පලවෙනි රාජ්‍ය උත්සවේ.....

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං උබ දන්නැතුව ඇති. ව්‍යවස්ථාවට අනුව මැතිවරණ ප්‍රතිපලේ නිකුත් උන ගමන් හිටපු ජනාධිපතිගේ බල රහිත වෙනවා. රටක පැවැත්මට විධායකයේ අඛන්ඩතාව අවශ්‍යයි. රට ආරාජික වෙනවා ජනාධිපති කෙනෙක් නැති උනොත්. ඒ අනුව වයවස්ථාවෙන්ම බලය දිලා තියෙනවා නව පත්වන ජනාධිපතිට ඉක්මනින් දිවුරුම් දෙන්න.

    ඒ හැම දේම රටේ ආරක්ෂාව වෙනුවෙන්.
    හිතපං ජනාධිපති කෙනෙක් රටේ නොමැති සංක්‍රාන්ති සමයක කොච්චර රටට අවාසි දේවල් වෙන්න පුලුවන්ද? ඒක මගහරවාගන්න ඉතා ඉක්මනින් වැඩ බාර ගන්න ඕනා
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    1. දිව්රුම් දෙන්න නිදහස් චතුරශ්‍රය යොදා ගත්ත එක හොදයි

    2. බොරු show වැඩි වියදම් නැතුව කරපු එකත් හොදයි

    3. අශ්වයෝ රථ පෙළපාලියකුත් ආවා මං දැක්ක විදියට, එතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔය වියදම් කරලා තියෙන්නේ එහෙනම් අනිත් ටික නොකළේ ඇයි කියලා හැබැයි මන් දකින්නේ මේ අපේ රටේ ජනාධිපති එතුමාට එම ගෞරවය තිබිය යුතුයි.(බොරු සෝබන නොමැති නමුත් ගම්බිරත්වයක් තියෙන්න ඕනේ මොකද එතුමා කියන්නේ රටේ නියෝජනය [මගේ පුද්ගලික මතයක් තිබේ එනම් අතිගරු වෙනුවට මහත්මා යන යෙදුම පමණක් යෙදෙනවා නම් එකෙන් රටේ උසස්ම නිලය මහජනයාට වඩාත් සනීප බවක් හැගේවි යන්නයි මගේ විශ්වාසය])

    අහ්හ් අමතක උන කියන්න මං මහින්දට චන්දෙ දුන්නේ හොදේ

    4. මැකෝ නිල ප්‍රතිපල දුන්නේ ජාතික රූපවාහිනියෙන් මෙතන දුන්නේ සිරසෙන් සිරසේ news වල එක කිව්වා මගේ මතය සිරස විපක්ෂ දේශපාලන මතය ගෙනියන්න ලොකු වැඩක් කල එක ඇත්ත එහෙම උනේ ජාතික රුපවාහිනිය ඒක පාර්ශික උන නිසා ඒවගේ වැඩ වෙනස් විය යුතුයි හැබැයි රටේ ජාතික උත්සව හා රජයේ දේවල් ආවරණය ජාතික රුපවාහිනියට හිමි විය යුතුයි එහිදී විපක්ෂය සදහාද විවුර්ත සාදාරන අවස්ථාවල් දිය යුතුයි මොකද ජාතික රුපවාහිනිය මහජන දෙපළකි මහජනයා යනු පක්ෂ විපක්ෂ සියල්ලෝමය

    5.උත්සවය චාම් වීම අගනේය නමුත් ගම්බිර උනා නම් හොදය අපිළිවෙල සම තැනම දිස් විය. වැඩේ උන එක ඇත්ත හැබැයි පිළිවෙල එක් කර ගත යුතුය.
    කෙසේද යත් දිව්රුම් දෙන තැන මයික් එකක් තැබීම
    digital තිර 2ක් දමා මහජනයාට දැක ගන්න සැලැස්වීම(පොඩි වියදමක් යයි)
    පුජක අයට අසන පැනවීම
    සියලු පක්ෂ නියෝජිතයන්ට එක පැත්තක් දීම
    දිව්රුම් දෙන තැන තදබද නොවන සේ සැකසීම
    මෛත්‍රීගේ පව්ලේ අයට ප්‍රමුකස්ථානයක් දීම (මොකෝ මේක මෛත්‍රීගේ ජිවිතේ වැදගත් අවස්ථාවක්)
    මහජනයා සදහා ස්ථාන වෙන්කිරීම
    ත්‍රිවිධ හමුදාවන්හි නියෝජනය පෙන්වීමට සැලැස්වීම
    ජාතික කොඩිය ඔසවා ජාතික ගීය කීම හැමට පළමුවෙන් කිරීම

