සරල කෙනෙක් විදියට සුලු උත්සවයක් ගත්තු එකේ වැරැද්දක් නැහැ ඒත් දිවුරුම් දීල එද්දි මැඩම් ජනාධිපති තුමාගෙ නෝනටවත් ලඟට එන්න දෙන්නෙ නැහැ උඹල දැක්කෙ නැද්ද සීන් එක
මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා
අග්‍ර විනිශ්යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ
මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
ඔය උත්සව, ප්රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්රියා උනේ.....
මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා

මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා

සරල කෙනෙක් විදියට සුලු උත්සවයක් ගත්තු එකේ වැරැද්දක් නැහැ ඒත් දිවුරුම් දීල එද්දි මැඩම් ජනාධිපති තුමාගෙ නෝනටවත් ලඟට එන්න දෙන්නෙ නැහැ උඹල දැක්කෙ නැද්ද සීන් එක
එත් බන් මෙකෙ වියදම් කරන්නෙ අම්මල තාත්තල නෙවෙ නෙ මහජන මුදල්, බොරු අටොප වැඩක් නැ, හරියට වැඩෙ වෙනවනම් එච්චයි![]()
උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.
Mechcharakal diwrum dunna ewa uba ahuwada?Okata koti ganak wiyadam karala kara nam ubala hodak kiyanawada?![]()
Aththa kiyapan uba chande dunne mahindata neda?![]()

kawda danne pahugiya dawas wala methana ragapu ignore list hiti ekekda me kiyalaa. 

මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා
Okata koti ganak wiyadam karala kara nam ubala hodak kiyanawada?![]()
සමාවෙන්න කිව්වට...
දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.
එකම කාලගොට්ටියක්.
දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.
ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?
සංඝ්‍යා වහන්සේලා හිටගෙන.
ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.
රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.

උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.

[/CENTER]
දැන් ඉතින් රෙදි හෝදන රස්සාව බාර ගනිල්ලා.
සෑහෙන්න වැඩ තියෙයි.

මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
ඔය උත්සව, ප්රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්රියා උනේ.....

kawda danne pahugiya dawas wala methana ragapu ignore list hiti ekekda me kiyalaa.
![]()

ela hoyala balapn macho mama subscribe wechcha eka political thred ekak meeta kalin kiriye thida kiyala..... 