කියල
අපේ සීයත් අමාරුවෙන් හිනාවෙලා කීවලු... අනේ දොස්තර මහත්තයෝ
මගෙ ජීවිතේටම කරන පලවෙනි ඔපරේෂන් එක මේ කීවලලු....
එතකොට දොස්තර කියනවලු.......
ඕක ඒ හැටි හිතන්න එපා අංකල්... මමත් මේ කරන පලවෙනි ඔපරේෂන් එක කීවලු....

අපේ සීයට නිර්වින්දනය කරන්න කලින්ම සිහි නැති උනාලු