පලවෙනි-ඔපරේසන් එක

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පලවෙනි-ඔපරේසන් එක

    අපේ සීයට පහුගිය දවස් වල ටිකක් අසනීප උනා මිනිහට
    හර්නියා හැදිල.... දොස්තරල කීව ඔපරේෂන් කරන්න ඕනෙ කියල...:cool:
    අපේ සීය‍ගෙ කවදාවත් ඔපරේෂන් එකක් කරල නෑ.... මිනිහ ටිකක් බයවෙලා....:growl:

    තියටර් එකට සීයව ගද්දි මිනිහ මූනකට සුදු මැලි වෙලා... හොදටම බයවෙලාලු
    ඉදල තියෙන්නෙ.........:shocked:

    ඉතිං දොස්තර ඇහුවලු මොකද අන්කල් නිකන් බයවෙලා වගේ කියල

    අපේ සීයත් අමාරුවෙන් හිනාවෙලා කීවලු... අනේ දොස්තර මහත්තයෝ
    මගෙ ජීවිතේටම කරන පලවෙනි ඔපරේෂන් එක මේ කීවලලු....

    එතකොට දොස්තර කියනවලු.......
    ඕක ඒ හැටි හිතන්න එපා අංකල්... මමත් මේ කරන පලවෙනි ඔපරේෂන් එක කීවලු....:lol::lol::lol:

    ‍අපේ සීයට නිර්වින්දනය කරන්න කලින්ම සිහි නැති උනාලු:(:(:(

    • Like
    Reactions: djtek

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ සීයට පහුගිය දවස් වල ටිකක් අසනීප උනා මිනිහට
    හර්නියා හැදිල.... දොස්තරල කීව ඔපරේෂන් කරන්න ඕනෙ කියල...:cool:
    අපේ සීය‍ගෙ කවදාවත් ඔපරේෂන් එකක් කරල නෑ.... මිනිහ ටිකක් බයවෙලා....:growl:

    තියටර් එකට සීයව ගද්දි මිනිහ මූනකට සුදු මැලි වෙලා... හොදටම බයවෙලාලු
    ඉදල තියෙන්නෙ.........:shocked:

    ඉතිං දොස්තර ඇහුවලු මොකද අන්කල් නිකන් බයවෙලා වගේ කියල

    අපේ සීයත් අමාරුවෙන් හිනාවෙලා කීවලු... අනේ දොස්තර මහත්තයෝ
    මගෙ ජීවිතේටම කරන පලවෙනි ඔපරේෂන් එක මේ කීවලලු....

    එතකොට දොස්තර කියනවලු.......
    ඕක ඒ හැටි හිතන්න එපා අංකල්... මමත් මේ කරන පලවෙනි ඔපරේෂන් එක කීවලු....:lol::lol::lol:

    ‍අපේ සීයට නිර්වින්දනය කරන්න කලින්ම සිහි නැති උනාලු:(:(:(

    koheda ban uba mechchara kal hitiye??????
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    ඉතින් වෙදො , තොට කරන්න තිබුනනෙ ඔපෙරෙශන් එක,,, අයෙ ඉතින් උඹ්ට මහ දෙවල් නෙවේනේ,,,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය උගෙ සීයට නෙමේ... අපේ වෙදාටම වෙච්ච සිද්දියක්... මූ මෙතන ඇවිල්ල කෙබ්බ ඇද බානව. ඕකගෙ හර්නියා එක කියල තිබ්බට ඩොකාට පැටලිලා මුගෙ අහවල් එක මාරු කරන ඔපරේෂන් එක කරල තියෙන්නේ... ඒදා ඉදන් තමා මූ ලැජ්ජාවට මේ පැත්තෙ ආවෙ නැත්තෙ.