    අජුත තැන්: රන්ජා ඉස්සරහට රිංගීම, චන්ද්‍රිකා මුදුන වීම (රනිල් එහෙම කරා නම් තව කමක් නෑ), අසාද් සාලියා රිංගන එක(මු තමා කොලබ මුස්ලින් එවුන් උසිගන්නන එකා), මුස්ලිම් එවුන් ගැන කියද්දී ආපු අත්පොලසන් නාදය[සමාවෙන්න මුස්ලිම් අය අතර රටට ආදරේ අයත් ඉන්නවා සිංහල ජාතිය මේ රටේ ප්‍රමුක බව පිළිගන්න] {එළකිරියේ නුල් බලලම මුස්ලිම් විරොදයක් ඇති වෙලා තියෙන්නේ රත්තරං එහෙම කෙලින්නම දානවනේ මුස්ල්මනුවන්ගෙන් ඇත් වී සිටින්න කියා}

    තනිකර මගේ මතයකි: ds හා බණ්ඩාරනායක ගැන කිව්ව වෙලාවේ මහින්ද ගැනත් කිව්වා නම් හොදයි කියලා

    :yes::yes::yes::yes: අදහස බොහෝ සෙයින් අගයමි.... ඔතන සිරසේ කතාව දැනුයි මටත් මතක් වුනේ බන්... කලේ සිරසෙන්.. රුපවාහිනී ටීම් එක නෙමෙයි...:confused::confused: ඒ මොකද දන්නේ නැ... දැන් රාජ්ජ මදය අයිති අලුත් ජනාදිපති තුමටනේ බන්....:confused::confused:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උත්සව වැඩක් නෑ විධායක බලතල අඩුකරලා පාර්ලිමේන්තුවට බලය පවරලා මහ මැතිවරණයකට ගිහිල්ලා රනිල්ව පරද්දමු.:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔහොම යං, ඔහොම යං ගමන සුබයි..... දිණුම රටටයි....
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    ikmanata diurum dunne beri welwath mara mera kamak karala my3 ta monawa hari kaloth aye rata mara ta yanawa ..... mara kohomath issallama beluwe balen innane .... eka hinda tama heta wenakan inne netuwa adama wede iwara kale :yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මහින්ද රාජපක්ෂ යනු හිට්ලර්ගේ ඇතැම් ලක්ෂණ උර‍‍ැම කරගත් දේශපාලනික සත්වයෙකි.

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    ත්‍රෙඩ් එකක් දාපන් ඕක ගැන. මමත් දනන්වා. මම සප් එක දෙන්නම්. මේකේ උන් හිතන් ඉන්නේ මහින්ද පරයා හොඳ එකා කියලා.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    wiyawasthawa kiyawapan! supreme cout judge kenek issara ho cj laga diwurum denda puluwan!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    එ Sri Pawanta ට තමා හරිවිදියටනම් අග්‍ර විනිශ්‍යකාර පදවිය ලෑබෙන්ඩ තිබ්බෙ, එත් මරාට ඔන එවුන්නෙ දෑම්මෙ

    ජාතිය මොකක් වුනත් Sri Pawan කියන්නේ හොද වෑදගත් මනුස්සයෙක්. එතුමාගෙ තින්දු වලට ජාතිය බලපාලා නෑ. ඒ වගේ කෙනෙක් ඉස්සරහ දිවුරුම් දුන්න එක හොදයි අර හොරා ලග කරන් නෑතුව
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!
    රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි....
    අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.
    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.
    Source: LNW
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    අපේ මිනිස්සුන්ටත් ඕනේ නළුවෙක් නේ. කිසි දේක හොදක් දකින්නේ නෑ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    bump
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA

    :yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!
    රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි....
    අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.
    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.
    Source: LNW
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ මිනිස්සුන්ටත් ඕනේ නළුවෙක් නේ. කිසි දේක හොදක් දකින්නේ නෑ
    ඒක නම් එහෙම තමයි බං..

    බඩට නැති උනත් ලුණු කැඳ
    ඇගට ඕනෙමයි විල්ලුද
    ඒකයි ඉහළම සංතෝසෙ ඕයි
    නැතිබැරි අග හිඟකම් මැද
    බියසැක ලෙඩ දුක් විඳ විඳ
    පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි