
රත්තරං;21244419 said:
ඔබගේ පියා දුප්පත් වීම ඔබේ වරදක් නොවේ.. ඔබගේ බිරිදගේ පියා දුප්පත් වීම සම්පූර්නෙන් ඔබේ වරදක් වේ....
.... කියල ජුලියස් සීසර් හිරෝශිමාට බෝම්බ දැම්ම වෙලේ ඉන්දියාවේ ඉදන් කිව්වලු![]()



සොහොන;21244692 said:Me thred seratama hoda reply tred ekak man aniwaren
Me awurude juni july wedi danawa
Balamu etakan
තෑන්ක්ස් මචන්... මේක මෙතනින් නවත්තන්න එපා. බැටරි එක චාජ් කරගන්න උඹේ threads ගොඩක් වැදගත්





මේ වගේ ත්රෙඩ් වලට බනින උන් ජාති 2 ඉන්නේ
පුක කහගන්න නියපොත්තක් වාවගන්න කම්මැලි වයසක දෙමව්පියන්ගෙන් පොන්නයෝ වගේ යැපෙන හිඟන උන්, උන් සල්ලි හම්බකරන උන් එක්ක පට්ට ඉරිසියාවක් තියෙන්නේ.
අනිත් එක, කුහකකමින් සල්ලි හම්බ කරන උන්, උන් අනිත් උන් ගොඩ යනව බලන් ඉන්න බෑ. තමන්ගේ මට්ටමට එනවට ඉරිසියයි.
හැබැයි ඔය ජාති දෙකේම උන් කරන්නේ එක දෙයයී, ගොඩයන්න උත්සහා කරන උන්ට වල කැප කපා ඉන්න එක. ජීවිතේට උදව් කරන්නේවත් හරි ක්රමේ කියන්නෙවත් නැහැ.
එකම මතේ, උබලා ඉන්න විදියටම මැරියන් කියන එක.


අනේ මන්ද බන් මම මේ නිකන් කියන්නෙ, දැන් වයස 25යි කියල හිතල මාසෙකට ලක්ෂයක් ඉතුරු කරනව කියල හිතමු.
ලක්ෂ 50ක වත් ඉඩමක් ගන්න මාස 50ක් යනව (4 years)
ලක්ෂ 100 ක ගෙයක් හදන්න මාස 100 (10 years)
ලක්ෂ 50ක වාහනයක් ගන්න මාස 50 (4 years)
28 years later ... අවුරුදු 53යි වයස![]()
Salli hoyanna hoyanna salli hoyana rate eka exponentially wadi wenawaSalli hoyanna hoyanna salli hoyana rate eka exponentially wadi wenawa
රත්තරං;21243846 said:අනික් කාන්ඩය..
බිස්නස් කරන්න ආස අය.( අපේ ඩ්රැගන් ඩී මලයා මේවා ඕනේ තරම් පියවරෙන් පියවර කියලා ඇති. සර්ච් කරලා ඒවා කියවන්න..) බිස්නස් එකක් තෝරගද්දි සිල්ලර කඩයි ත්රීවිල් දුවන්නයි වගේ අත්ත මුත්තා කාලේ පටන් පැවත එන එදා වේල ටුවරස් ගහන්න එපා. මේ කාලේ සල්ලි සන්සරනය වෙන පැති හොයාගන්න.

රත්තරං;21243846 said:එහෙම නැත්නම් තව ඔය ගමේ ගොඩේ මිනිස්සු ඉන්නවා ඉඩම් ගෙවල් වාහන අනන් මනන් විකුනන්න ඉන්න උන්. එහෙම එකක් දැක්කහම පොටෝ ටිකක් අරන් ඉන්ටනෙට් එකේ දාන්න උබලගේ නමින්. උබලගේ ෆෝන් නම්බර් වලින්. දෙපත්තෙන්ම ගාන කපන්න පුලුවන් නියම වැඩක් මේක.