Mohan Peries horekne bung![]()
umba rawulai kanda bada balalada chande denne
hithanawata wada godak innawanePudumai mahinda paraduna...![]()
ahinsaka minissunge koti ganak viyadam karala boru show ekakda umbata ona. Meka kochara wiyadama ithuruda yako. Kochara chamda. E wage nsathikara reddawal ona ne. Natanna unui. Gayanna unui.
මචන් උත්සවේ පුළුවන් ඉක්කමනට තිබ්බ එක හරි කියමු.. එත බන් උබට උත්සවේ පිළිවෙල ගැන යමක් හිතුනේ නැද්ද???
matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...
my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna

rawula bada newe ban.wate unta natawena scene ekak dakke ekai kivve,nikan hituna de kivve

Aththa kiyapan uba chande dunne mahindata neda?![]()

සිරාවටම බන් මම අර සම්ප්රදායික නිල් කොල්ලෙක්.. මේපාර හෙන අමාරුවෙන් හිත හදාගෙන සිරිසේන මහත්තයට දුන්නේ බන්...අභිනව විධායක ජනාධිපති ලෙස පොනිල් වික්රමසිංහ පත් වෙනු දුටිමි
ahinsaka minissunge koti ganak viyadam karala boru show ekakda umbata ona. Meka kochara wiyadama ithuruda yako. Kochara chamda. E wage nsathikara reddawal ona ne. Natanna unui. Gayanna unui.
ලස්සනට.. අහින්සකව තියපු උත්සවයක්!! අනික එතුමන් යලිත් වරක් ජනාධිපතිධූරයට ඉල්ලන්නේ නැහයි කිව්වා!! උතුම් මිනිසෙක්! අහින්සක මිනිසෙක්!!! අහින්සක "ගොවියෙක්"!!!!
ඔබට චිරන් ජයතු!!!!
මරාගේ වගේ කෝටි ගනන් වියදම් කරන පයි චූන් නැතිවෙච්ච එකම තමයි හොඳ!!!!!

මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා
මචෝ උත්සවේක පිළිවෙලක් හදන්න සල්ලි වියදම් වෙනවද??? ඔය උත්සවේ මහජනයාට වෙනම තැනක දීල මාද්ය වලට වෙනම තැනක දීල බුදුපිලිමේ ඒ විදේයේ හොද තැනක තියල හදන්න වියදම් යනවද බන්??
අග්ර විනිශ්යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