පලවෙනි ලක්ශ 10 හොයමු

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    සමහර විට මම මේ ජාතියෙන් දාන අවසාන ත්‍රෙඩ් එක මේක වෙන්න පුලුවන්.


    මෙවගෙ thread එකක් දාලා දෙන තල්ලුව ගොඩක් වැදගත් අයියේ... නවතන්න නම් එපා...:baffled:

    You must spread some Reputation around before giving it to රත්තරං again
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    තෑන්ක්ස් මචන්... මේක මෙතනින් නවත්තන්න එපා. බැටරි එක චාජ් කරගන්න උඹේ threads ගොඩක් වැදගත්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රත්තරං;21244419 said:
    :lol::lol:

    ඔබගේ පියා දුප්පත් වීම ඔබේ වරදක් නොවේ.. ඔබගේ බිරිදගේ පියා දුප්පත් වීම සම්පූර්නෙන් ඔබේ වරදක් වේ....

    .... කියල ජුලියස් සීසර් හිරෝශිමාට බෝම්බ දැම්ම වෙලේ ඉන්දියාවේ ඉදන් කිව්වලු:lol:
    :rofl::rofl::lol:
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මේ වගේ ත්‍රෙඩ් වලට බනින උන් ජාති 2 ඉන්නේ :lol:

    පුක කහගන්න නියපොත්තක් වාවගන්න කම්මැලි වයසක දෙමව්පියන්ගෙන් පොන්නයෝ වගේ යැපෙන හිඟන උන්, උන් සල්ලි හම්බකරන උන් එක්ක පට්ට ඉරිසියාවක් තියෙන්නේ.

    අනිත් එක, කුහකකමින් සල්ලි හම්බ කරන උන්, උන් අනිත් උන් ගොඩ යනව බලන් ඉන්න බෑ. තමන්ගේ මට්ටමට එනවට ඉරිසියයි.

    හැබැයි ඔය ජාති දෙකේම උන් කරන්නේ එක දෙයයී, ගොඩයන්න උත්සහා කරන උන්ට වල කැප කපා ඉන්න එක. ජීවිතේට උදව් කරන්නේවත් හරි ක්‍රමේ කියන්නෙවත් නැහැ.
    එකම මතේ, උබලා ඉන්න විදියටම මැරියන් කියන එක.

    ඔකුත් තමා වයසට ගියාම පණුවෝ ගහල විඳවලා මැරෙන්නේ :no::no:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ වගේ ත්‍රෙඩ් වලට බනින උන් ජාති 2 ඉන්නේ :lol:

    පුක කහගන්න නියපොත්තක් වාවගන්න කම්මැලි වයසක දෙමව්පියන්ගෙන් පොන්නයෝ වගේ යැපෙන හිඟන උන්, උන් සල්ලි හම්බකරන උන් එක්ක පට්ට ඉරිසියාවක් තියෙන්නේ.

    අනිත් එක, කුහකකමින් සල්ලි හම්බ කරන උන්, උන් අනිත් උන් ගොඩ යනව බලන් ඉන්න බෑ. තමන්ගේ මට්ටමට එනවට ඉරිසියයි.

    හැබැයි ඔය ජාති දෙකේම උන් කරන්නේ එක දෙයයී, ගොඩයන්න උත්සහා කරන උන්ට වල කැප කපා ඉන්න එක. ජීවිතේට උදව් කරන්නේවත් හරි ක්‍රමේ කියන්නෙවත් නැහැ.
    එකම මතේ, උබලා ඉන්න විදියටම මැරියන් කියන එක.

    ඔව් බන් උබ හරි...එකනේ උබටත් උනේ,බොසාට උක දීගෙන හිටියා..අන්තිමට පුකට පයින් ගහලා එලෙව්වා :dull::dull:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්ද බන් මම මේ නිකන් කියන්නෙ, දැන් වයස 25යි කියල හිතල මාසෙකට ලක්ෂයක් ඉතුරු කරනව කියල හිතමු.

    ලක්ෂ 50ක වත් ඉඩමක් ගන්න මාස 50ක් යනව (4 years)
    ලක්ෂ 100 ක ගෙයක් හදන්න මාස 100 (10 years)
    ලක්ෂ 50ක වාහනයක් ගන්න මාස 50 (4 years)

    28 years later ... අවුරුදු 53යි වයස
    :baffled:
    :no:Salli hoyanna hoyanna salli hoyana rate eka exponentially wadi wenawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    lokka wahanayak aran rent dana eka gana mokada hithanne?
    nano, alto wage nam hari yanne naha wage hamoma dana nisa..
    ara kiwwa wage dimo battek, loriyak wage hari yanawada?
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    බොහොම වැදගත් ලිපියක්..ගොඩක් ස්තුති කරුණු වලට..

    රත්තරං;21243846 said:

    අනික් කාන්ඩය..
    :):):)

    බිස්නස් කරන්න ආස අය.( අපේ ඩ්‍රැගන් ඩී මලයා මේවා ඕනේ තරම් පියවරෙන් පියවර කියලා ඇති. සර්ච් කරලා ඒවා කියවන්න..) බිස්නස් එකක් තෝරගද්දි සිල්ලර කඩයි ත්‍රීවිල් දුවන්නයි වගේ අත්ත මුත්තා කාලේ පටන් පැවත එන එදා වේල ටුවරස් ගහන්න එපා. මේ කාලේ සල්ලි සන්සරනය වෙන පැති හොයාගන්න.

    සිල්ලර කඩ අවුල්ද :baffled::baffled:
    අලුතෙන් ඩිවලොප් වෙන පැත්තක ශිල්ලර කඩයක් දාන්න කියල බැලුවේ...මුලින්ම කොමියුනිකේෂන් & බුක්ෂොප් එකක් බස්සන්න බැරි හින්ද ශිල්ලර කඩේ දාන්න හිතුවේ..කට්ටිය *අල්ල ගන්නත් එක්ක...පස්සේ ඒ දෙකත් දාන්න..


    *නොට් අවර් ඔල්මයිටි බිලවඩ් ගෝඩ්

    රත්තරං;21243846 said:
    එහෙම නැත්නම් තව ඔය ගමේ ගොඩේ මිනිස්සු ඉන්නවා ඉඩම් ගෙවල් වාහන අනන් මනන් විකුනන්න ඉන්න උන්. එහෙම එකක් දැක්කහම පොටෝ ටිකක් අරන් ඉන්ටනෙට් එකේ දාන්න උබලගේ නමින්. උබලගේ ෆෝන් නම්බර් වලින්. දෙපත්තෙන්ම ගාන කපන්න පුලුවන් නියම වැඩක් මේක.

    මේකනම් හොද අදහස වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ..


     
    • Like
    Reactions: Thoppi_Chaminda