පලවෙනි රාජ්‍ය උත්සවේ.....

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ahinsaka minissunge koti ganak viyadam karala boru show ekakda umbata ona. Meka kochara wiyadama ithuruda yako. Kochara chamda. E wage nsathikara reddawal ona ne. Natanna unui. Gayanna unui.
     
    • Like
    Reactions: palamu

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ahinsaka minissunge koti ganak viyadam karala boru show ekakda umbata ona. Meka kochara wiyadama ithuruda yako. Kochara chamda. E wage nsathikara reddawal ona ne. Natanna unui. Gayanna unui.

    පලවෙනි රාජ්‍ය උත්සවේ ජාතික ගිය සිංහ කොඩිය නාස්තිකාර වියදමක්ද?????
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    මචන් උත්සවේ පුළුවන් ඉක්කමනට තිබ්බ එක හරි කියමු.. එත බන් උබට උත්සවේ පිළිවෙල ගැන යමක් හිතුනේ නැද්ද???

    අඩුපාඩු දැක්ක.. නතුවමත් නෙවෙයි... නමුත් මේක 100%ක්ම ප්ලෑන් කරලා තියපු උස්සවයක් නෙවෙයි. සාමන්‍යයෙන් රාජ්‍ය උත්තසවයක් නම් කලින් ප්ලෑන් කරලා කරන්නේ.. නමුත් පය 24 කට කලින් තිබුනේ කිසිම අදහසක් නැතුව චන්දේ දිනයිද නැද්ද කියලා.. ඒ තරමට මහින්ද ගේ පාලන කාලේ නිසා ශුවර් කරන්න බැරි නිසා... ඒනිසා ප්‍රෝග්‍රෑම් ශෙඩූල් එක හරියට කරගන්න බැරි වෙලා ඇති...

    මම දැක්ක වැරද්ද ජාතික ගීය කියනකන් ජනධිපතිතුමා හිටියේ නැති එක.
    නමුත් එක පාරටම වෙච්ච වෙනසක් නිසා හැම එකක්ම හොයන්න ගියෝත් විමල් වීර වංශ වගේ හැම දේම කුමන්ත්‍රන වගේ පෙනෙයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සමාවෙන්න කිව්වට...

    දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.

    එකම කාලගොට්ටියක්.

    දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.

    ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?

    සංඝ්‍යා වහන්සේලා හිටගෙන.

    ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.

    රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...

    my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna

    :yes::yes:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Aththa kiyapan uba chande dunne mahindata neda?:lol:

    :lol::lol::lol: සිරාවටම බන් මම අර සම්ප්‍රදායික නිල් කොල්ලෙක්.. මේපාර හෙන අමාරුවෙන් හිත හදාගෙන සිරිසේන මහත්තයට දුන්නේ බන්...
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ලස්සනට​.. අහින්සකව තියපු උත්සවයක්!! අනික එතුමන් යලිත් වරක් ජනාධිපතිධූරයට ඉල්ලන්නේ නැහයි කිව්වා!! උතුම් මිනිසෙක්! අහින්සක මිනිසෙක්!!! අහින්සක "ගොවියෙක්"!!!!

    ඔබට චිරන් ජයතු!!!!

    මරාගේ වගේ කෝටි ගනන් වියදම් කරන පයි චූන් නැතිවෙච්ච එකම තමයි හොඳ​!!!!!
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අභිනව විධායක ජනාධිපති ලෙස පොනිල් වික්‍රමසිංහ පත් වෙනු දුටිමි :dull:

    මචන් දැන්වත් ඔය මනසිකත්වේ අතරගනින්... මහින්ද පැරදුනේ ඔය වගේ මෝඩ කතා නිසා. අදහස් තියනවා ඒවා හරි විදියට කියමු. අද තර්කයට එකග උනේ නැතත් කවද හරි තේරුම් යයි.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ahinsaka minissunge koti ganak viyadam karala boru show ekakda umbata ona. Meka kochara wiyadama ithuruda yako. Kochara chamda. E wage nsathikara reddawal ona ne. Natanna unui. Gayanna unui.

    මචෝ උත්සවේක පිළිවෙලක් හදන්න සල්ලි වියදම් වෙනවද??? ඔය උත්සවේ මහජනයාට වෙනම තැනක දීල මාද්‍ය වලට වෙනම තැනක දීල බුදුපිලිමේ ඒ විදේයේ හොද තැනක තියල හදන්න වියදම් යනවද බන්??
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ලස්සනට​.. අහින්සකව තියපු උත්සවයක්!! අනික එතුමන් යලිත් වරක් ජනාධිපතිධූරයට ඉල්ලන්නේ නැහයි කිව්වා!! උතුම් මිනිසෙක්! අහින්සක මිනිසෙක්!!! අහින්සක "ගොවියෙක්"!!!!

    ඔබට චිරන් ජයතු!!!!

    මරාගේ වගේ කෝටි ගනන් වියදම් කරන පයි චූන් නැතිවෙච්ච එකම තමයි හොඳ​!!!!!

    මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
    මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ලස්සනට​.. අහින්සකව තියපු උත්සවයක්!! අනික එතුමන් යලිත් වරක් ජනාධිපතිධූරයට ඉල්ලන්නේ නැහයි කිව්වා!! උතුම් මිනිසෙක්! අහින්සක මිනිසෙක්!!! අහින්සක "ගොවියෙක්"!!!!

    ඔබට චිරන් ජයතු!!!!

    මරාගේ වගේ කෝටි ගනන් වියදම් කරන පයි චූන් නැතිවෙච්ච එකම තමයි හොඳ​!!!!!

    :confused::confused::confused::confused:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා

    මචන් මේක පලවෙනි රාජ්‍ය උත්සවේ. රාජ්‍ය උත්සවේ. ජාතික කොඩිය ජාතික ගිය බුදු පිළිමය මේවා නැතුව තියන චාම් කම මොකක්ක්ද මචන්. අම්ම තාත්ත නැතුව දිග යනව වගේ නෙමේද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචෝ උත්සවේක පිළිවෙලක් හදන්න සල්ලි වියදම් වෙනවද??? ඔය උත්සවේ මහජනයාට වෙනම තැනක දීල මාද්‍ය වලට වෙනම තැනක දීල බුදුපිලිමේ ඒ විදේයේ හොද තැනක තියල හදන්න වියදම් යනවද බන්??

    Owata welawak tibbada ban?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    මොහාන් පීරිස් රෙද්දක් ඇඳන් එයිද?:lol: