1. දිව්රුම් දෙන්න නිදහස් චතුරශ්රය යොදා ගත්ත එක හොදයි
2. බොරු show වැඩි වියදම් නැතුව කරපු එකත් හොදයි
3. අශ්වයෝ රථ පෙළපාලියකුත් ආවා මං දැක්ක විදියට, එතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔය වියදම් කරලා තියෙන්නේ එහෙනම් අනිත් ටික නොකළේ ඇයි කියලා හැබැයි මන් දකින්නේ මේ අපේ රටේ ජනාධිපති එතුමාට එම ගෞරවය තිබිය යුතුයි.(බොරු සෝබන නොමැති නමුත් ගම්බිරත්වයක් තියෙන්න ඕනේ මොකද එතුමා කියන්නේ රටේ නියෝජනය [මගේ පුද්ගලික මතයක් තිබේ එනම් අතිගරු වෙනුවට මහත්මා යන යෙදුම පමණක් යෙදෙනවා නම් එකෙන් රටේ උසස්ම නිලය මහජනයාට වඩාත් සනීප බවක් හැගේවි යන්නයි මගේ විශ්වාසය])
අහ්හ් අමතක උන කියන්න මං මහින්දට චන්දෙ දුන්නේ හොදේ
4. මැකෝ නිල ප්රතිපල දුන්නේ ජාතික රූපවාහිනියෙන් මෙතන දුන්නේ සිරසෙන් සිරසේ news වල එක කිව්වා මගේ මතය සිරස විපක්ෂ දේශපාලන මතය ගෙනියන්න ලොකු වැඩක් කල එක ඇත්ත එහෙම උනේ ජාතික රුපවාහිනිය ඒක පාර්ශික උන නිසා ඒවගේ වැඩ වෙනස් විය යුතුයි හැබැයි රටේ ජාතික උත්සව හා රජයේ දේවල් ආවරණය ජාතික රුපවාහිනියට හිමි විය යුතුයි එහිදී විපක්ෂය සදහාද විවුර්ත සාදාරන අවස්ථාවල් දිය යුතුයි මොකද ජාතික රුපවාහිනිය මහජන දෙපළකි මහජනයා යනු පක්ෂ විපක්ෂ සියල්ලෝමය
5.උත්සවය චාම් වීම අගනේය නමුත් ගම්බිර උනා නම් හොදය අපිළිවෙල සම තැනම දිස් විය. වැඩේ උන එක ඇත්ත හැබැයි පිළිවෙල එක් කර ගත යුතුය.
කෙසේද යත් දිව්රුම් දෙන තැන මයික් එකක් තැබීම
digital තිර 2ක් දමා මහජනයාට දැක ගන්න සැලැස්වීම(පොඩි වියදමක් යයි)
පුජක අයට අසන පැනවීම
සියලු පක්ෂ නියෝජිතයන්ට එක පැත්තක් දීම
දිව්රුම් දෙන තැන තදබද නොවන සේ සැකසීම
මෛත්රීගේ පව්ලේ අයට ප්රමුකස්ථානයක් දීම (මොකෝ මේක මෛත්රීගේ ජිවිතේ වැදගත් අවස්ථාවක්)
මහජනයා සදහා ස්ථාන වෙන්කිරීම
ත්රිවිධ හමුදාවන්හි නියෝජනය පෙන්වීමට සැලැස්වීම
ජාතික කොඩිය ඔසවා ජාතික ගීය කීම හැමට පළමුවෙන් කිරීම
අජුත තැන්: රන්ජා ඉස්සරහට රිංගීම, චන්ද්රිකා මුදුන වීම (රනිල් එහෙම කරා නම් තව කමක් නෑ), අසාද් සාලියා රිංගන එක(මු තමා කොලබ මුස්ලින් එවුන් උසිගන්නන එකා), මුස්ලිම් එවුන් ගැන කියද්දී ආපු අත්පොලසන් නාදය[සමාවෙන්න මුස්ලිම් අය අතර රටට ආදරේ අයත් ඉන්නවා සිංහල ජාතිය මේ රටේ ප්රමුක බව පිළිගන්න] {එළකිරියේ නුල් බලලම මුස්ලිම් විරොදයක් ඇති වෙලා තියෙන්නේ රත්තරං එහෙම කෙලින්නම දානවනේ මුස්ල්මනුවන්ගෙන් ඇත් වී සිටින්න කියා}
තනිකර මගේ මතයකි: ds හා බණ්ඩාරනායක ගැන කිව්ව වෙලාවේ මහින්ද ගැනත් කිව්වා නම් හොදයි කියලා